@admin_neshu.lk: Repost 🙂🤍" #fyppppppppppppppppppppppp #foryoupage #trendingvideo #neshu_quotes #viralvideo

ᥫ᭡ 𝑵𝒆𝒔𝒉𝒖 ! 🎀י
ᥫ᭡ 𝑵𝒆𝒔𝒉𝒖 ! 🎀י
Open In TikTok:
Region: LK
Friday 09 October 2026 03:11:08 GMT
112296
6213
103
827

Music

Download

Comments

aishuadilya
✿𝔸𝕀𝕊ℍ𝕌 𝔸𝔻𝕀𝕃𝕐𝔸✿🇰🇷 :
මගෙ සැනසිම මගෙ ආත්මගරුත්වය වෙනුවෙන් අතහැරියා💔🥺
2026-10-09 08:53:41
54
wimasha234
Naveen :
මගෙ ගෑනු ලමය මොන දේ කරත් මම කුනුහරප කියල බනින් නෑ , මාව දාල වෙන කෙනෙක් එක්ක ගියත් ඒ යන්නෙ මම හොද නැති නිසා එක්කො ඒ එයා පුරුදු වෙල තියන හැටි ,ඉතින් මොකුත් කියල වැඩක් නෑ ☺️
2026-10-09 10:35:22
5
chathyyyygirl
Chutty 🩸 :
හ්ම් .. තරහට කටට එන පලියට වචන කියලා කෑ ගැහුවට .ඒ වචන ඔලුව අතුලෙ හැම සැරේම රිවයින් වෙනකොට දරාගන්න හරි අමාරුයි .තමන් ආදරේ කරන මනුස්සයගෙන් මේ වගේ වචන කියවෙනකොට .❤️‍🩹🥺
2026-10-09 05:28:48
33
shahi__reina
Rohanza 💋 :
නූල් පොටේ ඉදන් කියලා බාල්දු උනා 🙂ඉතින් මෙ ආත්මෙ සැනසීමේ ඇස් පියාගන්න ඔනෙ නිසා අයෙ කවදාවත් බාල්දු වෙන්නෙ නැ,ඕම රිද්දන්නෙ ඇයි ,ඇයි මෙම රිද්දන ගන්නෙ ,තමන්ට තමන්ව වටින්න ඔනෙ ඒ නිසා මම පැත්තකට වෙයි,තාම හිත හදාගෙන නැ හැබැයි මන් අවන්කවම ආදරේ දුන්න නිසා අමතක කරන්න කාලයක් යාවී ❤️‍🩹 අමතක කරන්නෙ කොහොමද 🙂🧠ඔයා දවසක පසුතැවෙයී අර පුන්චී කෙල්ල මට අවන්කවම ආදරේ කරා එයා තරන් මාව ඉවසපු කෙනෙක් නෑ කියලා 🙂❤️‍🩹උබවත් කියපු නැති මනුස්සයෙක් කියන්න ඔනෙ ඔක්කොම කිව්වාම කොහොමද 🧠
2026-10-09 10:51:37
2
raneesha_gamage
R 🤍🪬 :
මං මගේ සැනසීම වෙනුවෙන් අතෑරියා 😇
2026-10-09 07:56:14
11
chamoofficial1
"ᥫ᭡" ꪜ Nethuzz.." ! ✨🌍🎀 :
වරද්ද ගන්න එපා 🙂❤️‍🩹
2026-10-09 14:47:38
2
gayaniiii0905
Gayani 💜️👀🧸💍 A 🖤 :
මේක ආදරෙද.. තාම තේරුම් ගන්න බැනෙ මට 🥺🥺🥺
2026-10-09 08:50:43
1
sithum1126.0
𝒔𝒊𝒕𝒉𝒖𝒎 𝑨𝒌𝒂𝒓𝒔𝒉𝒂 💔 :
නිකම්මද බනින්නේ 🙂 මොන කොල්ලවත් නිකම් කුනුහරුප කියන්නෙ නෑ ඒ දේටත් හේතුවක් ඕනේ කොහොම හරි අව්රුදු ගානක් ඉවසලා අතඅරින එකද කෙල්ලන්ගේ සැනසීම . ඒවා බොරු කතා ඉන්න කෙල්ල ඉන්නවා යන කෙනාට යන්න එක හේතුවක් ඇති. කෙල්ලෙක් ට කතා කරන හැමවෙලේම බැන බැන ඉන්න කොල්ලො ඉන්නවද නෑනේ. හේතුවකට මොන මොන වචන කිව්වත් සමහර කොල්ලො ඒ කෙල්ලන්ගේ හැමදේකටම වගේ ඉදියා ඉතිම් එහෙම අයව අතැරලා හේතු ඇහුම කියන්න පුලුවන් උන එකම හේතුව බැන්නා කියලා විතරයි එතකොට හැම කෙල්ලම සාදාරනයි ද 🙂😖🧠
