@bavindu_shan: මේ ගෙවෙන්නේ අවාරයේ ලස්සනම දවස් 🥹🙏 #SriPada #OffSeason #SriPadaHiking #AdamspPeak #TravelSriLanka

Bavindu Shan 🇱🇰
Bavindu Shan 🇱🇰
Open In TikTok:
Region: LK
Friday 09 October 2026 06:54:04 GMT
36851
6097
160
208

Music

Download

Comments

awishka.sanjaya
Avii... :
කූඩැල්ලෝ හෙනට ඇති මේ දවස් වල
2026-10-12 12:04:38
1
the_abhizz
11 : 25 💋🖤 :
ඊලග සතියේ වගේ යන්න හිතාගෙන ඉන්නෙ යන්න කැමති කවුරු හරි ඉන්නවනම් මැසේජ් එකක් දාන්න ❤️‍🩹😊
2026-10-13 07:11:37
1
anuruddha__thiwanka
アヌルッダ :
කොච්චර වෙලා ගියද උඩ මළුව yanna ❤️
2026-10-13 15:37:11
1
ubetatta.69
yoooow :
wareth himin himin lan wenwa ☺️❤️17 weni karunwatw awasra 🙏
2026-10-11 14:43:00
11
amilsudarakaretocher
A/\mil 🪬 :
මටත් ආසයි අවාරෙට යන්න. යන්න කවුරුත් සෙට් වෙන්නැ නෙ.😥
2026-10-09 18:24:58
8
nishamali.dilruks
Dila 💫 :
මල්ලි අවාරේ යන්න අවසර ගන්න ඔනේද 🙏🙏
2026-10-10 03:52:28
3
dehemi.parindya3
Diya__page ❤️ :
අනේ මාත් ආසයි අවාරයේ සිරිපා කරුණා කරන්න. ඒත් නෑ නේ එහෙම පිනක් , 😪 පරිස්සමෙන් සුමන සමන් දෙවි හාමුදුරුවෝන්ගේ පිහිටෙන් කිසිම කරදරයක් නම් වෙන්න හොද නෑ.
2026-10-11 11:08:49
2
dulaa_444
𝓞𝓼𝓱𝓮𝓷🇯🇵 :
බුදු සරණයි හැමෝටම සාධු සාධු සාධු 🙏🏻🤍
2026-10-11 02:47:32
1
nirmithanirmitha0
Nirmitha :
යන්න ඉන්න කෙනෙක් මාවත් එක්කන් යන්න පීස් 😄🥴🥹🍃
2026-10-11 10:02:49
1
akila109060
Akila :
අවාරෙ තියා වාරෙවත් තාම එක පාරක්වත් ගිහින් නැති මං 🥹🙂
2026-10-11 11:43:14
1
hiroshima789
HiRoShiMa ❤️‍🩹⚡️ :
Aware yanna awasara ganna oni nadda?🙄 matath asayi aware yanna 🥺
2026-10-10 12:53:18
1
uthumchandrasiri
U_t_h_u_m Chandrasiri :
brother apith 13 weinida karuna karnawa aniddt poddk visthara dan gann puluwand
2026-10-11 17:45:24
1
chithulasihath
CHITHU ?! :
ammo avare lassana 🥺
2026-10-10 15:19:39
2
dilakshagimhan_
dilaksha xxx :
17 mn thaniyen ynwa 🥰❤️‍🩹
2026-10-10 10:36:57
2
naweeshabawani
n_b_j_p :
wow🙏🌸🌿
2026-10-12 07:07:04
1
uvindusasanga
uvindu sasanga :
Rathnapura or Hatton ?
2026-10-09 19:17:41
1
themani.pathirana
Themani Pathirana :
2026-10-12 10:36:19
1
marshallfaizan.official
Marshall Shady Faizan ❤️🐝 :
What place is it?
2026-10-09 14:05:59
1
sanjana.sasanki
Sanjana Sasanki :
anee🥹❤️
2026-10-11 04:11:51
1
yumansa_methsandi
Yumansa Methsandi :
🥰
2026-10-11 14:50:38
1
silva66202
De Silva :
දවස් එකහමාරක් ඇතිද යන්න එන්න 🥺
2026-10-13 14:06:15
1
gaming.rudy.x.com5
Rudy X :
අපිත් ගියා පෙරේදා ❤️
2026-10-12 11:41:10
1
nrox112641
නුවනා තමයි බන් :
budusaranai
2026-10-11 17:11:24
1
divya8265
divya :
ලස්සනයි ❤️❤️
2026-10-11 04:57:34
2
kxvy.y
Kxvy.y' :
kud ynne enne
2026-10-11 10:03:21
1
To see more videos from user @bavindu_shan, please go to the Tikwm homepage.

Other Videos


About