@un3xpl41n4ble:

Un3xpl41n4ble
Un3xpl41n4ble
Open In TikTok:
Region: US
Friday 09 October 2026 02:30:47 GMT
55
2
1
0

Music

Download

Comments

mi4im4ni
🌟 :
2026-10-09 03:53:26
0
To see more videos from user @un3xpl41n4ble, please go to the Tikwm homepage.

Other Videos

ජීවිතේ ගොඩක් දේවල් වලදි අපිට කොච්චර නම් අලුත් මිනිස්සු මුණගැහිලා තියෙනවද? ඒ හැම සම්බන්ධතාවයකම, මිත්‍රත්වයකම මම මගේ පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම effort එක හැම කෙනෙක් වෙනුවෙන්ම තියෙන්න ඕන කරන care එක කිසිම අඩුවක් නැතුව දුන්නා..... කාටවත් කවදාවත් නරකක් කළේ නැහැ... බලාපොරොත්තු ගොඩක් උඩ ආදරය කළා, වටිනාකම් දුන්නා. අවස්ථා දුන්නා.ඒත් සමහර වෙලාවට අපි වෙන ඒ අවංක මහන්සිය අනිත් පැත්තෙන් සුළුවට ගනිද්දි, හිතට දැනෙන වේදනාව පුංචි පටු නැහැ... ඒත් හිතට පුදුම සැනසීමක් තියෙනවා... මොකද මට කිසිම දෙයක් ගැන කිසිම පසුතැවීමක් නෑ!! මම කරපු හැම දෙයක්ම, දුන්නු හැම care එකක්ම මගේ පිරිසිදු හදවතින්ම ආපු දේවල් කවුරුහරි ඒක නැති කරගත්තා නම්, පාඩුව මගේ නෙමෙයි.. එයාලට අහිමි වුණේ මේ ලෝකේ එයාලා වෙනුවෙන් ඇත්තටම හුස්ම ගත්තු එක අවංක හදවතක්... ඉතින් අද මම මගේ හෘදය සාක්ෂිය ඉස්සරහා ගොඩක් සැහැල්ලුයි මොකද?මම හැමදේම කළේ මගේ හදවතින්මයි...🫀✨🫶🏻 #oshi #viralvideo #foryou #fyp

About