@ridershaz: එයාත් දවසක එයි 💔#viral #viralviaral #popularvideo #1millionaudition

ridershaz
ridershaz
Open In TikTok:
Region: LK
Friday 09 October 2026 10:06:41 GMT
25503
4160
80
227

Music

Download

Comments

nethu.381
CP(N)💕 :
මගෙ කෙනත් ආවනම් 🫠❤️අඩුම ඌ නැති උනු විදිහවත් මම් දන්නැ 😔💔
2026-10-10 14:44:59
74
nadee2123
Nadeesha Gamage 🌀 :
මට මෙහෙම දැනුනා ...හඩ ඇහුනා නැති වෙලා මුල් සති 2 ක යනකම්.. ඇත්තටම ඇහුනා චුට්ටක් බයත් උනා...ඇද යට එයා නිදාගන්නෙ ඒ සද්දෙ ඇත්ත වගෙම ඇහුනා...🥹 අවුරුදු 13 ක් හිටියා මගෙ ටිකිරි 😞නැති උන විදිහ දන්නෙ නැ ..ඒත් හයියෙන් පුසෙක් කැ ගහන සද්දෙ ඇහුනා කිව්වා අම්මා එවලෙ අපි ටව්න් යන්න ස්කුටිය ස්ටාර්ට් කරන ගමන් ... එවලෙ එයා අපිට කතා කරාද ම්න්දා යන්න එපා කියලවත් 😞 දරාගන්න බැරි ඒකමයි.. බල්ලො ටිකක් එයාව අල්ලා කියලා තමා තාත්තා කිව්වෙනම් ඒත් තුවාලයක්වත් හිරිමක්වත් නැ ඇග පුරා වතුර ඉත්තැවො විදලා වගෙ තැන් තැන් සුදු වෙලා තිබ්බා ...අවුරුදු ගානක් එයා ආ ගිය පාරෙ නැති වෙන්න විදිහකුත් නෑ... මාරම තෙරුමක් තිබ්බ පුසෙක්... කිරිබත් කන්න හරි ආසයි... අවුරුදු ගානක් අවුරුද්ද සැමරුවා... 😞 එයා එක්ක ආව තව පුස් පැටියෙක් හිටියා එයා ගියා එක්කම එයා ගෙදර දාලා ගියා ❤️‍🩹... එයාගෙ මුන දැක්ක හැම වෙලෙම මනුස්ස රුපයක් පෙනුනෙ.. හරි අමුතුම පෙනුමක් තිබ්බෙ කොච්චර වයසක උනත් තරුන පෙනුමක් තිබ්බෙ ... පිංවන්ත ආත්මයක් 🤍 හොද ආත්මයක්ම ලැබෙන්න කියලා මෙක කියවන කෙනෙක් ප්‍රාර්ථනා කරන්න 🙏
2026-10-11 17:16:42
2
dewsaraclothing
Dewsara Clothing :
මගෙ සුදු දෝනිත් මාත් එක්කම මගෙ ලගින්ම හිටියා. නිදාගන්නෙත් මගෙ ලගින් මගෙ තුරුලෙ 😭 එයාගෙ අම්මා එයා ඉපදිලා දවස් තුනෙන් නැති වුනා. ඊටපස්සෙ මම දරුවෙක් හදනවා වගෙ එයාව හදාගත්තෙ .😭💔එයා නැති උනාට පස්සෙත් මම ඇදෙ හාන්සි වෙලා ඉන්නකොට හරියට එයා මං ලගට ඇවිත් තුරුල් වෙනවා වගෙ දැනුනා නිතරම.🥺 ඇත්තටම පුසෙක් ඇදට පැනලා ඇවිත් ගුලි වෙනවා වගෙමයි එක දැනෙන්නෙ. ඒත් බැලුවම කවුරුවත් නැ 🥺... නැති වෙලා මාස දෙකක් තුනක් විතර එහෙම උනා. ඊටපස්සෙ දැනුනෙ නෑ එහෙම 😭අදටත් දන්නැ එයාට මොකක්ද උනෙ කියලා 😭💔
2026-10-10 15:41:48
3
land_rover_defender2
Land Rover Defender 2 :
අපේ පුසෙක් හිටියා Leo🦁 කියලා ආදරෙට කිවුවේ අපි හරි දගමල්ලක්.රංඩුවටම බරයි 🤭 හැමදාම පාන්දර 4:00ට අම්මාව ඇහැරවනවා දොර ලගට ඇවිල්ලා නැගිට්ටෙ නැත්නම් කමරෙට ගිහිල්ල ඇදට නැගලා බලනවා ඇයි කියල 🥺 අම්මාට මාරම ආදරෙයි තාත්තා හැමදාම 6ට ගෙදර එනකොට මොන ලොකේ හිටියත් ගෙට්ටුව ගවට දුවන් එනවා වාහනේ හොන් එක ගහපු ගමන් බයිට් ගෙනත් දෙනවා හවසට. මියෙක් ඇල්ලුවත් ඇදලගට ගෙනත් මාව ඇහරවනවා රෑ කිය උනත්. මට සහොදරෙක් වගේ හියේ ආ මල්ලී.... කිවුවම ඇගේ වැදිලා යනවා 🥺❤️ගෙදරට මොන වාහනේ ආවත් මුලිම්ම නැගලා බලන්නෙ එයා 🥺. ඒයා අපේ පවුලේ සමාජිකෙක් 🥺❤️ඉන්න තැනක හොදින් ඉදි එයා ❤️✨️හැබැයි දැං එයා නෑ. ගෙදර ගියාම තාම මං අහනවා කෝ ලියෝ කියලා 😪
