@phukiencoinhacuagau: Set xinh xỉuuuuu 🌸🌼 #xhhhhhhhhhhhhhhhhhhhhhhh , #reviewdodep , #fyp , #setdoxinh , #setdonu

Review nhà Gấu
Review nhà Gấu
Open In TikTok:
Region: VN
Friday 09 October 2026 12:12:30 GMT
179
5
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @phukiencoinhacuagau, please go to the Tikwm homepage.

Other Videos

ඔයා කරන හැම හොඳ දේකම ප්‍රතිඵල දැන් ඔයාට ලැබෙන්න ගන්නවා.. මිනිස්සුන්ට කොච්චර හොඳ කලත් කවදාවත් මිනිස්සුන්ට ඒක මතක තියෙන්නේ නෑ කියලා හිතෙනවනම්, මෙහෙම හිතන්න, මිනිස්සුන්ගෙන් ආපස්සට දෙයක් ඔයාට ඕනි නෑ, ඔයා කරන දේවල් වලින් ඔයාට සැනසීමක් ලැබෙනවනම් ඒ දේ කරන්න.. කවදාවත් පසුතැවීමක් ඇතිවෙන දේවල් ජීවිතේ කරන්න එපා.. අපරාදේ මට තව මහන්සි වෙන්න තිබුනා, මට තව ටිකක් ඉවසන්න තිබුනා කියලා අනාගතේ දවසක හිතෙන්න දෙන්න එපා.. මිනිස්සු වෙනුවෙන් ඔයා දෙන ඒ effort එකම ඔයාගේ ජීවිතේ වෙනුවෙනුත් දෙන්න.. ඔයාට වරදින්නෙ නැහැ ලමයෝ.. මොන දේ කොහොම උනත්,  හොඳ මිනිස්සුන්ට කවදහරිම දවසක හරියනවා.. ඉතින්, විශ්වය ඔයා එක්ක ඉන්නවා.. බය නැතුව ඉස්සරහට යන්න💗💐

About