@group_of_difference: ජීවිතේ කොයි වෙලාවේ කොහොම කඩුල්ලෙන් පෙරලෙයිද කියලා කාටවත් කියන්න බෑ. අද ඔයා උඩින් තියන් ඉන්න තත්ත්වය හෙට නැතිවෙද්දී, ඔයාට ඉතිරි වෙන්නේ ඔයා අනික් මිනිස්සුන්ට දක්වපු මනුස්සකම විතරයි."💔🥺 #DeepThoughts #EmotionalQuotes #SinhalQuotes #SinhalaQuotes #SriLankanQuotes@Nirasha Plus Mind @GD Madhusanka Boo @ASVIN__GD @s💫 @Piyu Liyanage @Sahandi Tharunethu @Thusitha ✨GD✨ @Pathmasiri Cama @VOICE OF LEO❤️

GD GANG
GD GANG
Open In TikTok:
Region: LK
Friday 09 October 2026 14:33:54 GMT
132941
19025
246
227

Music

Download

Comments

mar669497
mar :
outstanding acting sis...keep going...
2026-10-10 02:03:56
0
shehansamika
shehan shamika 🥰🥰🥰 :
මේ කෙල්ල කවද හරි..ලංකාවේ ජනප්‍රිය..නිළියක් වෙලා නවතින්නේ....💖💖💖💖..හැම වීඩියෝ එකක්ම බලනවා...ලස්සනයි ....💖💖💖💖
2026-10-09 15:37:22
59
kavi.391
❤️❤️ කවීෂා.❤️❤️🥰 :
මගේ නංගිටත් එයාගේ බෝයිගේ ගෙදරින් කැමති උනේ නැ .අපිට සල්ලි නැ කියලා.
2026-10-09 18:47:09
4
peshanit23
Tharu Peshani :
අපි අසරණ උන තරම් අම්මා තරම් දන්න කෙනෙක් නැතුව ඇති....😊😊
2026-10-09 16:31:25
16
mayurabandara1
මයුර 😊 :
අපිට කුලය තිබ්බට සල්ලි නෑ. ඒත් කවදාවත් කුලයෙන් බාල කෙනෙක් කවදාවත් අපි පහත් කරන්නේ නෑ. මටනම් හැම මනුස්සයම එකයි. කුලයෙන් අඩු මගෙ යාළුවො කවදාවත් මම කොන් කරල නෑ. මට හැමෝම එකයි.
2026-10-09 18:11:35
1
782810795.............0
🥰.👉 🌹. මධු. මධු. 👈 🌹🌻 :
ඇත්තටම කතාව ඇත්ත.. ම්ස්... 🙏🙏🙏.....
2026-10-09 14:44:07
0
sihina2140
꧁සිහින꧂ :
ආදරේ කවම දාවත් එහෙම බාල්දු කරන්න හොද නෑ💔.එ පව කවම දා හරි ගෙවන්න වෙනවා🥺💔
2026-10-09 14:43:16
13
amarakon29
monika amarakon amarakoon :
අම්මගේ වචනෙට ගහන්න වචනයක් මේ ලෝකේ නැ
2026-10-09 15:02:17
10
supundananjaya4287
supundananjaya :
ගොවි. ගම
2026-10-09 17:42:29
1
saheena.nisha
Saheena Nisha :
ඔය දෙන්නා අයියයි නංගියිද.
2026-10-09 20:21:00
1
ganidu.dilan3
Ganidu Dilan :
mata galapena malamaliyek awashyayi sulu waradakin lamun dedeneku siti awanka adarayak awashyayi🥺
2026-10-09 14:47:43
5
chamu_official97
♥️🌻..Chami..🌻♥️ :
අනේ ඒ අම්මාගේ ඇස් දෙක ලස්සනයි... 🥰🥰🥰🥰♥️♥️♥️♥️
2026-10-09 14:46:41
6
fadma.lata
Fadma Lata :
Hodawadee [Red heart]
2026-10-09 15:12:54
4
kavindamaduranga31
Kavinda Maduranga :
MD වෙන්නේ තමන්ට අයිති company එකකනේ මනුස්සයෙක්
2026-10-09 14:49:19
5
faisalmohm79
Faisal mohammed :
2026-10-09 17:00:53
2
rosana53089
Rosana :
2026-10-09 21:19:54
1
ugly_sudda
L.Malindu sathsara ...👤/🤍 :
Me ,akkge nama mokakda 🥰
2026-10-09 17:21:31
0
sunnyff27
𝔇𝔦𝔩𝔞 🕊✨ :
mn first
2026-10-09 14:37:54
2
mahesh.madhuwantha
Madhuwantha :
Dan like keeyada 🥹❤️
2026-10-09 15:31:48
1
zunna.editz0
S💋! :
🥹
2026-10-09 14:38:57
1
.noty__chami
❤CHAMI ❤ :
2026-10-10 00:59:49
0
ramya.kumari.kuma3
Ramya Kumari Kumari :
ආදර්ශමත් කතාවක් 🥰🥰🥰
2026-10-10 01:40:10
0
sriyanidresspoint1
Sriyani Balachandra :
❤️
2026-10-10 01:57:35
0
madush.7
madusha :
2026-10-10 01:42:33
0
muditha.wakwella
Muditha Wakwella :
කොහොමත් අන්තිමට අපිට ඉතුරු වෙන්නේ නිහතමානී කම
2026-10-10 02:04:05
0
To see more videos from user @group_of_difference, please go to the Tikwm homepage.

Other Videos


About