Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@truelove431: මට මම අතරමං වෙලා වගේද කියලා බයක් දැනෙනවා... හිත ගොඩාක් රිදෙනවා... මම ම මගේ හිත සනසගන්නවා... ලගම අය වෙනස් වෙද්දි දැනෙන වෙදනාව දැනෙනවා... ආයිත් මම ම මගේ හිත සනසගන්නවා... දන්නවද.... හිත කියන්නෙම මම ඉස්සරහට තනි වෙයි කියන එක... එතකොට මම මගෙන්ම අහන ප්‍රශ්නයක් තියනවා.. එහෙම උනොත් මම ඇත්තටම කොහොමද ඉන්නේ? එතකොට හිතෙනවා මේ ලොකේ ඉන්න නපුරුම මනුස්සයා වෙලා ජිවත් වෙන්න එහෙම ඉන්න ගත්තම හිත රිදෙන එක අඩු වෙයි කියලා.... දන්නවද... මේ ලොකේ ඉන්න නපුරුයි කියන සමහර මිනිස්සු ඇත්තටම නපුරු නැ එයාලාගේ හිත ගොඩක් රිදිලා ඉන්නේ... මේ වෙලාවේ අතරමං වෙලා දැනෙන බයක් වගේ දැනෙන feeling එකම මට මගේ ජිවිතේ වැදගත්ම තැනක ඉන්න අය දාලා ගියාම මට දැනුනා... දැන් ආයිත් දැනෙනවා... දන්නවද එකම වෙනස මොකක්ද කියලා... මේ පාර මාව හිමින් හිමින් අතඇරලා යන්න හදන්නේ ජිවත් වෙලාම ඉන්න මනුස්සයෙක්.... #TrueLove #soulmate #evryone
Truelove 🖤
Open In TikTok:
Region: LK
Saturday 10 October 2026 01:28:34 GMT
1310
52
2
1
Music
Download
No Watermark .mp4 (
0MB
)
No Watermark(HD) .mp4 (
0MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
Minuri Silva 30 :
🥺
2026-10-10 10:39:52
1
To see more videos from user @truelove431, please go to the Tikwm homepage.
Other Videos
Code Micky decodes 'Send Dem A Prayer' with Stonebwoy. #fyp #stonebwoy #stonebwoyfans🇬🇭 #stonebwoyofficials
yuta okkotsu season 3 🔥 #yuta#viral #jjk#season3#larp jujutsukaisen is peak 4k quality
🖤insta s_k_khiljii
About
Robot
API
Legal
Privacy Policy