@mr.sarsour: #followforfollowback #duet #greenscreen #humor #explore

glarsgol.ss
glarsgol.ss
Open In TikTok:
Region: SA
Friday 09 October 2026 20:16:17 GMT
3417
28
1
0

Music

Download

Comments

user5281607375534
كريستينو رونالدو :
🥰🥰🥰
2026-10-09 22:54:24
0
To see more videos from user @mr.sarsour, please go to the Tikwm homepage.

Other Videos

🐘🖤 කාවන්තිස්ස කියන්නේ නිකම්ම ඇතෙක් නෙවෙයි… ආදරේ කරන්න දන්න හදවත් දහස් ගාණක මතකයක්! 🥺💔 කාවන්තිස්සගේ මරණයට වගකිව යුතු අයට කියන්න තියෙන්නේ එක දෙයයි… සතෙක්ගේ ජීවිතයක වටිනාකම තේරුම් ගන්න බැරි මිනිස්සුන්ට මනුස්සකම ගැන කතා කරන්නවත් අයිතියක් තියෙනවද? 💔🐘 එයා ගැන හොයලා බැලුව, එයා වෙනුවෙන් හඬක් නැඟුව, එයාට ආදරේ කරපු හැමෝටම හදවතින්ම ගෞරව කරනවා. ❤️🙏 මොකද හැමෝටම සතෙක්ගේ වේදනාව තේරෙන්නේ නැති මේ ලෝකේ, ඒ වේදනාව තමන්ගේ වගේ දැනුණු මිනිස්සු තාමත් ඉන්නවා. කාවන්තිස්ස නැති වුණේ එක ඇතෙක් විතරක් නෙවෙයි… 🥺💔 එයාට ආදරේ කරපු හදවත් ගොඩක සතුටක්, මිනිසුන්ගේ මතකයක්, තවත් ජීවිතයක් වෙනුවෙන් හඬක් නැඟිය යුතු බව මතක් කරපු වටිනා ජීවිතයක් අපිට අහිමි වුණා. අද එයා නැහැ… ඒත් එයා වෙනුවෙන් හඬ නැඟුව මිනිස්සුන්ගේ හදවත්වල එයා හැමදාම ජීවත් වෙයි. 🐘🖤 කාවන්තිස්ස, උඹට නිවන් සුව ලැබේවා! 🙏🥺🖤 #කාවන්තිස්ස 🐘 #JusticeForKawanthissa #ProtectOurElephants 💔

About