@ashoka_transport: මාදුරුඔය ජයන්ත vs පදියපැලැල්ල අශෝකේ 🚀 🚀Leyland vs TATA🚀 පැය 4 න් කොළඹ ❌ ✈️ මග රස්තියාදු නැතුව job එකට යන්න කැම්පස් යන්න ඕනි වැඩකට සැපට කොළඹ යන්න ගෙදර එන්නයී කියාපු බස් එක 🚀🚀 🚀 A S H O K A M O T O R S🚀 (X) පදියපැලැල්ල 01 කොළඹ ( N ) cpND - 1265 🛑පදියපැලැල්ලෙන් 3 am ◾‍රිකිල්ලගස්කඩින් 3.15 am ❌මහනුවරින් 4.20 am ◾මාවනැල්ලෙන් 4.50 a.m ◾කෑගල්ලෙන් 5.10 a.m ◾වරකාපොලෙන් 5.35 a.m ◾නිට්ටඹුවෙන් 6.00 a.m ◾කඩවතින් 6.30 a.m 🛑කොළබට 7 am ———————————————— 🛑කොළඹින් 12.45 p.m ◾කැළණියෙන් 1.10 p.m ◾කිරිබත්ගොඩින් 1.15 p.m ◾කඩවතින් 1.25 p.m ◾බැලුම්මහරෙන් 1.45 p.m ◾නිට්ටඹුවෙන් 2.05 p.m ◾වරකාපොලින් 2.45 p.m ◾කෑගල්ලෙන් 3.10 p.m ◾මාවනැල්ලෙන් 3.35 p.m ❌මහනුවර ප්‍රධාන බස් නැවතුම්පොළින් 5 p.m ◾තැන්නකුඹුරෙන් 5.25 p.m ◾රිකිල්ලගස්කඩ 6.20 p.m 🛑පදියපැලැල්ලට 6.35 pm ගමන් මාර්ගය ☟ පදියපැලැල්ල ⇒ දෙහිපෙ ⇒ කරදගොල්ල ⇒ රිකිල්ලගස්කඩ ⇒ මාදන්වල ⇒ හගුරන්කෙත ⇒ පේරවංගුව ⇒කන්ද හංදිය ⇒ මයිලපිටිය ⇒ හාරගම ⇒ ගුරුදෙනිය ⇒ තැන්නේකුඹුර ⇒ මහනුවර ⇒ පේරාදෙණිය ⇒ පිළිමතලාව ⇒ කඩුගන්නාව ⇒ මාවනැල්ල ⇒ කෑගල්ල ⇒ වරකාපොල ⇒ පස්යාල ⇒ නිට්ටඹුව ⇒ බැලුම්මහර ⇒ කඩවත ⇒ කැළනිය ⇒ කොළඹ Try කරලා බලන්න නෙවේ try කරන්නම ඕනි එකක් ආස හිතෙයි ..🤩 Don’t forget the name Ashoka🖤 Power Of Rik City ☠️ #foryoupage #leyland #viralvideo #ceylon_tik_tok #nostalgia

Ashoka Transport
Ashoka Transport
Open In TikTok:
Region: LK
Saturday 10 October 2026 01:36:31 GMT
13306
1159
40
10

Music

Download

Comments

harsha_7.0
H A R S H A 🧿🪬⚜️ :
1 වගේද 48 පාර... භීශණේ බලන්න නම් එක දවසක් ගිහින්ම බලන්නකො... දඹුල්ලට දාගන්න පාගන පෑගිල්ල බලන්න
2026-10-10 12:23:29
1
devaudaya35
varun :
Leyland Gemma
2026-11-03 15:17:31
0
sachiyabusoffici
🇱🇰🇱🇰Sachiya🇱🇰🇱🇰 :
leyland eka ekknm duwanne na neda😂
2026-10-10 09:35:56
0
user6619162246579
Dilru :
Tata walata Leyland eka allanna ba bro kohomada Leyland 😊
2026-10-10 07:27:15
0
diluksha_lakshan
Dilukzha_LakzhaN :
6536 amaru karaya tikak 🙂
2026-11-05 06:33:18
0
hiruuz01
Kalhara🕶️💚 :
කොළබටම ඇවිත් මොන රේස්ද 😂
2026-10-11 07:30:02
0
dhanushka.pathum1
Dhanushka Pathum :
ලේලන්ඩ් කරේ තියන් යන්න පුළුවන් ඒවා 👍
2026-10-11 16:03:55
0
pubudu_chandeep
Chandeepa :
TATA 1515 model එකනම් එලවන්න පුලුවන්, 😏😏
2026-10-10 18:08:21
0
k_a_s_u_n_a33
||_KASU NA_||07/21💍❤️‍🩹] :
48 ජෙට් එක කටු හේත්තු කරන ඒවා ටික්කා අයියා. දැන් ජයන්ත නෙවෙයි දිලිනි🫡
2026-10-13 03:44:23
0
buslover.5
Nima Bus Fan Club :
කොහොමද ලේලන්ඩ් පැදිල්ල
2026-10-10 06:39:58
0
shehan.kavinda170
Shehan Kavinda :
padiyapalalla tata eka padinawa paya 2.40colba nuwara idan
2026-10-11 10:31:19
0
kettuwa.x.x.x558
kettuwa 558 :
[Sticker] 🥰
2026-10-22 15:05:59
0
user95153268354961
THILAN :
leyalend
2026-10-10 08:07:18
0
pansiluu7
Pansilu| 🤍 :
Jet ekh 💗
2026-10-10 17:17:38
1
kassaboy1
user9924571215896 :
padiyapallela udeata wadagena yanawa Galagamuwa 57 CTB ekea ehama magea as dekata dakela tiyenawa 😂😂😂
2026-10-10 07:16:15
4
gimhan7508
Gimhan :
Game badu maduruoya 💙🚀
2026-11-07 11:52:40
0
user1634850482207
achiii 😚😚 :
💞💞💞
2026-11-06 03:09:39
0
_gima.9
@_GimA 💋 :
😁😁😁
2026-10-12 07:17:06
0
s.nanayakkara6
S Nanayakkara :
❤️❤️❤️
2026-10-10 22:56:19
0
admine.of.rideepurenpuja
admine of රිදී පුරෙන් පූජා💝 :
❤️
2026-10-10 16:40:02
0
sriyanipriyadarshani6
Sriyani Priyadarshani 💃 :
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-10-10 13:52:45
0
leylandpodda1
🔰LEYLAND PAGE🔰🀄️ :
❤️
2026-10-10 16:26:37
0
kaviduhansaka981
kaviduhansaka981 :
😂
2026-10-10 12:32:36
0
ashen.super.line
Ashen super line :
♥️♥️♥️
2026-10-10 11:57:02
0
hashansanjeewa3300
hashansanjeewa330 :
♥️♥️♥️
2026-10-10 03:42:23
0
To see more videos from user @ashoka_transport, please go to the Tikwm homepage.

Other Videos


About