@interlink60: « Imagine un écosystème où chaque élément peut circuler entre trois états tout en gardant une offre totale fixe — c'est la réalité d'$ITLG, une architecture pensée pour la stabilité, la clarté et la confiance à long terme 🚀 ID: 2583939393 #InterLink #ITLG #ITL »

Interlink123
Interlink123
Open In TikTok:
Region: MG
Friday 09 October 2026 09:37:45 GMT
87
0
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @interlink60, please go to the Tikwm homepage.

Other Videos


"අග්බෝ" ඇතා නිරුපද්‍රිතව නාච්චාදූව රක්ෂිතයේදී හමුවෙයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව දියත් කළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස, "අග්බෝ" ඇතා නාච්චාදූව වැව් රක්ෂිතයේදී සොයා ගැනීමට හැකි වී තිබේ. එම ප්‍රදේශය භාර වනජීවී අඩවි සහකාර (Range Officer) බුද්ධික මහතා විසින් තහවුරු කර ඇති පරිදි, සොයා ගන්නා අවස්ථාව වන විටත් අග්බෝ ඇතා ඉතා නිරෝගී සුවයෙන් සහ යහපත් ශාරීරික තත්ත්වයෙන් පසු වේ. ඒ අනුව, අග්බෝ ඇතා මේ වන විට නාච්චාදූව වැව් රක්ෂිත පරිශ්‍රයේ කිසිදු උවදුරකින් තොරව, පූර්ණ සුරක්ෂිතභාවයෙන් සහ නිරෝගීව සැරිසරන බව වනජීවී නිලධාරීන් වැඩිදුරටත් සහතික කරයි මාධ්‍ය ඒකකය පරිසර අමාත්‍යංශය

About