@soulwhisper_95: ආදරේ කරන දෙන්නෙක් අතර එකිනෙකාට වෙනස් අදහස් තියෙන්න පුළුවන්. ඒක හරිම සාමාන්‍ය දෙයක්. ඒත් එක්කෙනෙක් කතා කරන හැම වෙලාවකම අනිත් කෙනා තමන්ගේ මතයම හරි කියලා ඔප්පු කරන්න හදනවා නම්, නැත්තම් අපි දෙයක් තේරුම් කරන්න කලින්ම අපි වැරදී කියලා එයා තීරණය කරලා ඉවරයි නම්? එතැන ආදරයට වඩා තමන්ගේ ego එක ලොකු වෙලා වෙන්න පුළුවන් 🙌🏻🚫 සම්බන්ධතාවයක් ඇතුළේ වැදගත් වෙන්නේ කවුද දිනුවේ කියන එක නෙවෙයි, දෙන්නටම එකිනෙකාව අහගෙන, තේරුම් ගන්න ඕනිකමක් තියෙනවද කියන එකයි ❤️ ඔයාගේ අදහස් අහන්නවත් සූදානම් නැති කෙනෙක් වෙනුවෙන් ඔයාගේ හිතේ සාමය නැති කරගන්න එපා...🕊️🫂 ✍️ SoulWhisper #creatorsearchinsights #relationshipadvice #innerpeace #srilankan_tik_tok🇱🇰 #fyp
SoulWhisper🦋💫
Region: LK
Friday 09 October 2026 06:45:05 GMT
Music
Download
Comments
🧿🧚👑️ MADU 3/10 🦋🕊🐣🌹 :
@🇱🇰සදරු නවයා 💎👑️🔞 කවදවත් කිසිම දෙයක් තෙරුන් ගත්තේ නෑ ,, තමන් හරි කියන මතේ තම ඉන්නෙ ,
2026-10-10 04:51:09
1
අහිමි ඇස් දෙක මාගේ🫴🥲💔🥲 :
@DISKA මන් වගේ 🙂
2026-10-11 07:47:49
1
To see more videos from user @soulwhisper_95, please go to the Tikwm
homepage.