@ryanwaliange: ❤️❤️❤️තරු පහේ හෝටලේකට ගිය අපේ කොල්ලෝ සෙට් එක... #ryanwaliange #ryansrestaurant #srilanka #cinnamongrandcolombo

Ryan Waliange
Ryan Waliange
Open In TikTok:
Region: LK
Friday 09 October 2026 11:42:04 GMT
139943
14713
453
251

Music

Download

Comments

oshika555
OSHI🫶 :
අපේ බොස්ලා දකින්න ඕන වීඩියෝ
2026-10-09 12:58:48
57
ashanherath0
Ashan Herath :
තවත් දියුණු වේවා අයියා❤️❤️
2026-10-09 11:51:52
211
dinushafernando931
dinushafernando931 :
පිනට ලැබෙන බොස්ලා❤️
2026-10-09 12:16:43
107
webmudhiyanse
Web මුදියන්සේ :
Habayi un galle face giyanam oita wada hodata enjoy karanawa
2026-10-09 12:33:44
44
shalom_official_29
shalom official ....❄️ :
අයියේ ඔයා පට්ට පොරක් ❤️🥺
2026-10-09 12:19:05
35
dinukaprasath74
Dinuka Prasath74 :
great job 👏
2026-10-09 14:47:20
0
supunsl4
𝕊𝕚𝕝𝕖𝕟𝕥 𝕋𝕖𝕒𝕣𝕤 :
මෙවැනි මනුෂ්‍යත්වයක් ඇති මහත්මයෙක් අද කාලයේ දකින්න ලැබීමත් සතුටක්. මේක දැක්කම මගේ අතීතය මට මතක් වුණා. මමත් දකුණු කොරියාවේ වැඩ කරන කාලෙදී මගේ කොම්පැනියේ ප්‍රධානිතුමා මට හරියට මේ වගේමයි සැලකුවේ. සේවකයන්ගේ අගය දන්න මෙවැනි උතුම් මිනිසුන්ට තව තවත් දියුණු වෙන්න ලැබේවා. ඔබතුමාට ජයන් ජයම වේවා! 👏❤️✨"
2026-10-09 13:20:50
1
taniya.de.silva3
Taniya De Silva🫶❤ :
පොඩි තැන ඉදන් දියුනු උනු කෙනා දන්නවා සේවයක්ට සලකන්න ඔනෙ කොහොමද කියලා.. ඇත්තටම ආයතනය සේවකයෝ සතුටින්නම් ඒ ආයතනයත් දියුනු වෙනවා හොදට ❤️
2026-10-09 14:36:41
1
dhanumax11
dhanumax11 :
අයියේ job වේකන්සි නැද්ද. ඔයාලා වගේ අය ලග වැඩ කරන්නත් පින තියෙන්න ඔන. ජය වේවා!💐💐💐💛💖💙🙏🙏🙏
2026-10-09 12:06:25
23
shensingh2
A N J U bro :
අනිත් උන් ඔක දැක්කාම හිනා වේනවා ඇති අනිත් බොස්ලා උන්ට ඔයදේ කරන්න බැ නේ 😂😂
2026-10-09 14:35:15
1
chathura_pramodya
Chathura :
ඔන්න ඔය ගනට ලංකාවෙ ඉන්න බොසල හැදුණු දාට රටත් දිවුනු වෙලා වැඩකරන මිනිස්සුත් දිවුනුවෙලා බොසත් දිවුනු වෙනව නියම වැඩක් අයියේ ❤️😎
2026-10-09 13:32:18
1
darkdevil2426
𝓓𝓐𝓡𝓚 𝓓𝓔𝓥𝓘𝓛 :
වැඩි වැඩියෙන් මේ වගේ මිනිස්සු බිහී වේවා 😌🥰🥰
2026-10-09 13:13:06
3
bowwowdogs0
Max :
ඕක මරු
2026-10-09 13:22:10
1
mevanmoonesinghe
mevanmoonesinghe :
I believe only few leaders specially in Sri Lanka like you ❤️🙏
2026-10-09 12:19:38
6
thariduwa63
thariduwa :
තව තවත් දියුනු වේවා.. ♥️
2026-10-09 12:29:05
3
user9965822935ishara
Ishara indika. i&o electrical :
කන්ටෙනර් දුවන හොද කොල්ලෙක් ඉන්නව දැන් ජොබ් එක නැතිලු සම්බන්ධ කල හැකියි
2026-10-09 12:39:09
4
asitha005
asitha005 :
mamath oya wage venna thami try karanna
2026-10-09 11:49:33
4
madu.3397
madu 326 :
කෝ තරු 😁
2026-10-09 13:29:14
0
hemilaravinda
Hemil Aravinda :
වරදින්න හොද නැති මිනිස්සු💗
2026-10-09 12:33:37
3
dulee660
dulee :
genuine boss..good luck for your future plans ❤️❤️
2026-10-09 12:19:36
2
...chathu12
...chathu12 :
අම්මෝ ඔයදුන්නා වගේම දහාස් ගුණයක් ඔයාට ලැබෙනවා ජොද බොස් කෙනෙක් ළඟ ඉන්නත් එයාලා පිං කරපු සෙට් එකක්
2026-10-09 12:44:30
3
sena_wyatt
ˢᵉⁿᵃ ִֶָ☾.♡.✿ :
සේවකයන්ගෙන් වැඩ ගන්නනම් පඩිය වගේම එයාලගෙ සැටිස්ෆැක්ෂන් එක අපි අනිවාරෙන් හදන්න ඕනේ ❤️
2026-10-09 13:22:13
2
madushan7585
madushan :
kollonta oni නිදහස. ඔතන නිදහස් na
2026-10-09 13:11:48
1
laksha.lk2026
Laksha.LK :
මම කලින් වැඩ කරපු තැන බොසා මුලු අවුරුද්දටම ජනවාරි පලවෙනිදට විතරයි මේසයක් දාලා කට්ටියට කන්න දෙන්නේ අපි ඔෆිස් එකේ අය 10 ක් විතර අනිත් ඔක්කොම එලියේ වැඩකරන අය 20ක් විතර ජනවාරි පලවෙනිදට මේසෙට කෑම තියන්නේ හරියටම ඉන්න ගාන බලලා ඒ ගානට වැඩියෙන් තියන්න දෙන්නෑ එච්ච්චරම තමා ආයේ ඉතින් මුලු අවුරුද්දටම වතුර උගුරක්වත් නැහැ එතනින් අම්මෝ සේවකයොන්ට පට්ට සත්තු වැඩ කලේ දෙයියනේ කියලා දැන් නම් මං හොද තැනකට එකතු වෙලා ඉන්නේ ❤️
2026-10-09 13:44:57
1
shan.madushanka79
shan Madushanka :
😔 Awurudu 14k me job eka krlath api inne kohed. 😔🖐️ape factory eke
2026-10-09 12:06:16
1
To see more videos from user @ryanwaliange, please go to the Tikwm homepage.

Other Videos


About