@user1jdj7kr27c:

الدرسي
الدرسي
Open In TikTok:
Region: LY
Friday 09 October 2026 21:44:42 GMT
153
10
1
0

Music

Download

Comments

user3552097015172
علاء بوكحاش💚 :
🥰🥰🥰
2026-10-09 23:10:22
0
To see more videos from user @user1jdj7kr27c, please go to the Tikwm homepage.

Other Videos

මම හිතන්නෙ… ආදරය මෙච්චර ඉල්ලපු නිසා වෙන්න ඇති, ඔයාට මාව එපා වෙන්න ඇත්තේ…!! 🥲❤️‍🩹 මං ඉල්ලුවේ මහ ලොකු දේවල් නෙමෙයි, කලින් වගේම ටිකක් ආදරෙන් කතා කරන්න, ටිකක් මාව හොයලා බලන්න, “ඔයා ඉන්නවා නේද?” කියලා මගේ හිතට දැනෙන්න දෙන්න විතරයි… ඒත් කාලයක් යද්දී මං ඉල්ලපු ඒ පුංචි දේවල් පවා ඔයාට බරක් වෙලා තිබුණා වගේ… මං ආදරේ වැඩි කරපු හැම වෙලාවකම ඔයා මගෙන් තවත් ඈත් වුණා… මං තවත් ළං වෙන්න හදනකොට ඔයාට තවත් දුර යන්න ඕන වුණා… අන්තිමේදී මට තේරුණා, කෙනෙක්ගෙන් ආදරය ඉල්ල ඉල්ල අල්ලගෙන ඉන්න එකෙන් ආදරයක් රැකගන්න බැරි බව… ඒ නිසා දැන් මං ඔයාගෙන් කිසි දෙයක් ඉල්ලන්නේ නෑ… ඔයාට සතුටින් ඉන්න පුළුවන් නම් මං ඈතින් ඉඳන් හරි සතුටු වෙන්නම්… මොකද මට අහිමි වුණේ ඔයා විතරක් නෙමෙයි… ඔයා වෙනුවෙන් හිත පුරාම ආදරය කරපු මගේම ඒ හිතත්…!! 🥲❤️‍🩹 #popular #xyow_2 #fypage

About