Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@postiga224one: #debloquemesvue🥲🙏🏽 Postiga le one 🇪🇸💸⚽️🇪🇸💪🏿
Postiga💶🇬🇳🇪🇦
Open In TikTok:
Region: ES
Friday 09 October 2026 21:01:02 GMT
157
23
3
0
Music
Download
No Watermark .mp4 (
6.78MB
)
No Watermark(HD) .mp4 (
6.78MB
)
Watermark .mp4 (
7.02MB
)
Music .mp3
Comments
Ahmed Kamara :
💪🥰🥰
2026-10-09 22:17:35
0
Awa Ouattara :
❤️❤️❤️
2026-10-09 21:22:46
0
kalash lhe roi bolokaba" :
🥰🥰🥰
2026-10-10 01:06:00
0
To see more videos from user @postiga224one, please go to the Tikwm homepage.
Other Videos
😂🙏 #kuwait🇰🇼 #foryoupage #bangladesh🇧🇩 #fikinaki #rafsaaannn @For You @♡𝐘𝐨𝐮𝐫_𝐑𝐚𝐟𝐬𝐚𝐧_♡ 🇰🇼
EA SPORTS™ _It's in the Game_ Intro #easportsfifa
#قران #قران_كريم #ماهرالمعيقلي #quran #fyp
සිහිනයක් — නදීක ජයවර්ධන සමහර සිංදු අපි අහනවා. සමහර සිංදු එක්ක අපි ලොකු වෙනවා. “රැය පහන් කළා…” කියන්නේ මට ඒ දෙවැනි category එකේ එකක්. මම 2009 “සිහිනයක්” concert එක බලපු කෙනෙක් නෙවෙයි. ඒත් නදීක ජයවර්ධනගේ ඒ සිංදු මගේ ජීවිතයට ආවේ school කාලෙදිමයි. අද වගේ Spotify open කරලා album එකක් search කරලා මුල ඉඳන් අගට අහන කාලයක් නෙවෙයි ඒ. මුලින් TV එකෙන්. Radio එකෙන්. කොහේ හරි අහම්බෙන් ඇහෙන සිංදුවක් හිතට වැදුණාම, ආයෙත් ඒක අහන්න ලැබෙනකම් බලාගෙන හිටපු කාලයක්. පස්සේ YouTube ආවා. රැය පහන් කළා. මට කියන්න. පෙරවදනක් නැති… ඒ සිංදු ආයෙ ආයෙ playlist වලට ආවා. School කාලේ ඉවර වුණා. University ගියා. ජීවිතේ වෙනස් වුණා. අපි අහන music වෙනස් වුණා. අපිත් වෙනස් වුණා. හැබැයි අවුරුදු ගාණකට පස්සෙත් ඒ සිංදුවලින් එකක් play වුණාම, තත්පර කීපයකින් අපි ආපහු ඒ කාලෙට යනවා. අමුතුම දේ ඒක. අපිට මතක් වෙන්නේ සිංදුව විතරක් නෙවෙයි. ඒක අහපු තැන. ඒ කාලේ හිටපු මිනිස්සු. අපි එදා බය වුණු දේවල්. අපි එදා හිතපු dreams. අද අපිත් එක්ක නැති යාළුවෝ. සමහරවිට… අද නැති, එදා හිටපු අපිවම. අද “සිහිනයක්” ආයෙත් ඇහෙද්දි මම concert එක ඇතුළේ හිටියේ නෑ. SLVLOG එක හරහා දුරින් ඉඳලා ඒ මොහොත බලමින් හිටියේ. හැබැයි එක සිංදුවක් play වෙද්දි තේරුණේ— concert hall එකකට යන්න බැරි වුණත්, මතකයකට යන්න ticket එකක් ඕනේ නෑ. සමහර වෙලාවට පළවෙනි notes ටිකම ඇති. ඒ මොහොතේ තමයි මේ page එක ගැන හිතුණේ. සිංදු ගැන review කරන්න නෙවෙයි. රචකයා අදහස් කළේ මොකක්ද කියලා තීරණය කරන්නත් නෙවෙයි. අපි අහපු සිංදු අතර, අපිට මුණගැහුණු මිනිස්සු, ගෙවුණු කාලේ, අහිමි වුණු දේවල්, තවමත් අපි ඇතුළේ ඉතුරු වෙලා තියෙන හැඟීම් ගැන ලියන්න. ඒ නිසා මේකේ නම... මතක අතර. ඇහෙන දේට එහා දැනෙන කතාව. Songs • Memories • People • Time • Life TRACK 000 — “සිහිනයක්” මේක පටන් ගත්තේ මෙතනින්. ❤️ #මතකඅතර #MathakaAthara #Sihinayak #NadeekaJayawardana #slvlog
🤔
About
Robot
API
Legal
Privacy Policy