@sithijaya_restaurant: ආප්ප දාන අය නොකියන රහස 🤍 #recipes #fypシ゚ #tips #viralreelsシ #onemillionaudition

Sithijaya_Restaurant
Sithijaya_Restaurant
Open In TikTok:
Region: LK
Friday 09 October 2026 07:06:30 GMT
315895
16671
362
2746

Music

Download

Comments

kavindushehan703
Kavindu Shehan Perera :
මේ video eke part 2 ඉක්මනින් danna ko අක්කේ 💗
2026-10-10 15:13:51
1
shehanie923
shehanie :
අනෙ මං හදන්නෙ ඔය විදියට..රසත් තියෙනවා හොදට ගැලවෙනවා.ඒත් ලිපෙ තියෙද්දිම වටේට හැකිලෙනවා..කඩෙ වගෙ ලස්සනට එන්නෙ නෑනෙ🥺
2026-10-12 01:54:48
1
nakama.lk
NΔKΔMΔ //_LK :
Intro එකට බයත් හිතුනා
2026-10-12 09:07:12
2
fiona_wns
Fiona :
yeast Active wenne mada rasnaya wathura danna owne neda
2026-10-10 14:24:07
1
bimsara.gayashan
bimsara gayashan 🇱🇰 :
මුලදී වැරදියට තේරුම් ගත්තේ මන් විතරද
2026-10-10 05:10:24
322
sathzaranibandara
sathzaranibandara :
මාත් ආආයි ආප්ප දාන්න 😒
2026-10-12 11:06:43
1
rikiplus3
Riki plus+ :
අපායට ගිහිල්ලා ආවා 😂😂
2026-10-09 18:14:14
58
nethmikahadawala0
N E T H U 🕷 :
Akke math appa danna asaiii.. 😳
2026-10-10 03:10:33
17
nishananuradha2
😎 Anuradha ✌ :
ආප්ප ගහන අයට බලන්න හොඳ නැද්ද 😳
2026-10-10 11:51:10
16
user9219544223909
user9219544223909 subashini :
ඇයි බිත්තර දන්නේ මන් ලස්සනට හදනවා බිත්තර නැතිව බිස්නස් කරනවා
2026-10-10 01:36:04
18
thisara384
Thisara :
හරිනි අමරසූරිය ටික්ටොක් නැද්ද
2026-10-11 15:32:15
3
abdullahamjad27
Abdullah Amjad :
ඔයා ආප්ප දානවා කියන්නකොටම මට මතක් උනේ මන් රට ඉන්නකොට අපේ වැඩ පොළ හිටිය නිරෝමි අක්කවත් දසුනිවත් 😁
2026-10-09 18:31:51
14
a.nishel_27
A Nishel Sumanasekara :
මිනිස්සුන්ගේ හිත් කොයිතරම් පිරිහිලාද... 😏
2026-10-10 05:29:36
16
2010.4.22
🪄✨4.22💗 :
හිනත් ගියා 😅😂
2026-10-10 17:38:25
1
mariafreefire.official
MΛRIΛ 🪽 :
සොරි මොකක්ද 🙂
2026-10-10 16:33:04
1
user96114812429378
🇱🇰 anoja +♥️♥️🇶🇦 :
මමත් ආප්ප කඩයක් කරනවා කවදාවත් ඊටිස් දාන්නෙ නෑ
2026-10-10 01:57:36
5
sajanisilwa1
sajani sajani :
අනපු විදිය තමයි කැත හැන්දකින් කලවමි කරල අතට ග්ලවිස් එකක් දාල අනන්න එතකොට දනින අයට අවිලක් නැ
2026-10-09 18:22:41
5
.sura.pappa
Rithu :
biththara danna oni na
2026-10-10 05:27:48
1
saroja.saroja3
Saroja Saroja :
2026-10-10 12:50:17
2
sajeew.theekshana7
Sajeew Theekshana :
ආප්ප දාන උන්
2026-10-10 13:56:22
1
sandaruwanrulz
🔥😈Rox 😈🔥 :
ekanam කෙල්ලන්ටම කිවුවා වගෙ මුල් ටික😂
2026-10-10 15:36:38
3
nuwanrithusha3
🎤N 🇱🇰 D 💖 Nuwan 🎤🎤 :
mama asai appa danawa balan inna
2026-10-11 09:54:18
1
neelika.kannangar
neelika kannangara :
ඇයි සීනි දන්නේ සීනි දාන් නැතුව අප්ප හදන්න බැරිද 🤔
2026-10-10 08:36:05
2
malani.jayakanthi
Malani Jayakanthi :
easte danna ona naa pole wathurayi mari biscuit 5 sugar teaspoon 2 daala oyawidiyata anaathiya miti kiri damaa pasuwa egg 1 gasaa daannagalaweannathnam math kadayak kara hodata order awa gamey aya whiwhala hadannagaththa bissnas watuna oyaleasa hadannako hariyata hari [Innocent][Red heart]
2026-10-10 10:03:51
2
udani_samaranyake
♡ Nadee ♡ :
ko ithin ithuru tika pennuwe nehene...pipuna piti walata pol kiridanawa pennuwe nehe..appayak hadala pennuweth nehe ithin kohomada hatiyata appa hadanna igenaganne😫😫😫😫😫😫😫😫😫😫
2026-10-10 14:25:13
2
To see more videos from user @sithijaya_restaurant, please go to the Tikwm homepage.

Other Videos


About