@sandaru_65: 😥💔#malakapriyadarshana #foryou #education #sciencefortechnology #advancelevel

SANDARU
SANDARU
Open In TikTok:
Region: LK
Saturday 10 October 2026 02:36:13 GMT
92746
6745
97
512

Music

Download

Comments

chamod_0512
CHAMO :
බේරගන්න පුලුවන් නම් කූඹියෙක්ටවත් මැරෙන්න දෙන්නෙ නැ
2026-10-10 14:19:33
191
madhawanimesh23
xD4RK :
ado mortine parak gahala awa withrai bn 😭 aye ghnne 😭💔😂
2026-10-10 06:30:47
69
buddha_status1
BUDDHA STATUS 🇱🇰☸️ :
ඕක කිව්වම බැනුම් අහන්න වෙනවා 🙂💔
2026-10-10 10:27:10
84
pasindu_desilva_official
𝓟𝓪𝓼𝓲𝓷𝓭𝓾 :
සමහරුන්ට ඕවා කිව්වාම කුණුහර්ප අහන්නත් වෙනවා ඒත් බැනුම් අහල හරි බේරගන්න පුලුවන් නම් කූඹියෙක්ටවත් මැරෙන්න දෙන්නෑ 🥹
2026-10-10 15:31:57
21
viralxfx
VFX :
මමත් සත්තු මරණ එක නතර කරා ලගදි ගෙදරට ආව පොලෙගෙකුත් මරන්නෙ නැතිව ඉවත් කරා පුදුම සතුටක් දැනෙන්නෙ.
2026-10-10 12:46:55
14
tharinduweragoda7
Tharindu Weragoda :
ළමයින්ට දැනුම වගේම ගුණ ධර්මත් කියලා දෙන ගුරු උතුමෙක් ❤️🙏❤️
2026-10-10 17:09:43
17
sera_mani999
Manenlia🧿 :
බලු පැටව්න්ට පවා වස දෙන සමාජයක් මේක කවදා ගෙවල ඉවර කරන්නද පව්
2026-10-10 08:29:42
32
healed_world
peace :
සත්පුරුශ ගුරුවරයෙක්
2026-10-10 10:02:01
30
xshaggy_7h
xShaggy_7H_? :
ඕක කරලා තියෙන නිසා මාර දුකක් ආවේ මේක ඇහුවම🥺❤️‍🩹
2026-10-11 07:12:07
5
dineshi248
Muthu _ official :
ඇත්ත හරිම පව් අහිංසක සත්තු කැම ටිකක් කන්න එන්නේ 🥹 මිනිස්සු හිතන්නේ මිනිස්සු ගැන විතරයි
2026-10-10 13:26:54
8
manuux_2.0
𝗭𝗲𝗿𝗼𝗠 :
සර් කියන්න පුළුවන් මනුස්සයෙක්❤️
2026-10-10 16:31:46
5
suwahas.koswatta
RIO EDITZ :
ape gedarata jeewitheta genalla nathi ewa
2026-10-11 02:22:16
1
romeshab
Romesh@ :
පැහැදිලි ඇත්තක්. කර්ම චක්‍රයට අහුවෙනුත් ගැලවිල්ලක් නෑ.
2026-10-10 17:08:02
3
gayashan.gunarathna
Golden boy :
ආයෙ කරන්නේ නෑ 😥
2026-10-10 10:11:28
5
wajiiii92
🖤 wajii 🖤 :
මාත් වරද කරැවා ආයෙත් කරන්නෙ නැ .
2026-10-11 15:09:37
1
hashzz.01
Hashzz🪽 :
Thanks 😔🫂❤️‍🩹
2026-10-11 06:49:21
1
sithukaperera256
clone 😈 :
කවදාවත් ගෙදරට ගෙනල්ලා නැ
2026-10-11 18:28:35
2
user419068947
Mr LOKU ✨🍃 :
kubi yana pare sini eta thiyana man 😁
2026-10-11 04:11:07
1
ishan.madusanka98
Ishan Madusanka :
මම නම් කිසිම සතෙක් මරන්නැ.. මස් මාලු කනවා. වතුරට වැටුන කුඹියත් බේරාගන්නවා පුලුවන් වෙලාවට
2026-10-10 14:23:24
4
playcoc.1
PlayCoc :
මෝටීන් කම්පැණි එකේ CEO 🥲
2026-10-11 07:49:18
2
garfiled236
D😶D :
malaka priyadarshana sir mechchara kalekata waradi watahimak thibbe sir gana mechchara kalekat guruwarayek golayonta kiyapu wadagath kathawak
2026-10-10 16:18:54
4
hexer_core
#Unknown User :
පෙනහලු 2 ක් තියෙනවා කියලා ඇහුවමයි
2026-10-10 17:46:09
4
chamika.vibhashana
chamika vibhashana :
2026-10-10 17:11:01
1
menu0_0
ꩇׁׅ݊ꫀׁׅܻꪀׁׅυׁׅ :
2026-10-10 17:00:37
1
nimeshasandaruwan82
nimeshasandaruwan82 :
sir avith allan ynn iwarai neh
2026-10-10 15:24:11
2
To see more videos from user @sandaru_65, please go to the Tikwm homepage.

Other Videos


About