@hirunews: ඉල්ලුම පහළ යාමත් සමඟ iPhone 18 Pro නිෂ්පාදන ඇණවුම් අඩු කිරීමට Apple සමාගමෙන් පියවරක් නවතම iPhone 18 Pro සහ iPhone 18 Pro Max දුරකථන සඳහා පාරිභෝගික ඉල්ලුම පහළ යාම හේතුවෙන් එම දුරකථනවල ඇතැම් කොටස් නිෂ්පාදනය සඳහා ලබාදී තිබූ ඇණවුම් අඩු කිරීමට ඇපල් සමාගම පියවර ගෙන ඇති බව වාර්තා වනවා. නිකේයි ඒෂියා (Nikkei Asia) මාධ්‍ය වාර්තාවක් උපුටා දක්වමින් රොයිටර්ස් (Reuters) පුවත් සේවය මේ බව සඳහන් කර තිබෙනවා. ඒ අනුව, ඔක්තෝබර් මාසය සඳහා ඇණවුම් කර තිබූ දුරකථන කොටස් ප්‍රමාණය මුලින් ඉල්ලා සිටි ප්‍රමාණයට සාපේක්ෂව අවම වශයෙන් 15 %කින් අඩු කර ඇති බවයි වාර්තා වන්නේ. Memory Chip මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ දුරකථන මිල ගණන් වැඩිවීම හේතුවෙන් පාරිභෝගික ඉල්ලුමට බලපෑම් එල්ල වී ඇති බව ද එම වාර්තාවේ සඳහන්. කෘත්‍රිම බුද්ධි දත්ත මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය උසස් චිප නිෂ්පාදන ධාරිතාව සහ මතක චිප ලබාගැනීමට තාක්ෂණික සමාගම් විශාල වශයෙන් කටයුතු කිරීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ චිප හිඟයක් සහ මිල ඉහළ යාමක් ඇති වී තිබෙනවා. මෙම තත්ත්වය පරිගණක සහ ස්මාර්ට් දුරකථන වෙළෙඳපොළට ද බලපෑම් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි රොයිටර්ස් වාර්තාවේ දැක්වෙන්නේ. අගෝස්තු මාසයේ අග භාගයේ සිට ඔක්තෝබර් මාසය දක්වා උපාංග සඳහා වූ ඉල්ලුම දුර්වල වී ඇති බව ද නිකේයි ඒෂියා වාර්තා කර තිබෙන අතර, එහෙත් එම තත්ත්වයට ඇපල් සමාගම සිය iPhone මාදිලි එළිදක්වන කාලසටහන වෙනස් කිරීම ද හේතු වන්නට ඇති බවයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Friday 09 October 2026 14:44:28 GMT
64546
1756
29
241

Music

Download

Comments

vexo._.page
VEXO _ PAGE ❗👻❗ :
ehhh ehhh ehhh [Tears of joy]
2026-10-10 01:36:15
0
razasil01
Ran :
අපිට ඕනෙ නෑ 18 ඉන්නේ එනකම් Apple 20 Anniversary 😂 😏
2026-10-09 22:15:21
14
kyoto2276
Kyotto :
Hoda wade
2026-10-09 16:37:47
10
rash_gunawardhana
R A S H_🇱🇰♾️🇯🇵 :
Japan wala stocks ne😂
2026-10-09 20:57:00
3
byalex_5
×͜× ᴄ͢͢͢ʀɪᴍɪɴᴀʟ★࿐ :
mara exchange karanna puluvan my 17 pro max to 18 pro max 🥹🩷
2026-10-09 14:50:00
10
eranga596
Eranga 🏏🎾 :
pacha nam hiru tama middle east wala unu unu sale wanna. mage yaluwek order ekak demma October 4th high demand nisa uge 4n Eka Enna Oct 20th wala
2026-10-09 16:57:31
5
dewsara_basnayake
𝓓 𝓮 𝔀 ⁷⁷⁷🤾🏻‍♂️ :
Price adu ven nh ne 😪💔
2026-10-09 18:37:21
1
user702540612
Bad Boy :
2026-10-09 17:14:23
5
sanjithahenila
S_H :
Munge me ganana walata Kauda appa ganne
2026-10-09 19:01:24
1
bhagya.thisarani8
Bhagya Thisarani :
Ane manda hiru boruwakma thama. Mehe nm demand eka wadiy. One month withra balan innawa 18 pro max enakan 😏😏
2026-10-09 22:51:53
1
dimuth_thanuja
𝗗𝗜𝗠𝗨𝗧𝗛 :
Pake apple 🤣
2026-10-10 05:45:03
0
nulanthulmethofficial
NULAN THULMETH OFFICIAL :
why
2026-10-10 04:59:09
0
rash7744
. :
2026-10-09 16:57:48
0
mr.akshan3
. Akxan👻🫵🏻 :
Etf
2026-10-09 15:14:34
0
itsbinu81
🇰🇷 𝑩𝒊𝒏𝒖𝒌𝒂 🌙✨ :
😂😂😂
2026-10-09 16:42:13
0
suddaboy58
🧿 𝚂𝚞𝚍𝚍𝚊 𝙱𝚘𝚢 :
හොද වැඩෙ.මුන් සල්ලි කනව යකො.ලක්ශ 5,6 දීල 𝒑𝒉𝒐𝒏𝒆 ගන්න පිස්සුනම් නැ තාම🥱
2026-10-10 02:03:11
0
senithdihen_68
Senith dihen 😿💜🔥 :
@Ishan Methsara 
2026-10-09 22:12:34
1
vihansa385
S🦋 :
💗💗💗
2026-10-09 15:02:40
1
vinod__015
V 👻🖤 :
@Vihanga Anuththara me moko me😂
2026-10-10 05:35:18
0
lahirushevon
Lahiru Shev⭕️n :
😅😅😅
2026-10-10 06:08:12
0
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About