@studypal.store: අද ඉගෙන ගනිමු “AS IF” කියන phrase එක භාවිතා කරලා කතා කරන ලස්සන විදි 5ක්. ✅ As if I care - මට ඒකෙන් ඇති වැඩේ මොකක්ද (ඇස් ඉෆ් අයි කෙයාර්) ✅ As if I believe you - මම ඔයා කියන දේ විශ්වාස කරයි කියලා හිතුවද (ඇස් ඉෆ් අයි බිලීව් යූ) ✅ As if that's going to help - ඕකෙන් නම් උදව්වක් වෙයි වගේ (ඇස් ඉෆ් දැට්ස් ගෝවිං ටු හෙල්ප්) ✅ As if I have a choice - මට වෙන කරන්න දෙයක් තියෙනවා වගේනේ (ඇස් ඉෆ් අයි හැව් අ චොයිස්) ✅ As if that would ever happen - ඒක නම් කවදාවත් වෙයි කියලා හිතන්නවත් බැහැ (ඇස් ඉෆ් දැට් වුඩ් එවර් හැපන්) Save this post so you don't forget 📌 ඔයාගේ English Level එක Next Level එකට ගේන්න කැමතිද? 🚀 📚 StudyPal ඉංග්‍රීසි පොත් කට්ටලය ✅ පොත් 69 · වාක්‍ය 21,000+ ✅ හැම වාක්‍යයකටම සිංහල අකුරෙන් උච්චාරණය සහ තේරුම ✅ ගෙදරට, රස්සාවට, විදේශ ගමනට - හැම තැනටම ✅ PDF පොත් WhatsApp එකෙන්ම ලැබේ සම්පූර්ණ කට්ටලයම රු. 1000යි! 📲 WhatsApp: 078 448 9045 #LearnEnglish #StudyPal #EnglishLearning

Study Pal
Study Pal
Open In TikTok:
Region: LK
Friday 09 October 2026 02:09:33 GMT
10580
475
3
27

Music

Download

Comments

sankawekramasinghe989
Sanka.ගැහුවොත් ගැට්ටේතමයි..✍💪 :
2026-10-11 05:36:41
0
chamindhu12
chamin12 :
❤️❤️❤️
2026-10-09 09:10:13
1
To see more videos from user @studypal.store, please go to the Tikwm homepage.

Other Videos


About