@shiran100k: #foryou #foryourpage #viraltiktok #creatorsearchinsights #howtopostviralontiktok

Shiran 100k
Shiran 100k
Open In TikTok:
Region: LK
Friday 09 October 2026 02:00:32 GMT
191356
11896
452
826

Music

Download

Comments

userum3lubt3xs
suranga :
ඔතන රෑට අඩන සද්ද ඇහෙනවලු..🙂එහෙම කතාවක් යනවා.
2026-10-09 14:57:23
462
sumudusandaruwan3
❤️🎶@Sandaruwan✌️❤️🎶 :
උදෙ හවස් නාන අපි 🤩
2026-10-09 18:31:04
7
aggie90465
𝗔𝗴𝗴𝗶𝗲🤍 :
ලයිට් නැතුව තනියම ඉද්දි මේක බලපු මම🙂
2026-10-09 16:11:22
92
umesha2101
02. ♨️ :
30 වෙනියා ඔබ විය හැකි 🙂🫶
2026-10-09 15:45:59
226
nathinduliyanage
Nathinduliyanage :
ආත්ම දෙකක්ම වතුරෙ ගිලා මැරුනු මට මේ ආත්මයෙ එවන් අසිරු මරනයකට මුහුන දීමට සිදු නොවේවා 🙂
2026-10-09 18:10:39
32
krez..o_o
krez..o_O :
අපි trip එකක් ගිහින් නාන්න ගියා බන් අපි අනුරාධපුර බන් හොදට ගමේ වැව් වල පිනල තියනවා එත් ඔතනින් බැස්සම බන් පිනන්න බැ බන් අදිනවා වගේ බන් .ඉටපස්සේ තමා ඔය බොඩ් එක දැක්කේ 👎😐
2026-10-09 16:40:49
133
ruhirunadeeja
Ruhiru Nadeeja :
මාත් ඔතන්නට පැනල ගිලෙන්න ගියා කොල්ලෙක් අල්ලගත්තෙ 😳
2026-10-09 14:28:05
256
blackorwhite700
SHANA💯💀🇮🇱🇱🇰 :
පාන්දර 12 පැනලා නාන්න යන්න හිතෙන්නේ මට විතරද😌
2026-10-09 19:46:25
0
shewan972
SHEWAN :
මාත් ඔතන ගිලෙන්න ගිහින් නූලෙන් බේරගත්තෙ මාමා කෙනෙක්.🥺 එතරම් බයක් අම්මො.
2026-10-09 16:17:35
70
imesh6284
IMESH :
අනතුරුදායකයි කියල ගහනවට වඩා ඔහොම ගහන එක සෑහෙන දැනෙමව🥲
2026-10-09 16:12:27
139
jayanianupama0
💐Anu... :
මන් අල්ගම අපේ ඇල්ලෙ ගිලිලා 99 න් බේරුනා.දෙපාරක්ම යට ගිහින් උඩ ආවා.තුන්වෙනි පාරත් යට ගියා නම් උඩට එන්න තිබුනෙ මැරිලා.දෙවෙනි පාර යට ගිහින් උඩට එද්දි අපේ මාමා පැනලා බේරාගත්තා.එදා මට මරණ බය දැනුනා.ඊට පස්සෙ ආයෙ කවදාවත් ලස්සන තැන් බලන්න ගියත් වතුරට බැස්සෙ නෑ 😳😳
2026-10-09 19:41:39
5
hansana.edits
Ace_boy :
ඇල්ල කෑල්ලේ ඉදන් තියන වල වගේ කෑල්ලම ගැබුරුයි ගොඩාක් .ඊට මෙහා නාන්න පුලුවන්.මේක තෙල් ගමුව කියල පැත්තක තියෙන්නෙ.riverstont වලට යන පැත්තේ තියෙන්නේ.දැන් නම් policy එහෙම දාල තියෙන්නේ
2026-10-09 18:27:49
2
dilshanmadushan35
❤️DM🚀 sada :
මාරයා ඉන්නේ අර වතුර වැටෙන තැන පෙන ගොඩේ කවදාවත් ආසාවට වතුර වැට්ලා යට්න් පෙන මතුවෙන තැනකට බහින්න එපා
2026-10-09 12:51:42
76
dinuka.2009
༺ 𝘿𝙄𝙉𝙐𝙆𝘼 ༻ :
අඩෝ ඔක්කොට වඩා වීඩියෝ එක දාල තියෙන විදිහටයි සවුන්ඩ් එකට බය හිතෙනවා 😫💔
2026-10-09 16:00:20
59
sadakelum86
Sadakelum_Royal👑️Official💞💞 :
අමුතු සින් එකක් තින්නේ නේද බන් එතන 🥲දැක්කත් සලිත වෙලා යන 🥲
2026-10-09 12:22:25
76
dulnitha777
CHANDUL😼 :
30 වෙනිය ඔබ විය හැක
2026-10-09 17:49:39
2
gihan.sandeepa8
DroneEye 🌿 :
අපි දන්නේ නැ..මොකද අපි ඔයාල වගෙ හැමතැනම රිංගන්නෙ නැනෙ 😏
2026-10-09 05:07:05
50
imalshi_84
Imalshi Sanjana ✨🌹 :
රෑක වීඩියෝ එක දැකලා එකපාරටම කාමරේ තිබ්බ බඩු වැටෙන සද්දයක් ඇවිත් බල්ලො බුරන්න ගත්තම ❤️‍🔥🥹හරිම අගෙයි music එකත් එක්ක මරු
2026-10-09 18:02:44
7
lonexlive
Nishadha 🐉  :
30ghmn mn env 😭
2026-10-09 15:46:32
13
basnayaka781
nehashi🥰 :
කොහොමත් වතුරට බය මං 🙏🙂පොඩ් ඇලකින් නාන්නත් බයයි
2026-10-09 16:28:01
26
ridmi080
Ridmi Sansala :
සතුටු වෙන්න සතුටු වෙන්න දැන් 🙂💔harida ra ninden aharila tik tok ekata awe eddi thibba mulma video eka yakow aheddi apu baya e madiwata thiyena ewa a kiyala thiyena 😩💔 e madiwata welawa 😩💔
2026-10-09 18:35:01
5
hansi7162
𝐒☁️! :
Video eka diha dahaparakata wadiya balan hitiye ai mama 🫠
2026-10-09 16:21:50
9
sa_vee__
sa_vee__ :
කොහෙද මේ කියල දන්න කවුරුත් නැද්ද
2026-10-09 08:07:45
10
hasiya_wadan21
Hasiya_wadan21 :
අපි ඔතන උඩ තියේන කාටස් එකේ නැවතිලා හිටියා දවක්ම
2026-10-09 14:39:24
16
iduwaragimhana8
@iduwara Gimhana :
@@iduwara Gimhana:මගෙත් යාලුවෙක් මැරුනා දැන් අවුරුදු 2ta විතර කලින් ඔතනම 🥺 ලග්ගල
2026-10-09 14:14:28
7
To see more videos from user @shiran100k, please go to the Tikwm homepage.

Other Videos


About