@ftiimah27: #omgpreheat1010 #omg #facialwash #foryourpage

Ruang.Spill
Ruang.Spill
Open In TikTok:
Region: ID
Friday 09 October 2026 14:17:47 GMT
50
0
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @ftiimah27, please go to the Tikwm homepage.

Other Videos

🚨🔥 දින 18ක් තුළ ජාත්‍යන්තර ශතක 4ක්! ශායි හෝප්ගෙන් වාර්තා පිට වාර්තා! 👑🏏 😱🇯🇲 බටහිර ඉන්දීය කොදෙව් නායක ශායි හෝප් මේ දිනවල ඉන්නේ වෙනමම ලෙවල් එකක! 💥 ඉන්දියාවට එරෙහි පැවැත්වෙන 04 T20I තරගයේදීත් සුපිරි පිතිකරණයක නිරත වන හෝප්, පන්දු 50කින් නොදැවී ලකුණු 102ක් රැස් කරමින් තවත් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළා! ❤️🔥 📊 දින කිහිපයක් තුළ ශායි හෝප්ගේ සුපිරි දස්කම්! 👀 ✅ දින 08ක් තුළ T20I ශතක 02ක් 💯💯 ✅ දින 18ක් තුළ ජාත්‍යන්තර ශතක 04ක් 🔥 ✅ දින 18ක් තුළ ජාත්‍යන්තර ලකුණු 479ක් 💥 🇮🇳 ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේදීම ඉතිහාසගත දස්කමක්! ද්වීපාර්ශ්වික T20I තරගාවලියකදී ඉන්දියාවට එරෙහිව නොදැවී ශතක දෙකක් රැස්කළ ලොව පළමු පිතිකරුවා ශායි හෝප් ! 😮👏 🔹 2nd T20I vs 🇮🇳 — 102* (45) 🔹 4th T20I vs 🇮🇳 — 102* (50) 👑 ක්‍රිස් ගේල්ගේ වාර්තාවත් සම කරයි! T20I තරග රටාව තුළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 50 ඉක්මවූ ඉනිම් වැඩිම සංඛ්‍යාවක් වාර්තා කළ පිතිකරුවන් අතර ක්‍රිස් ගේල්ගේ වාර්තාව සම කිරීමටත් හෝප් සමත්ව තිබෙනවා. 📈 බටහිර ඉන්දීය කොදෙව් වෙනුවෙන් T20I ලකුණු 50+ ඉනිම්: 🥇 ක්‍රිස් ගේල් — 16 🥇 ශායි හෝප් — 16* ❤️🔥 නායකත්වයත් එක්ක පිත්තෙන් මෙවැනි දස්කම් දක්වන ශායි හෝප් කියන්නේ කොදෙව් ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්ත ශක්තියක්! 💬 ඔබේ අදහස මොකක්ද? ශායි හෝප් මේ වන විට ලෝකයේ T20 පිතිකරුවන් අතර ඉහළම දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක්ද? 👀🏏 #ShaiHope #WestIndiesCricket #WIvIND #T20Cricket #CricketRecords  🔥

About