@potoedit3: ආගම ආරක්ෂා කිරීමට වෙර දරමින් 💔🙂 #trending #foryoupage #1millionviews🔥 #thangalla_srilanka🇱🇰

𝐓𝐚𝐧𝐠𝐨
𝐓𝐚𝐧𝐠𝐨 " 𝐁𝐨𝐲 🐼🩷
Open In TikTok:
Region: LK
Friday 09 October 2026 12:50:18 GMT
66829
7482
592
76

Music

Download

Comments

kaveesha.hiran
*KHC_@ :
@*KHC_@:බුදුන් වහන්සේගේ මග යන මහ සන්ගරත්නයට බීමත්ව රිය පැදවීමට අවසර තිබේද තිබෙනවන්ම් එය මහත් ගැටලුවක් උස් හඩින් කැ ගැසීම මරණ තර්ජන ප්‍රසිද්දියෙ ප්‍රකශ කිරීම සන්ගයන් වහන්සේලට අසබ්‍ය වචන යෙන් බැන වැදීම මෙයද අප මහා ලොවු තුරු බුදු රදුන්ගෙ බුද්ද දේශනව සහෝදරය ශාසනය සුරකීමට උබ එක්විය යුතුයි ඒත් එය සිදු විය යුත්තේ දාර්මික අයුරින් කුමන වර්ද කලත් කසාවතින් එය වසන් කිරීම සුදු නොවිය යුතුයි පරම පිවිතුරු බුදු දහම අභාවයට යන්නේ ශාසනයට නොසුදුසු හිමිවරුන් ශාසනයට සම්බන්ද කර ගත් විටයි උසස් මනසිකින් බලා බුද්දිමත්ව තිරනය කරන්න.දේශපලය ගවා නොගන්න මේ අපේමබුදු සසුන.
2026-10-10 12:48:46
1
priyanthajayasin58
Priyantha Jayasinghe :
@U 🐝:එතකොට අර අටමස්ථානයේ දූෂණය උන දුව වෙනුවෙන් කවුද පාරට බැස්සේ 💔
2026-10-10 07:49:56
1
isharamadushanka95
ishara madushanka :
ආගම ආරක්ෂා කරනවා නෙවෙයි මෙවට කියන්නේ හොරු ආරක්ෂා කරනවා
2026-10-10 06:19:27
9
__dh__0
Iroshan D Egodawaththa :
ආගම රැකිය යුත්තේ එම ආගම තුල ජිවත් විමෙන් සහ ඒවා අනුගමනය කිරිමෙන්
2026-10-10 03:01:05
14
pubudu_weerarathna
Pubudu Weerarathna :
මේ වැයම රජ වෙන්න නොව රාජපක්ශ නිකාය රකින්නයි 🙏🙏🙏
2026-10-10 04:17:56
351
charith6104
""Charith"" :
@shan 55:සමහර අය මේවට හිනාවෙනවා... උතුරේ පන්සල් අයින් කරන්න හද්න්නේ. නා උයන ආරන්න්‍ය සේනාසනයෙ හාමුදුරුවෝ වැඩ ඉන්න කුටි අයින් කරන්න හදන්නේ.... අද දැන ගත්තේ රුවන්වැලි සෑය ගැන කරන්න හදන දේ ගැන.... රටේ තමන්ට මොන පුද්ගලික ප්‍රශනයක්, දේශපාලන , ආයතනයක්, කෙනෙක් වෙනුවෙන් තරහක් තිබ්බට මේවෙලාවේ ඒ ඔක්කම අමතක කරලා බුදු දහම රැක ගන්න එකා වගේ වැඩ කරමු හැමෝම...මේ ආන්ඩුවට චන්දෙ දුන් නොදුන් සියලුම දෙනා එකට එක හඩක් නගමු...
2026-10-10 02:33:19
147
pubudu3924
Pubudu 🕊🤍 :
මුන්ට දේශපාලනේ තහනම්කරන්න ඕනි
2026-10-10 05:39:59
116
amathakasusum1
amathakasusum :
හුදෙක් මේ වෑයම බුද්ධ සාසනය වෙනුවෙන් නොව, රාජපක්ශ පවුල වෙනුවෙන් පමණී....
2026-10-10 07:30:12
73
tharu_south_korea
Tharindu 🇱🇰 🇰🇷❤️ :
ආගම රකින්නද නැත්තම් දේශපාලන පක්ෂය රකින්නද ..
2026-10-10 01:58:34
197
rashmika9581
Rashmika👀❤️ :
