@sanjeewakapuge: කෙනෙක්ට උඹව වටින්නේ, ඒ කෙනාගේ ජීවිතේ උඹව වටිනකම් විතරයි… 🤍 සමහර වෙලාවට උඹ ඒ කෙනා වෙනුවෙන් උඹේ සතුට, කාලය, හීන පවා කැප කරයි. ඒත් දවසක ඒ කෙනාට උඹේ වටිනාකම නැති වුණාම, උඹ කරපු හැම දෙයක්ම අමතක වෙන්න පුළුවන්. ඒ නිසා කාගෙවත් ජීවිතේ උඹේ වටිනාකම ඔප්පු කරන්න උඹේ හිත රිදවගන්න එපා. උඹව ඕනේ වෙලාවට විතරක් ළඟට ගන්න මිනිස්සු වෙනුවෙන් උඹේ මුළු ජීවිතේම නාස්ති කරන්නත් එපා. මොකද ඇත්තටම උඹව වටින කෙනෙක්ට, උඹේ වටිනාකම තේරුම් ගන්න උඹව නැති කරගන්නම ඕනේ නැහැ… 🥀❤️ #trending #capcut #onemillionaudition
Sanjeewa Kapuge
Region: LK
Friday 09 October 2026 10:39:53 GMT
Music
Download
Comments
shashi :
ඇත්තටම
2026-10-09 12:31:09
1
titanium exhaust✌🏼 :
❤️🩹
2026-10-10 02:59:26
1
kavi💜️ :
❤️🩹
2026-10-09 13:53:10
1
yash🧚💋 :
💔💔💔
2026-10-09 13:21:12
1
Champika :
❤️❤️❤️❤️
2026-10-10 14:43:04
1
To see more videos from user @sanjeewakapuge, please go to the Tikwm
homepage.