@dimanthi11.11: "එයා Nurse කෙනෙක්නෙ.. එයාට ඕවා ගාණක් නෑ" "අයියෝ ඔයා Nurse කෙනෙක්නෙ ඔයිට වඩා දේවල් දරාගන්න පුලුවන් වෙන්නෝන" කලින්දා වේදනාවන් නොපෙනෙන්න සඟවා සිත් සාංකා මානෙක වත් ඉතිරි නොකල තොල්පෙතිත් දෑස් මත සායමින් හැඩ කලේ දුටු වනම නිවන්නට සිනාවෙන් පුරුදු ලෙස සිනාසෙන මූණු යට සඟවමින් දුක් කතා තව දවසකට මුල පුරන්නට ඊයෙ මෙන් හැඩ වුනා වයිවර්ණ ලෝකයක් නොමැති මුත් සිත් පුරා මේ ස්වේත නිල ඇඳුම ජීවිතය හැඩ කලා "හෙදියක්" ම වූ නිසා සියලු දුක් සඟවලා නිවන්නට ගිලන් සිත් ජීවිතය හුරු කලා ජීවිතේ කටුක මුත් එක තැනක නැවතිලා ගිමන් හරිනට වරම් නෑ අපිට හිත පුරා යලි යලිත් ජීවිතේ අනිත්‍යම සිහිවෙනා වේදනා පමණක්ම හැම දිනේ හුරුවෙලා සිත මෙන්ම ගතත් දුක් විඳගන්න උහුලලා හෙදියකට හිමි නැතිද අඬන්නට කෑගසා!  #viral_video #fyppppppppppppppppppppppp #nurse #nursinglife

D I M A N T H I
D I M A N T H I
Open In TikTok:
Region: LK
Friday 09 October 2026 09:22:26 GMT
4806
343
6
27

Music

Download

Comments

chamodya20
Chamodya :
save denna ko
2026-10-13 12:55:35
1
venura094
Veන්නා Vlogs🎬🎥📸 :
amuthuwen pin karanna ona nethi akama sewava kepa kirim daragenim ivasima apramanawa puhunu karapu vida dara gaththa akama pinkara sewawa nursing ❤️❤️❤️🥰🥰🥰
2026-10-09 10:40:09
0
dayandayan7105
#Ishu_official# :
🥺🫶🫀
2026-10-13 09:05:27
0
user87960868
Samera :
😘😘😘
2026-10-09 23:47:19
0
hashan_92
Hashan Manawasinghe :
🌹
2026-10-09 13:13:53
0
vindulaishara
🪬VIDUWA@🧿 :
❤️❤️❤️
2026-10-13 15:55:39
0
To see more videos from user @dimanthi11.11, please go to the Tikwm homepage.

Other Videos


About