මගේ රට,මගේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් පණ වුණත් දෙනවා...❤️
2026-10-10 01:06:20
91
hhranjankrishantha
Ranjan Krishantha :
ආගමට මොකුත් උනේ නෑනේ.
2026-10-09 22:59:11
111
o.o.shadow.o.o
🌍✨️🌼Hima🌼✨️🌍 :
ආගමට මොකක් හරි වුනාද 🤔🤔
2026-10-10 03:20:55
45
deshi1998
Deshani :
රාජපක්ෂලා සල්ලි ටිකක පාරෙ යනවා වගේ 🥺. ඇයි නිතීයට බය . නීතිය කාටත් එකයි නැත් නම් වැරදි කරලා ඔක්කොම මහන වෙයි . මේ සිංදුව තියෙන්නේ රට රැකපු මිනිස්සු වෙනුවෙන් නැතුව නීතිය දන්නෙ නැති අය වෙනුවෙන් නෙමේ
2026-10-10 02:38:19
32
vidurakulathunga
VidurA :
ආගමයි දේශපාලනයයි පටලගත්තාම ඔහොම වෙනවා 😌
2026-10-10 04:10:20
48
itsdanushka.s
𝐈𝐭𝐬_𝐃𝐚𝐧𝐮𝐬𝐡𝐤𝐚.𝐬 :
චීවරය වරදක් කරලා නෑ කරපු කෙනයි වැරදි එක නිසා තමයි එයා හිරේ දාලා තියෙන්නේ චීවරය හිරේ දාලා නෑ එක නිසා ආගම ඉවරයි කියලා හිතන්න එපා ..!
2026-10-10 03:34:40
28
methniduvihan
꧁ විහාන් ꧂ :
කල්ලතෝනි ඉන්න යුගයක මේ දරන ව්‍යායාමය සාර්ථක වේවා 🙏🙏🙏
2026-10-10 01:55:11
38
nethu_thushara1993
n̶e̶t̶h̶u̶🥰🥰 :
කට්ටිය කියන විදියට හාමුදුරුවෝ වැරද්දක් කරා කියමුකෝ එත් කිසිම ආණ්ඩුවක සිවුරක් ගලවලා අර විදියට අන්දනවද කොච්චර ලොකු පවක්ද ලෝක විනාස wei ඉස්සරහට 🙏🙏🙏
2026-10-10 05:53:24
12
chamarasilva15
chamarasilva15 :
සම්බුද්ධ සාසනය තවත් කල්ප සීයක් ආරක්ෂා වේවා
2026-10-09 19:11:52
81
pehasarahettiarachchi
පැහැසර හෙට්ටිආරච්චි🤫 :
ආගම ජාතිය දිවි ඇති තෙක් රකිමි.
2026-10-09 17:51:05
34
nadeeshanchathuranga2004
Chathuranga :
සිංහල ජාතිය, සම්බුද්ධ ශාසනය සුරැකේවා! 🙏
2026-10-09 15:41:34
49
rushan2003
Rushan Rathnayake :
ආගම ❌ ධර්මය ✅
2026-10-10 04:15:33
6
prabathmaduranga20
🇱🇰⚡⚡🇱🇰 :
අනේ ඇයි අපේ මිනිස්සුම අපේ ආගම විනාසකරන්නේ.. මේ බුද්දහගම තරම් මිනිස්සුන්ට හොද නරක කියලා දුන්නු ආගමක් බිහිවෙලා නෑ..මේක ආගමක් නෙවෙයි දර්ශනයක්...අනේ දාර්මික නායකයෙක් රටතුල පහල වේවා...🙏 සගරුවනට නමස්කාර වේවා""!!!🙏🥺💗
2026-10-09 15:01:37
75
user3353101775197
🤍🕊️🍀 උඩරට පොඩි සාදු 🍀🤍🕊️ :
සම්බුද්ධ සාසනය ආරක්ෂා වෙනවා ... ❤️🙏
2026-10-09 17:20:29
26
thavishkapannilaa
thavishkapannilaa :
ape ahinsaka agama api raka ganna one
2026-10-10 03:00:26
6
dimuthu.mantrivit
Dimuthu Mantrivithanage :
මෑන්පවර් හාමුදුරුවරු
2026-10-10 02:33:23
15
To see more videos from user @potoedit3, please go to the Tikwm homepage.

Other Videos


About