@theprophetsl: කිසිදු පළිගැනීමක් නැහැ, අපට අවශ්‍ය මේ රට වෙනස් කිරිම පමණයි. #npp #politicstiktok #srilanka #parliment #creatorsearchinsights @Bimal Rathnayake
The Prophet- දිවැසිවරයා
Region: KR
Friday 09 October 2026 06:11:19 GMT
Music
Download
Comments
ℌїкѦґ :
මගේ රට හැදෙනවා
2026-10-09 08:33:38
119
UNIQUE :
මෙවා ඇහෙද්දි එන්නේ හරිම අව්‍යාජ ගැම්මක් බං.🤌, 😒.
2026-10-09 09:19:07
79
Kasun Ranasinghe :
කරන කලට මිහිරිය පව රිසි සේ ....
විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ....
🙏🙏🙏අවුරුදු 27 තිස්සේ ප්‍රතිපත්ති ගරුකව කිසිම මත් පොදක් නොපෙනෙන දෙවියන්ට පවා පේන්න තොල ගාලා නෑ ඉදිරියට ගාන්නෙත් නෑ ඒ රකින්නා වු පන්සිල් පදය හේතු කොට ගෙන පෙර පින්ද ඇතිව ...සතර වරම් දෙවියන්ද ... දැඩිමුණ්ඩ🙏 , ගම්බාර 🙏, කඩවර🙏 , කතරගම🙏 , සීනිගම🙏 , සොහොන් කාලි 🙏, පත්තිනි 🙏, රාවන 🙏, විශ්නු 🙏, විබීශන🙏,කඩවර දෙවි 🙏 එකී මෙකී නොකී හැම දෙවි කෙනෙක්ගේ පිහිට ආශිර්වාදය මගේ උතුම් රට රකින සියලුම නිලදාරින්ට සහ අනුර කුමාර ජනාදිපති තුමන් හට ශක්තිය .පිහිට ලැබේවා 🙏🙏🙏
මාගෙ ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ශක්තියක් තිබෙන බුදු ගුන අනන්තයි ...අප්‍රමාණයි ....ඒකාන්තයි සත්‍යයයි 🙏🙏🙏 සත්‍යයයි 🙏🙏🙏 සත්‍යයයි 🙏🙏🙏 🥰💖💐
2026-10-09 12:14:02
2
Janith Amarasinghe :
ඔන්න ඔහොම යමු. ලස්සනයි❤️
2026-10-09 09:06:56
30
Sri Damthilina Maha Viharaya :
මගේ රට දැන් හරි වෙනස් 🗿🇱🇰❤️🩹
2026-10-09 12:27:32
3
NO NAME :
අනිවාර්යයෙන්ම ගරැ ඇමතිතුමනි
2026-10-09 08:01:30
45
හිතුමතේ ජීවිතේ :
ඔය කියන එක ඇත්තක්මද කියන්න කියලා අපි විශ්වාස කරන්නේ කොහොමද😅
2026-10-09 09:01:46
5
Habitz z Editz :
Samanya minisseu wena apith hademu ❤️
2026-10-09 12:21:42
4
Shenu ☑️ :
නිකන් රට ගැන දැන් ආදරයක් හිතෙන්නෙ නැද්ද 🌹
2026-10-09 12:54:19
1
Dhanuka Lakshitha :
අපේ ආණ්ඩුව ♥️🫶
2026-10-09 10:17:39
2
UM motors :
🥰🥰🥰🥰🥰akd
2026-10-09 08:04:30
12
🇱🇰Su mi ya🇰🇷 :
Respect ♥️
2026-10-09 08:15:30
4
DNSkywalker :
ekenma 🔥
2026-10-09 12:52:41
0
Ravidu sahan🌼🌨️ :
[Sticker]
2026-10-09 07:33:41
8
Shanaka :
aniwarenma
2026-10-09 07:43:37
3
kumari :
2026-10-09 08:03:18
1
kotterajagiriya#kuwait :
nnp
2026-10-09 07:10:32
3
🇰🇷자 두 크🇮🇱 :
akd❤️
2026-10-09 09:22:22
4
Ayeshmantha :
2026-10-09 07:59:15
1
ashen.malaka1 :
2026-10-09 07:43:30
1
Sudda :
2026-10-09 07:46:48
1
xSilent_18🇬🇧 :
2026-10-09 07:15:12
1
チャツラ セネター :
https://vt.tiktok.com/ZSbGXJ8BE/
2026-10-09 08:03:10
1
Nimsara Dinunuwan :
2026-10-09 13:20:28
0
Chaminda Samarakoon :
2026-10-09 13:11:40
0
To see more videos from user @theprophetsl, please go to the Tikwm
homepage.