Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@ceylonmemories1: 1955- Sri Lanka 🇱🇰 ඒ කාලේ වන්දනා නඩ #Nostalgia #oldceylon #SriLankaHistory #50s
Old Ceylon
Open In TikTok:
Region: LK
Friday 09 October 2026 14:03:24 GMT
116791
8579
177
579
Music
Download
No Watermark .mp4 (
3.95MB
)
No Watermark(HD) .mp4 (
2.88MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
🔱THATHSARA 🔱 :
ගිය ආත්මෙ අපි දිහා අද අපි tiktok එකෙන් බලනව වෙන්නත් පුලුවන් 😶🌫️
2026-10-09 15:46:51
211
champa :
ane කොච්චර ලස්සනයිද ♥️♥️♥️
2026-10-10 03:29:59
0
Ranathunga ranathunga :
මේ සියලු දෙනාම අද වෙනකොට ජීවිතේ හැරගිහින් ඇති .
2026-10-09 15:45:09
42
Levin....Esada :
දැන් ඉන්නේ මේ අපි බලපු වීඩියෝ එකේ මිනිසුන්ගෙන් කීයෙන් කීයක් වෙන්න ඇද්ද... ජීවිතේ හරි පුදුමාකාරයි 😮💨
2026-10-10 03:59:43
1
pekshala pekshala :
අණේ මෙහෙම හරි දකින්න වාසනාව තියෙනවා ..☺️
2026-10-10 03:37:33
1
migidu :
අරක්කු නැතුව කොහොම සතුටින් හිටියද වන්දනවෙ අවම බොන්නැද්ද🥰
2026-10-09 23:47:48
0
fawmy Sherifdeen :
even a 1 year child now 76 year's old
2026-10-09 15:47:14
0
Chandrani Hegoda :
මන් ඉපදුනේ 69 යෙ.මටත් මතකයි.කතරගම එහෙම ගියා ලොරියක.එතකොට.ගාල්ලෙ තිරික්කලේ ගියා.කරත්තත් තිබුනා.එවයෙත් ගියා.හරි ලස්සන අතීතයක්.කතරගම යනකොට හැම පන්සලකටම ගිහින් වැද පුදා ගෙන තමයි ගියේ.ඒ දවස්වල පයින් යනව නෑ ගෙවල්වල හැතැක්ම අටක් නමයක් වුනත්.පන්දම් අරන් මාලූ බිස්නස් කරන්නෙ රෑට.පාරෙ බයිසිකල්වල යන්නෙ.මතක් වෙනකොටත් හිතට සැන්සීමක්
2026-10-10 02:09:59
7
ලේකම්ලගේ කුමාර 💐💐💐💐💐💐💐 :
එ කලේ කොහම ලස්සනට තියෙන්න ඇද්ද..... නිදහස උපරිම.., එ කාලෙට යන්න ඇත්නම්.... අපේ තාත්තාලගෙ කලේ ඔය වගේලු..... අපේ තාත්තාට මේ දෙසැම්බර් 31.වයස 80 වෙනවා.., දැන් ටික ලෙඩ වෙලා ඉන්නේ.... අපේ අම්මලා තාත්තාලා පෞ..... ජිවිතේ කියන්න හරි පුදුම දෙයක්......
2026-10-09 16:15:43
26
Nilanka Ranathunga :
ආස හිතෙනවා දැක්කම.. හැබැයි කියාගන්න බැරි හැගීමක් හිර වෙලා වගේ🥺
2026-10-09 18:45:25
16
𝗞 𝗪𝗶𝘀𝗵🪽 :
තව අවුරුදු 70-80 යද්දි අපිත් මේ වගේ වීඩීයෝ වල ඉදීවි. ඒ කාලෙට ඉන්න අය බලාවි
2026-10-10 01:18:42
6
mush... :
Golden period
2026-10-09 21:21:41
1
Malaka Mihira :
මේ හඩ ඇහෙන කොට ලොකු අමුත්තක් දැනේනවා 👁️💖👁️අතිතය
2026-10-09 16:10:19
19
𝙿𝚛𝚒𝚢𝚊 :
මියුසික් එක ඇහෙද්දී 😐😐
2026-10-09 15:53:13
5
ලස්සන හදවත :
හරිම ආස හිතෙනව ඒ අතිතයට හරිම සුන්දර අතිතයක්
2026-10-09 18:31:25
8
Hasaral :
අනේ බන් පපුව නතර උනා වගේ ඕයි. ස්බාදර්මයත් එක්ක ජීවත් උනු කාලේ.අපිත් ඉන්න ඇති😢😢
2026-10-09 20:51:27
6
ටිරොන් මද්දුම ලියනඅරච්චි :
මෙකෙ ඉන්න කෞරු හරි මෙසෙජ් එකක් දන්න මන් හිතනව දන් කෞරුත් නතිව අති එත් පොඩි අය ඉන්නව මෙසෙජ් කරන්නකො ඉන්නවනම් කෞරුත්
2026-10-09 19:28:41
1
Red rose :
ane a kale math hitiya nam.irshayawa,kuhakakama,asadaranaya,awasthawadhikama me minissu Laga thiyenna nathuwa athi.hari adarayen minisun vidiyata inna athi.hadawathata danuna lassana video ekak.video eke mul ayithikaruta sthuthi♥️♥️♥️
2026-10-10 01:56:54
0
Venga boy :
ඒ උනාට ඒ කාලේ තමා සුන්දරම.හොඳ ගුණ කෑම කන්න බොන්න ලැබෙනවා.හොඳ ඇත්තෝ ආස්‍ර්‍යට ලැබෙනවා දැනට වඩා ප්‍රශ්න අඩුයු
2026-10-09 18:51:02
5
⭐S. A.{< Black>} 🖤🇱🇰🇰🇼🖤 :
Heka kala godak lassanai Neda Adaran pirila ❤️🥰
2026-10-09 16:59:41
1
Udaya wimalarathna :
ඔතන ඉන්න පොඩිම ලමයටත් අවුරැදු 70 වගේ පැනලා.එතකොට අනික් අය???🤔
2026-10-10 03:31:18
0
JAYA :
wow
2026-10-10 04:03:06
0
Yohan Ambalngada….🇯🇵🇯🇵🇯🇵 :
🙏🥰 a kale
2026-10-10 03:34:31
0
Dj Akash :
Me inna aya ekkenek wath den nethuwa ethi ne
2026-10-10 03:41:42
0
Palitha Disanayaka :
හරිම ආසයි ඒ කාලේ
2026-10-10 03:54:03
0
To see more videos from user @ceylonmemories1, please go to the Tikwm homepage.
Other Videos
#vall26 kece nih🙌#primevalspider #masukberanda #presetalightmotion
Tẩy Ố Kính ô tô 3M video 16 #hieutute
#storytime #gastroteacher #storytelling #colegio
Hộp đựng giấy vệ sinh tiện lợi, giúp giấy luôn sạch sẽ, khô ráo, gọn gàng và dễ lấy khi sử dụng. 🧻✨ #HopDungGiayVeSinh #DoGiaDung #TienIchGiaDinh #NhaCuaGonGang #DoDungThongMinh
#fpyyyyyyyyyyyyyyyyyyyyyyyyy #اغاني #رودي #viral #viraltiktok
About
Robot
API
Legal
Privacy Policy