@pathum9153: ආසාවෙන් පටන් ගන්න ගමනක්… ❤️🙏 යනකොට දැනෙන මහන්සිය, අමාරුව කියලා නිම කරන්න බැරි තරම්. 🥹⛰️ ඒත් ගමන ඉවර කරලා ආපහු ආවට පස්සේ හිත කියන්නෙම ආයෙත් යමු කියලා… ඒක නිකම්ම කන්දක් නෙවෙයි… හිත නිවන, ආත්මයට අමුතුම සැනසීමක් දැනෙන, ජීවිතේ එක වතාවක් හරි යන්නම හිතෙන උතුම් පුදබිමක්… 🙏💚 ඒ තමයි අපේ ශ්‍රී පාදය… 🌫️⛰️🙏 #sripadaya #srilanka #siripadaya2026 #shorts #fyp
Sudara pathum
Region: LK
Friday 09 October 2026 14:35:40 GMT
Music
Download
Comments
Pasangi Dilshani :
😍
2026-10-09 18:09:45
1
To see more videos from user @pathum9153, please go to the Tikwm
homepage.