@rioeditzz2: 😭💔🥺 Hart broken moments today.. | Sl vs pak | 1st T20 match lost | sad moments | 😭💔🥺 #criket #foryou #slvspak #1stt20 #hartbroken

🎀 Rio editzz 🎀
🎀 Rio editzz 🎀
Open In TikTok:
Region: LK
Friday 09 October 2026 17:06:23 GMT
47644
6407
132
36

Music

Download

Comments

umarzeb7775
عمر الشيخ 🇶🇦 :
I love Sri Lanka from Pakistan 🥰❤️
2026-10-09 23:42:15
1
__ashen.tharaka__
✳As H eN ★🇨🇵🪽 :
කවදාවත් මුන්ට මැච් එකක් දිනන්න වෙන්නෑ💔😪
2026-10-09 20:04:15
3
dima_s8
Dimuthu Sandaruwan :
හැමදාමත් ශ්‍රී ලංකාව දිනයි කියලා බලාපොරොත්තුවෙන් තරග බලන අපි වගේ ප්‍රේක්ෂකයන්ට නම් මේක ලොකු දුකක්. අපි අපේ වැඩ පාඩු කරගෙන, රෑ නිදි මරාගෙන, අපේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන කොල්ලෝ ටික දිනනකම් බලාගෙන ඉන්නවා. හැබැයි අවසානයේ වෙන්නේ බලාපොරොත්තු කඩවෙන එක විතරයි 😓💔
2026-10-10 03:54:29
1
imanchirana6
`~°•💢❤️‍🩹"𝚒𝚖𝚊 "🕊️💫°•~ :
කමක් නෑ උබලට හරි යනකම් රියල් ඉත්තෑවෝ ටික උබල එක්ක 🥺❤️‍🩹
2026-10-09 17:43:59
91
__sanju_official61
@__Sanju_official :
මේ මැච් එක අතතුර ඉන්දියා vs කොදෙව් මැච් එකහ බලපු එවුන් සිටි ද♥️
2026-10-09 17:41:55
112
kavinda.vidusara
Kavinda Vidusara :
උන්ටම තෙරෙන්න ඕනා ලීග් සෙල්ලෙම් නොකර රට වෙනුවෙන් විතරක් සෙල්ලම් කරන්න ඕනා කියලා.ලීග් වල ගිහින් උඩ දදා සෙල්ලම් කරනවා.මුන් පරාද උන හැම දාම මාත් පරාදයි 🥹
2026-10-10 02:31:45
2
amayaoshadhi1
💐𝗖𝗛𝗜𝗖𝗛𝗜🐼🌈 :
මන් හිතුවෙම දිනය් කිය්ලා😓😓😓💔
2026-10-09 17:36:32
20
user7385125232260
Dilshan mahaoya :
දුකයි දිනන කත් බලන් ඉන්නවා එක සතුටක් තියෙනවා ඉන්දීයාව පැරදුණු එකට
2026-10-10 09:56:55
1
shanperadi1
🧿✨️< shan >👑️🇰🇷 :
ෆර්හාන්ගේ පළවෙන් කැච් එක ගත්තනම් මැච් එක ගොඩ 🥲
2026-10-09 17:38:58
25
kavinduakash2008
KAVI MAXX🎗️🏏 :
ඇයි බන් මේහේම වේලා තියේන්නේ🥺💔
2026-10-10 07:24:38
2
namal.com0
💟🅽︎❇️🅰︎💟🅼︎❇️🅰︎❇️💟🅻︎💠 :
අද හොදයි වෙනදට වඩා 🫂🥺❤️
2026-10-09 18:03:28
3
______a_n_u_______
____Anu✓ :
Ape eunge varaddak na bun apita vada unge cricket eka loku thanaka thiyenne 👍 e thanata api hadenakm api mehemmai 😞
2026-10-09 17:13:45
7
rahim46627
RAHIM :
අදත් බැලුව බං ඉවර වෙනකන් අවසන් ලකුන දක්කවා දිනනවා මයි කියන බලාපොරොත්තුව තියාගෙන බැලුවෙ ඒත් අවසාමෙ පැරදෙන බව දන්නවා 🥹🥹
2026-10-09 17:22:35
3
fighter_gfx
𝓕 𝓲 𝓰 𝓱 𝓽 𝓮 𝓻 🦅 :
Fielding,balling පැත්ත අද තිබ්බා නම් අපි දුන්න target එක හොදටම ඇති.win කරන්න chance තිබ්බා...ලහිරු ගහපු 90ට හරි සාදාරනයක් කරන්න තිබ්බා..ඒත්?? 🙂💔
2026-10-09 17:23:20
1
gihan_hettiarachchi_
💍𝑮𝑰𝑯𝑨𝑵 ᴴᵉᵗᵗⁱᵃʳᵃᶜʰᶜʰⁱ🌹 :
දැන් හුරුයි බන්
2026-10-09 22:18:38
1
lakshithanadeesh2
Lakshitha@⚕️ :
West indiyan Eketh indiyawa Achchara gahalath west indiyana win
2026-10-09 17:38:38
3
sajith.nimantha4
Nimantha Sandaru 🇱🇰🇰🇷 :
Ada tami niyama teem eka dekke prda unta kamk nha me tami lnkwa wenuwen sellm krna set eka.
2026-10-09 19:42:53
1
___hemantha___
°____prabath____° :
kavada apita machekak dinanava balanna labeida 😳
2026-10-09 17:27:14
1
nadesh___sudarshana
🇱🇰 Nadeya | නදෙයා | நடேயா!!! :
ලහිරුගෙ 91 ත් අපරාදෙ තව හැදෙනකන් බලං ඉන්නවා කොල්ලොනෙ මොන දේ වුණත් 🥺🥺
2026-10-09 17:34:32
8
nipunranjula
Nipun :
ඇයි බං අපිටම මෙහෙම වෙන්නෙ❤️🥺🥺
2026-10-09 18:19:39
1
ak_official_.0
@_ak_.official :
wi gehuwa kiyala sathutu wennada ape un peraduna kiyala duk wennada💔🥹
2026-10-09 17:46:46
1
nawarathnacool3gmail.co2
nawarathnacool3gmail.co2 :
catch bawa ambanata feelding los
2026-10-09 17:18:22
1
hirunheshanka983
™ptisoner 999 :
kamak na bn 😭😭combak strong boys api hanadamat balan innawa hbala dinanakan 😭😭
2026-10-10 13:24:47
0
mohammed.shiyam7
Mohammed Shiyam :
anith un foam eke iddi Apita witharak ei bn mehema wenne🥺🥹
2026-10-10 11:47:13
0
sankakrishan
Sanka 😜 :
2026-10-09 17:14:14
0
To see more videos from user @rioeditzz2, please go to the Tikwm homepage.

Other Videos


About