@nelum.morakatiye: ඇස් ගෙඩිවලට හෙන ගැහිලද සිංහලුනේ නිදා සිටියා ඇති නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන අතීතයේ සිට බලන් ඉදිම පුරුද්දක් වෙලා. දැන් එහෙම ඉන්න කාලේ නොවෙයි, එකතු වෙමු අපි, අපේ රට ජාතිය රැකගන්න. සිංහලයට ඇති එකම රට මෙයයි. සුභ අලුත් වසරක් වේවා! #SriLankanNewYear #SinhalaCulture #Unity.නෙලුම්
Nelum
Region: LK
Friday 09 October 2026 03:47:36 GMT
Music
Download
Comments
<_••°°IT'S_ME_DILA_€¥_°°••_>🌼 :
අනිවාරෙන්ම
2026-10-10 09:44:35
21
🌸🧸🅹𝕒𝕒🅽𝕦🧸🌸 :
ඒ වචනවලටත් ලේ කකියනවා බන්..🙏🙏🙏
මගේ රට, මගේ ආගම, මගේ ජාතිය..🤗🙏❤️
2026-10-10 20:14:25
1
chamod perera :
ආඩම්බරයි තාමත් ජාතියට ආගමට,ආදරේ උන් ටිකක් ඉන්නවා මාතෘභූමිය රකින්න
2026-10-10 14:45:31
8
HIMALI :
අනිවාර්යෙන් සිංහල කතා කරන සිංහල ජාතියට තියෙන එකම රට ශ්‍රීලංකා ආදරෙයි මගේ මවුට 🇱🇰🇱🇰❤️❤️
2026-10-09 20:36:04
8
මගේ දෙවෙනි අමිමා මගේ බිරිද 💗 :
මගේ රටට දළදා හිමි සරනයි
2026-10-10 08:26:14
11
JustForFun :
මම කතෝලික. මම එකඟයි 100%🥰🥰🥰
2026-10-10 16:02:47
18
Saman Tilak :
මෙි.රට.මගෙ.රට.මා.ඉපදුණ.රට
2026-10-09 13:36:23
24
Rohini Mallika Silva :
බුදු දහම විනාස වෙන්න ඉඩ තියන්න එපා අපි සැවම එකතු වෙමු අපේ රට ජතිය රැකගමු රණවිරුවෝදිවි දී බේරාගත් අපේ මවුබිම අපි රැක ගත යුතුයි මේ අපේරට කල්ල තෝනි ඒවාසල්ලි බලය වෙනුවෙන් පාවා දුන්නට මේ අපේ රට
2026-10-10 06:00:25
21
S Priyanaganie Narangodage :
ශ්‍රි ලංකා මගේ රට 🙏🙏🙏🙏🙏🙏
2026-10-09 13:13:38
12
🇱🇰subasinghe🇲🇻 :
අනිවාර්ය මම සිංහල බෞද්ධ යේක් මගේ රට ට ජාය වේවා ❤️🌹💋
2026-10-10 02:24:42
18
kumari :
මගේ මව් බිමට මම ආදරෙයි බුදු සරනයි
2026-10-09 20:17:56
12
υ.∂αммιѕѕαяα тнєяσ :
@υ.∂αммιѕѕαяα тнєяσ:ආගම් බේද,ජාති බේද මොකටද අපි ඔක්කෝම මියයන මිනිස්සු හැම ආගමකටම ගරු කරන්න පුරුදු වෙන්න සත්‍ය මොකද්ද අසත්‍ය මොකද්ද කියන එක තේරුම් ගැනීම තමංගෙ මතය අනුව තමං හරියට ජීවත් උනානම් හරි නේද ඔහොම භේද කර ගන්න එපා කරුණා කරලා...🥹🥺🥺🥺😓😓🙏🙏🙏🙏
2026-10-10 08:11:10
4
perera :
මේ අපේ රටයි මගේ මව් බිමයි
2026-10-09 13:12:02
19
shanthi s :
2026-10-09 18:01:15
10
priya 💞💞💞 :
අනිවාර්‍යෙන්ම
2026-10-10 06:36:31
8
එම් ටී ධම්මිකා ශ්‍රියාපෙරේරා :
❤️❤️❤️❤️❤️මගේ පන මගේ රට දළදා සමිඳු පිහිටයි මගේ රටට සම්මා සමිබුදු සරණයි සිංහල ජාතියට ඉන්න තියෙන ඒකම රට ලෝකයේ කොහේ හිටියත් දෙකට නැමෙන්නේ නැති සිංහල අභිමානය ❤️❤️❤️❤️
2026-10-10 01:40:54
6
Charith Jayasekara :
anith minissuth hitiyama mokada wenne.
2026-10-10 16:18:54
0
💞💞💞sasanka kumara💗💗 :
කර්මයෙ අරුමය මන්ද මෙ කලබල
2026-10-09 04:36:00
2
user3372033326981 :
අනිවාරයෙන්ම 🇱🇰🇱🇰🇱🇰👍👍👍🙏🙏🙏
2026-10-10 17:12:34
1
sachi :
මගේ මව් බිමට මම ආදරෙයි බුදු සරණයි 🙏🙏🙏🙏🥰🥰🥰🙏
2026-10-10 14:22:20
1
sachi :
ලංකාවේ 🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-10-10 14:23:04
1
බොටී.gall💘😼💌 :
ayeth jathivada aussanavada.😥😥😳
2026-10-10 12:52:23
1
niranjala :
මේරටහදන්න පුලුවන් එකම නායකයා ඔබයි ජානාදිපතිතුමනි
2026-10-11 07:12:09
0
Sri Lanka Ithalo Tours :
මම කතෝලික ඒත් මම පිලිගන්නවෘ මේ මගේ මවිබිම සිංහල බෞද්ධ රටක් කියලා. බුදු දහම වෙනූවෙන් මගේ රට වෙනුවෙන් ඕනැම කෙනෙකු සමග පැටලෙන්න මම සුදානම්.
2026-10-11 06:41:47
4
To see more videos from user @nelum.morakatiye, please go to the Tikwm
homepage.