@yashwani92:

yashwani Dewanarayana
yashwani Dewanarayana
Open In TikTok:
Region: LK
Friday 09 October 2026 14:02:34 GMT
58906
6442
177
180

Music

Download

Comments

lahirumadulm
Lahiru❤️🇯🇵🇱🇰 :
ඉස්සර දවල් 2 කියන්නෙ සිරස ත් එක්ක කාලය ගත කරන අතීතයක්. 🥹
2026-10-10 02:22:24
10
sureshsanjeewa45
Suresh Sanjeewa459 :
ජීවිතේට ෆිල්ම් එකක් බලලා අඩපු එකම ෆිල්ම් එක
2026-10-10 00:28:47
2
wincrafts15
WinCrafts🇱🇰 :
ටැමිල් එක තමා [Heartwarming]
2026-10-10 03:16:17
1
dinesh.cooray
Dinesh Cooray :
පට්ට ලස්සන දෙවෙනි පාර කවදාවත් බලන්නේ නැති සුපිරි film එකක් .❤️
2026-10-10 04:44:49
3
ypc.kumara
Ypc Kumara :
සුපිරිම හිංදි ෆිල්ම් ♥️♥️2000 - 2013 අතර ඉන්දියානූ හිංදි ෆිල්ම්වල ස්වර්නම යුගය කීවොත් නිවැරදියි ශාරුක් , සල්මන් ,අමිතා බච්න් , අමිර් , ප්‍රිතී සිංටා , කරීනා කපුර් ,ආස් චර්‍යාරායි , ජැකලින් තව අය ඉන්නවා නම් මතක නෑ 😭
2026-10-09 17:34:05
75
manojathu.696969
ManOJ :
අදටත් ආසම film eka... ❤️, ඒත් ආයෙම බලන්න හිතෙන්නේ නැති film eka 🥺
2026-10-09 15:05:51
20
nipuna601
Nipuna🇱🇰🇨🇦 :
2008 දී ටීවී එකක් දකින්නවත් තිබ්බේ නෑ මට,උතුරේ යුධ රාජකාරි
2026-10-09 22:28:33
12
shan__aththanayake
shan aththanayake :
ගජිනි,next level film ❤️
2026-10-09 15:48:45
6
nimeshnawod19
Nimesh :
කොච්චර ලස්සන උනත් අයේ බලන්න හිතන්වත් බැරි film
2026-10-09 18:51:05
25
lasindu.lakmal
Lasindu Lakmal :
එ කාලේ මතක් වෙද්දි ඇඩෙනවා 🥺
2026-10-10 06:42:45
7
sujee644
sujee :
කැත අවසානයක් තිබුන හදවත කඩා වැට්ටු film එකක්
2026-10-09 16:54:36
24
ashan_01tharu
_@_තරූ_😘❤️🥰 :
අනේ මේ නිළිය.. නම මතක නෑ
2026-10-09 19:15:42
2
maheshindunil10
MR COLOMBIA 🇨🇴 :
අදටත් හිතනවා දයිවය මොන තරම් නපුරුද කියලා
2026-10-10 08:41:00
2
navodya357
harshi :
5වසරේ [Teary eyed]
2026-10-09 15:13:51
2
nipunagunasekara
Nipuna Gunasekara :
මගේ ජීවිතේ අමතක නොවන ෆිල්ම් එකක් ❤️❤️
2026-10-10 04:45:44
2
ahinsaka32
🎙️JAAN 🦂 :
ගජනි 👌👌👌 ආමිර් & අසීන්
2026-10-09 14:38:50
5
user143356740
Rohan :
මෙිකම තමා ක්‍රිස්ටෝපර් නෝලන්ගෙ මෙමන්ටෝ ෆීල්මි එකත් ඒකෙ කොපියක් වගේ
2026-10-10 03:37:44
1
thila_visions
🇹 🇭 🇮 🇱 🇦⚡ :
Ghajini 💫🕊️🩵
2026-10-10 14:04:43
1
rashen.imara
Rashen Imara :
තව අවුරුදු 100ක් ගිහිල්ලා බැලුවත් ඇඬෙන ෆිල්ම්. 😭🥺
2026-10-09 17:08:33
1
anuu1official
Anubabii🥰official :
ගජිනි ටැමිල් ෆිල්ම් එක ලස්සනයි.
2026-10-09 19:23:33
1
thanujaprabhath
Thanu 🇰🇷🇱🇰 :
Ghajini ❤️‍🩹
2026-10-09 16:19:58
1
hansakahd
Hansaka_HD🧔 :
Asin😍
2026-10-09 23:23:11
2
tharuhimansa1997
タル ヒマンさ :
Ane api kochchara wayasata gihillada kiyala hithenawa 🥹
2026-10-11 05:05:33
0
tinkerbell_____ff
𝙎𝙖𝙣𝙙𝙖𝙨𝙞 🎀 :
2015 වගේ මුලින්ම බැලුවේ. ඒත් අදටත් ආයි බලන්න හිතෙන්නෙ නැති ෆිල්ම් එකක්
2026-10-11 08:50:11
0
dulani.sewwanthi
Dulani sewwanthi :
gajini💞
2026-10-09 15:01:52
0
To see more videos from user @yashwani92, please go to the Tikwm homepage.

Other Videos


About