@ink_n_tea: ඔව්.. පිටුවෙන් පිටුව Chapter 35 ටත් ඇවිත්.. 💔 අද දවසෙ ඉඩ ලැබිච්ච වෙලාවෙ නම් අතරින් පතර අකුරු අස්සට ගියා උනාට, වැඩියෙන්ම කලේ යන එන ගමන් සීතල මීදුමයි වැහි මන්දාරමයි අතරින් එයාලගෙ මතක අතරෙ සැරිසරපු එක... ඔව් ඒ එයාගෙ ජීවිතේ අමාරුම කාළෙ ගෙවා දාපු වටපිටාවම තමා.. 🥺🖤🥀 @KAALI 🥀 #කාළි #bookishthoughts #nuwaraeliya #mafiaromancebooks #fyp
Ink N Tea ✒️☕ Booktok
Region: LK
Friday 09 October 2026 14:07:35 GMT
Music
Download
Comments
Ashee 🥰 :
ජීවිතේ ආසම පොත...හැබැයි තව පාරක් කියවන්න අකැමති පපුව රිදෙන...මතක් උනත් ඇස් වලට කදුලු එන පොතක් 🥺❤️🩹
2026-10-11 08:01:12
1
_𝕯𝖎𝖑𝖚_🌼❤️💫 :
පස් පාරකට වඩා කියවල ඇති...ඒත් කොච්චර කියෙව්වත් පලවෙනි වතාවෙ කියවද්දි දැනුන හැගීම් ඒ විදියටම තාමත් දැනෙනවා 🥺❤️
2026-10-11 13:11:04
1
twincle <🫀 :
කියවල ගොඩක් කල් උනාට කාලි කියන නම ආහෙද්දිත් ඇඩෙන්න තරම් ඒක ඇබ්බැහියක්!!!🥺💗
2026-10-09 21:55:54
45
KAALI 🥀 :
අනේ එයා නුවරඑළියට ගිහින් 😭😭😭🥹
2026-10-09 15:01:38
29
🧿Anju ᥫ᭡፝֟፝֟_ ...🫀 :
කොච්චර කල් ගියත් ඔලුවෙන් අයින් කරගන්න බැරි කතා.....😣❤️🩹
2026-10-12 16:26:25
0
𝙆 "☁️ :
මීට කලින් කතාව කියවලා තියෙද්දිත් පොතක් අරන් තාම හිත හිත ඉන්නවා කියවනවද කියලා..කලින් කියවපුවාම දැණුන ඒ දුක අදටත් පොතේ නම ඇහෙද්දිත් දැනෙනවා. අයෙත් රිද්දගන්නවදෝ කියලා තාමත් හිතනවා.🥹
2026-10-10 02:46:53
8
Nirmani Jayawardana :
දැන් කියවලා ඉවර කරේ..සහස් ❤️මීහී ආදරෙත් දැනුනා ,මේ හිතට හරියට ❤️😶
2026-10-10 14:42:47
2
SENU💗🙃 :
fv book[Pink heart]
2026-10-09 16:31:10
3
I’m_Che 🧿🪬✨ :
හරිම location එකේදි 😩❤️
2026-10-10 11:23:12
8
ᑕᕼᗩᗰᗩᗩ🤍🎀 :
දැක්කත් පපුව හිරවෙනවා😭❤️🩹
2026-10-09 15:08:41
4
Shanu Gamage :
තව චැප්ටර්ස් දහයයි🥺❤️
2026-10-09 16:05:55
6
R_windi 🦋 :
අපිට හුළං...තාම නෑ....😭😭😭
2026-10-10 09:14:32
4
kavii_perera 👀🖤 :
පොත අරගෙන කියවන්න ඕන වුනාට ආයෙත් කියවන්න බය කතාවක් 🥹❤️
2026-10-10 04:17:55
3
Navodi :
අනේ පොත ගන්නේ කොහොමද 🥺💔
2026-10-11 11:09:26
1
Shani -- D 🇱🇰❤️🇦🇪 :
nikamatawath 994 kiyawanna epa 😔🥹
2026-10-09 16:37:17
6
🦋🤍히마🤍🦋 :
athata ganna hithen nathi ewa🥺
2026-10-10 03:54:53
1
gauri :
kohomada order karanne
2026-10-10 05:52:52
1
nethuu 🌸 :
කාළි sad ending ද 😟
2026-10-10 05:56:37
0
𝐀𝐁𝐄𝐄 👣👾 :
2026-10-10 09:46:08
1
Ramy🧋🛫 :
Auruddak wennath enawa eka kiyawala 🥹🥺adatath favorite
2026-10-09 18:48:19
1
ted_919 :
මාත් අද එයා එක්ක නුවරඑළි ආවා 😭💕
2026-10-09 17:15:10
3
Thisu 🩵 :
කතාව wattpad එකේ තිබ්බට වඩා වෙනස්ද
2026-10-10 06:22:21
1
Sash ⁷⊙⊝⊜ :
කතාව වෙනස් ද?? කුතුහලේ නෙ .. ප්‍රී ඕඩර් දාල් දෑස ගෙවෙනකම් බල බලා ඉන්නෙ අප්පා.........
2026-10-10 04:15:06
3
❤️hasvii❤️ :
පපුව පැලෙන්න එනවා මතක් වෙන කොටත් කොහොමද දරා ගත්තේ සතී ඔයා💔
2026-10-11 18:17:14
2
charushika :
අනේ ඒ vibe එකේම ඉදන් ඕක කියෝනවා කියන්නේ ඔයා මාර ලකී. ම්ස්න් චැප් 32 මේ දැන්
2026-10-12 06:00:32
1
To see more videos from user @ink_n_tea, please go to the Tikwm
homepage.