@brigida.bustamant85:

Brigida Bustamante
Brigida Bustamante
Open In TikTok:
Region: US
Friday 09 October 2026 19:26:14 GMT
129
8
2
0

Music

Download

Comments

huston.torres
Huston Torres :
😍😍😍
2026-10-10 16:17:58
0
To see more videos from user @brigida.bustamant85, please go to the Tikwm homepage.

Other Videos

Nims Ray of Hope හරහා, අඩු ආදායම්ලාභී පවුල්වලින් පැමිණ දහම් පාසල් අධ්‍යාපනය ලබන දරුවන් 50කට ආසන්න පිරිසකට දහම් පාසල් නිල ඇඳුම් සහ පාසල් බෑග් ලබාදීමට මට අවස්ථාව ලැබුණා. මෙම දරුවන් බොහෝ දෙනෙකුට තම අධ්‍යාපනය සඳහා අවශ්‍ය මූලික දෑ සපයා ගැනීම පවා අභියෝගයක් වී තිබුණා. මෙය හුදෙක් නිල ඇඳුම් සහ පාසල් බෑග් ලබාදීමක් පමණක් නොවෙයි. ඔවුන්ගේ අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් ලබාදීමත්, ඔවුන්ගේ හැකියාවන් සහ සිහින විශ්වාස කරන පිරිසක් ඔවුන් වෙනුවෙන් සිටින බව දැනෙන්නට සැලැස්වීමත් මෙහි අරමුණයි. මගේ පාසල් අධ්‍යාපන කාලය තුළ මට අවශ්‍ය මූලික පහසුකම් සහ අධ්‍යාපනය සඳහා අවශ්‍ය දෑ ලබාගැනීමට වාසනාව ලැබුණා. ඒ නිසාම, අපේ රටේ සෑම දරුවෙකුටම එවැනි අවස්ථාවක් හිමිවිය යුතු බව මම විශ්වාස කරනවා. Nims Ray of Hope හරහා මගේ බලාපොරොත්තුව වන්නේ, දරුවන්ගේ වර්තමාන තත්ත්වය ඔවුන්ගේ අනාගතය තීරණය නොකරන බව ඔවුන්ට මතක් කරමින්, ඔවුන්ගේ සිහින කරා යාමට කුඩා හෝ මාර්ගයක් විවෘත කරදීමයි.

About