@hirunews: #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Friday 09 October 2026 12:49:05 GMT
145649
6068
442
160

Music

Download

Comments

umeshaumesha2234
රශ්මිකා නෙත්සරනි :
හාමුදුරුවන්ට දෙශපාලනයේ සම්පුර්ණයෙන්ම් තහනම් කරන්න ඔනි,,,,
2026-10-09 18:58:16
6
pitu0469
pitu :
මුලින්ම නවත්තන්න ඕන පැවිදි පක්ෂය දේශපාලනය කරන එක.
2026-10-09 14:19:07
293
avishka9270
zero :
ඇයි බං හාමුදුරුවෝ දේශපාලනයට සම්බන්ධ වෙන්නෙ
2026-10-09 14:15:09
68
ben72863
ben 🇱🇰 :
අපේ හාමුදුරුවෝ අනුරාදපුරේ අරදරුවා විනාස කරද්දි ඔය දේවල් හිතුනේ නැද්ද
2026-10-09 21:41:27
3
maheeshanirusanda
S_O_L_E__L_U_N_A :
mekata mokada kiyanne
2026-10-09 13:55:21
152
myrules109
my Life my rules ❤️💋 :
කහ සිවුරේ තියෙන ගෞරවය නැති කරන්නේ හාමුදුරුවෝමයි අපේ හාමුදුරුවනේ,
2026-10-09 13:24:50
113
t.a67050
T ❤️❤️A :
කිසිම කෝපයක් නෑ අපිට නම්😂
2026-10-09 14:00:47
62
oshanofficial01
Oʂԋαɳ Sαɳԃυ :
අපි නම් රටේ ජනතාව විදියට කිසිම පහසුතාවයකට පත්වෙලාා නෑ.ඔයාලා ඔයාලගේ පැවැත්ම උදෙසා කතා කරනවා විතරයි🤣🤣🤣🤣..නීතිය කාටත් උඩින්👊👊
2026-10-09 14:02:15
54
user9965822935ishara
Ishara indika. i&o electrical :
අපි ජන්දෙ දුන්නට මේ කරන දෙවල් බුද්ධාගමට අපි විරැද්ධයි
2026-10-09 12:54:22
49
georgelloyed.pere
❤️❤️george lloyed perera ❤️❤️ :
නියම කතාවක්.මේ අපෙ රට අපෙ දර්මය.අපි හැදුනෙ මේ බුදු සිව්ර වටා....❤️❤️
2026-10-09 17:38:45
5
damayanthiadhika2
Dinesh :
ඇයි 2018 කතා නොකලේ එදත් ඔය වගේම කතා කරන්න තිබුනා නේද? ඒ වගේම අනුරාධපුරේ පොඩි එකා දුෂනය කරනකොට කෝ එවාට කතා ,
2026-10-09 23:52:51
2
kumari.adhithya
Kumari Adhithya :
AkD.king of.king ❤️❤️❤️❤️❤️❤️
2026-10-09 14:30:56
23
j.a.l.k.jayakody
🇱🇰J.අක්කා 🇰🇼 :
අපි නම් කෝප උනේ නැහ.
2026-10-09 15:42:12
10
rohana.prsadd.prs
hiruni kodagoda🚫💔🥀 :
දිඹුලාගල අපේ හාමුදුරුවො,🙏🙏
2026-10-09 15:46:23
14
user9590310548085
විපුල හාමුදුරුවෝ :
හරිම අගෙයි නාහිමියනි !
2026-10-09 23:48:45
1
hemal5970
Hemal :
කහ සිවුරේ තියෙන ගෞරවය නැති කරන්නේ හාමුදුරුවෝමයි අපේ හාමුදුරුවනේ,
2026-10-09 13:55:28
23
shiromasudarshan6
Shiroma Sudarshani :
සහතික ඇත්ත හාමුදුරුවනේ 🙏🌼🙏
2026-10-09 14:56:43
6
kasmeera.chathura
Kasmeera Chathuranga :
paka
2026-10-09 13:23:43
31
mark1den
user8443877844935 :
kaude me wadda ?
2026-10-09 14:12:14
8
chanakamadushank64
chanakamadushank64 :
ඇත්ත අපේ හමුදුරුවනේ
2026-10-09 13:47:46
21
divebird
Dive Bird :
රටේ නීතිය ක්‍රියාත්මක වෙනවටත් මුන් කැමති නෑනෙ
2026-10-09 14:44:51
15
__bamboo3
Bamboo3 :
ඔබ වහන්සේ 100%ක් හරි අපේ හාමුදුරුවනේ
2026-10-09 14:00:40
12
zameer.d
ザミール :
Atada
2026-10-09 13:52:02
12
thanura_dilhan
thanura_dilhan :
2018 දි සිවුර ගලවලා ජම්පරේ අන්දනකොට එකෙක් කතා කලේ නෑ..
2026-10-09 14:40:22
7
mano.kings2
MANo♥️😜 :
එතකොට අනික් හිමිවරැන්ගේ සිවුර ගලවන කොට හිටියෙ නැද්ද ඒ හිමිවරැ සාසනේට අයිති නැද්ද හැමෝම කඩෙි යනවා කාට හරි
2026-10-09 15:13:42
8
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About