2026-10-09 10:30:32
5
shashinsithmaakash
08:20🧚‍♂️ :
නෑ ඒක ආදරය නෙමෙ.Respect එකක් වත් දෙන්න බැරි තැන කොහෙද ආදරය..🙂❤️‍🩹
2026-10-09 10:47:22
2
erangahansani
Hansani_.🎀💗 :
සැනසීම ආත්මගරැත්වය නිසා නැති කරගත්තා 🙂❤️‍🩹
2026-10-09 12:30:35
2
anuththara182
anuththara182 :
ඒකනේ ඇතෑරියේ☺️
2026-10-09 08:49:29
3
.nethu649
🤍 Nethu 🤍 :
mge kthawamai 😔💔
2026-10-09 09:34:26
5
sereneowl_
sereneowl_🪷 :
toxic relationship
2026-10-09 08:09:20
2
oshyy417
Itz_oshyy💋🍒 :
Ane mge story ek 💔🥺
2026-10-09 04:58:29
5
sweety.1226
𝐒𝐰𝐞𝐞𝐭𝐲..💋!! :
Mge kthwmy 🥹❤️‍🩹
2026-10-09 03:50:05
4
user6141410281472
pasidu 😉 :
epa kiyana de aye aye karanawanam 🙂
2026-10-09 12:01:13
1
gbogirl
Rishuu 💗 :
same ❤️‍🩹
2026-10-09 10:13:30
1
_itz_amanda__
Sandali amanda :
Ek kollekge commnt ekk naha 🤌
2026-10-09 08:40:49
3
me877354
𝓥 𐙚 :
Same🥺❤️‍🩹
2026-10-09 08:33:49
1
imesha__yy
𝕴𝖒𝖊𝖘𝖍𝖆 : ♱ :
Bby 😭💜!!
2026-10-09 04:12:15
1
h_z_sha_na
_Navodaya_🪽 :
තරහා අරන් කියන හැමදේම අහන් ඉන්නවා ඇරෙන මොනා කරන්නද 💔🥹
2026-10-09 07:20:20
3
life.of.bully
life of bully :
මට ඉන්නෙත් ගොඩක් තරහ යන කෙනෙක්. මාව මුනගැහෙන්න කලින් ගොඩක් රන්ඩු වෙලා ගහගත්ත නපුරු මනුස්සයෙක්. ඒත් දැන් ගමේ ඉන්න හොදම කොල්ලා. පන්සලේ ලාබාලම ප්‍රදාන දායකයෙක්. ගමේ මිනිස්සු හැමෝම හොද කියනව. ඒත් මන් මොනාහරි කරාම කෑ ගහනව. ඒ අනිත් පැත්තට ලගට ඇවිත් සමාවෙන්න කියනව. ආදරේට පුලුවන් මේ අයව හදාගන්න. මම හිතන විදිහ මේ... 🥰🥰🥰
2026-10-09 11:49:26
1
k377850
𝐊𝐬✨🦋🌼 :
💯🥺Eka eylt terennh.kochchr kiuwth terum gnneth naha
2026-10-09 06:13:12
1
ireshadilrukshi07
I S H U 🧿🇮🇱🇳🇿🇬🇧 :
මෙහෙම වචන අහලා අහලා අවසානේ හුලගක් වත් වදින් නැති වෙන්න අයින් වෙලා යන්න ඕන අගේ තේරෙන්න❤️
2026-10-09 16:44:36
0
madu58761
Madu :
අපෙ මාස 6 ලව් එකට මට ඉයෙ එයාට බැන්නා බන් මට මාරම දුකයි මම හෙම කරන්නෙ නැ කියලා කිව්වත් එක්ක 🥺🥺🥺
2026-10-09 15:41:44
0
To see more videos from user @admin_neshu.lk, please go to the Tikwm homepage.

Other Videos


About