@piyath_rajapakse: මගේ ජීවිතේ ලස්සනම දවස ගෙවිලා මාසයක් වෙනවා. මේ එයා වෙනුවෙන් මං හදපු තවත් සිංදුවක්. Stay tuned💕#adarewediwela #piyathrajapakse #sandanifernando #newsong @Sandani Fernando

Piyath Rajapakse
Piyath Rajapakse
Open In TikTok:
Region: LK
Friday 09 October 2026 15:43:16 GMT
711419
81830
825
1584

Music

Download

Comments

abhi3379
ABHI 😼🔨 :
කාලෙකට සැරයක් එලියට එනවා පිස්සුවක් කරලා ආයේ හැංගෙනවා 😪❤️
2026-10-09 16:30:17
2840
_ayishu_5
අයිශු | Aishu | Айшу 🌙✨ :
Voice eknm 🥹👌❤️‍🔥
2026-10-17 01:37:38
0
sulochana.dulmi
SULOCHANA FERNANDO :
දවසක මගේ හස්බන්ඩ් ත් ඔය වචන ටික කියාවි.මම මේ දරා ගන්නේ දරා ගන්න අමාරුම තැන් ටිකක්.ඉක්මනින් ම එයා දිනයි.
2026-10-17 04:07:56
0
mano.al31
Mano Al :
පැවැත්මක් නැති සින්දු ආවා ගියා😁😁😁
2026-10-10 07:57:08
85
_.san174
Saaa💋 :
ඇයි මේ ගෑනු ලමයා මේ තරම් වාසනාවන්ත 🥹🫶💗
2026-10-09 19:29:45
711
pinkpearlcakes
Pink Pearl Cakes Kuliyapitiya :
Sandanige lassana 🥺✨🦢
2026-10-09 16:17:39
772
shanki_bole
Shashi Prabha Galwat :
මං හිතන්නේ මෑත කාලයේ තමන් ආදරය කරන කෙනාට සිංදු ලියන කියන කෙනා මෙයා වෙන්නැති..හ්ද්‍රිම ආදරණීයයි..මම ආසම සිංදුව දවසක් ඒවි අපිත්..ඒක මගෙයි හස්බන්ඩ්ගෙයි fav
2026-10-09 19:34:37
645
chathurikadilruka7
🫶🏻🦋~Chathu…~🦋🌸 :
❤️tube light wage 🥰
2026-10-17 11:24:12
0
im.lakshani
Lakshani🪬🥀🧿 :
අපිට මෙච්චර සින්දුව දැනෙනෝ නම් එයාට කොහොම ඇතිද 🥺❤️
2026-10-16 23:50:06
0
kiwanu91
KiWaNu🇱🇰🇯🇵 :
අපිට මෙච්චර ආස හිතෙනවනම් ඒ සිංදු වලට.එයා වෙනුවෙන්ම ඒ සිංදුව කියලා කියලා දැනෙද්දි එයාට කොච්චර ආස හිතෙනවා ඇතිද❤️🥰
2026-10-10 00:30:23
240
sasenyasalgadoe
JADE 🐚🌫️ :
aneeeee lovely couple✨️❤️. ee akki kochchara adariei da ? ❤️
2026-10-09 16:10:21
234
sh_aanu
Its_shaan 😏♥️ :
Violin parts tik nm 🥹❤️
2026-10-16 02:04:13
0
www.ushani0
❤️🇱🇰 ushani 🇱🇰✨️ :
ඒ ආදරේ හැමදාම තියෙන්න ඕනී ❤️🧿 ඇස්වහක් නම් වදින්න එපා 🥰
2026-10-10 01:31:55
45
bingumi.paranavit
Bee 🐝 :
Lyrics wachana normal wadii ane
2026-10-10 07:14:06
28
mgwmkapila
ලොකුගේ බෝඩරේ ☸✝☪⚡☠️☠️ :
සුපිරි මනුස්සෙක් පියත් ඒක වෙනම පසනල්ටියක් පට්ට ❤️❤️
2026-10-10 00:44:55
55
tharu_ra99
Tharindi 🤍🥀 :
Lucky Girl 😍
2026-10-16 08:41:45
1
himashi0413
himashi0413 :
ane malliya.. its sooo lovely 👌❤️
2026-10-09 16:13:53
43
manejsanjayashiny
Manej Sanjaya :
Beautiful ❤️
2026-10-09 21:24:04
18
praveena_perera17
P17 :
Lucky girl 🫶
2026-10-10 01:29:48
27
sachi_se
Sachiii🪽 :
That part - “ආදරේ වැඩී වෙලා වගේ” 😭♥️
2026-10-10 04:32:22
15
maneesha.dunukara
Maneesha Chanchala :
Anehhhh cuteeee😭🥹♥️😘
2026-10-10 05:12:13
5
chamo__dya
Chamodya Abeyrathna :
Voice 🥺💗
2026-10-09 17:34:22
13
.dew14
< dew 🌸🫀🇯🇵. :
පියත් උඹ මාර යකෙක් බන්.කොහේ හරී ඉදලා මාස ගානක් එක දිගට උනත් අහන්න පුලුවන් අමුතුම vibe එකක් තියෙන සිංදුවක් අපිට දීලා ආයේ හැංගීලා යනවා.... ආදරෙයි බන්..! 🫂🫀🗣🥺
2026-10-09 22:55:05
53
ashiii_ii15
Cloudyyy☁️ :
Lucky girll 🩷✨
2026-10-09 16:42:35
8
ashiashinshani
A_S_H_I 🦄 :
කොච්චර සතුටු ඇතිද ඒ ගෑනු ලමයට 🤍🧿 එයා වෙනුවෙන් නෙහ් මේ හැමදේම කියලා හිතෙද්දි 🤍🧿
2026-10-12 12:46:13
10
To see more videos from user @piyath_rajapakse, please go to the Tikwm homepage.

Other Videos


About