2026-10-11 05:57:29
4
jayasinghe77
madhu wijesooriya :
එකෙක් හප්පලා ගිහින්.මිනියවත් මන් දැක්කෙ නෑ.බබා ලැබිලා හොස්පිට්ල් හිටියේ එතකොට 😔
2026-10-11 05:18:51
5
sahansahan289
Jayani Prarthana😁❤️💍 :
අනෙ..එපා...එයා එ ආත්මෙන් මිදෙන්න ඕනි 🥹♥️
2026-10-10 16:43:50
11
sadisha.fernandz
Sadisha Fernandz :
බැදෙන්න එපා ඒ ආත්මෙන් ගැලවෙන්න දෙන්න
2026-10-10 16:51:23
5
kavindi3001
-AYANZA- :
අනේඅපේ කලුනංගි 😰😰😰😰එයත්.කොහොම නැතිවුනාද කියලා😓 තාම දන්නැ ..හොද තැනක පරිස්මින් ඉන්න මැනික .😰😰😰😰😰
2026-10-10 16:53:35
2
tharaka0612
꧁💙༆ 𝐓𝐡𝐚𝐑𝐚𝐤𝐚 | 𝐒 ༆💙꧂ :
මම මේ වීඩියො එක ගන්නම්🥺
2026-10-10 22:12:26
1
senuriumayangana4
senu :
ane ape kitytth sanipa na eyt ikmnin hoda venn kiyl prarthn krnnv🥺♥️
2026-10-11 00:49:01
5
madushaninduwaramadushan
𝚆𝙰𝙽𝙶 𝙻𝙸𝙽𝙶 %!❤️ :
paw ane mata mage pusava mathak una 😭
2026-10-11 15:37:05
1
_yashoda__
Y_☘ :
iye nathi una 🥺❤️‍🩹
2026-10-10 09:59:03
11
08_sanju_girl
Sᴀɴᴊᴜツ🎀 :
Ane 🥺❤️‍🩹
2026-10-11 03:52:27
2
anjalika_2000
Anjalika_2000 :
පෙරේදා නැති උනෙ..🥹❤️‍🩹
2026-10-10 18:36:28
2
sanjana.dewmini1
🧚🤍𝑺𝒂𝒏𝒖 𝒈𝒊𝒓𝒍🧚🤍 :
Eka dakal aduna 🥺
2026-10-10 12:49:09
2
bunty2115
Bunty 🦄 :
උංගිත් ආවානම් අනේ මං දවස් කීයක් නම කිය කිය කතා කරාද එයාගෙ කොල්ලො දෙන්නයි කෙල්ලවයි මට බාර දීලා කොහෙදෝ හැංගුනා අනෙ උංගී මගෙ රත්තරං කෙල්ල 😘
2026-10-10 17:46:09
1
chathuranga_black
Mahesh Chathuranga :
Adena video 🥺😔
2026-10-10 16:35:27
1
amii__770
💓..Himaa..✨ :
anee🥺
2026-10-10 17:06:27
1
piumi1114
Rajitha Piumi❤️❤️❤️ :
මගේ ලග ගොඩක් අය හිටියා ඒ අය මාව දලා ගියා😖😖😖
2026-10-11 05:09:09
0
gyiuty33456
NiKi girl 🥵💋" :
අනේ 🥺
2026-10-11 04:59:54
0
animallove33
Padu :
2026-10-11 17:04:36
0
prabodha.wijerathne4
__Hansi 🧿_> :
අනේ 🥺
2026-10-11 09:01:08
0
lotusglowbyhansi
Anu Hansi 🤍🪷 :
2026-10-11 08:44:05
0
thisuamarasinghe6
T h i s u 🦋 :
anee🥺😔❤️‍🩹
2026-10-11 10:23:42
0
minuimesha6
mi_nuu🖇️❤️ :
2026-10-10 14:28:57
0
To see more videos from user @ridershaz, please go to the Tikwm homepage.

Other Videos


About