@gayesha.gayathmi: Part •19 පිච්ච මල් කැළැවේ ලේච්චමි..🫶🩷 . . . . . #creatorsearchinsights #1millionaudition #trending #viralvideo #foryou @Kavi boy🖤>> @@𝐁 𝐢 𝐧 𝐮 🎀 @03. 11 🥷🏻 @T H A R U  ❗️ @Akash 🤔🤏😇 @sewu bbh 💗 @🪢. Sheha BoY..☠️🫀💐. 03-28 @rash🐳🥀 @hashan @kuveesha 2010 @𝑲𝑨𝑽𝑬𝑬 𝑴𝑼𝑺𝑰𝑪 🎧🇱🇰

Gayesha Gayathmi 🎀
Gayesha Gayathmi 🎀
Open In TikTok:
Region: LK
Saturday 10 October 2026 02:37:36 GMT
371
93
15
11

Music

Download

Comments

toycrest
Toy Crest :
oya hari lasssnai ane ❤️😁💗💐
2026-10-10 03:57:24
2
janu69156
janu :
සුදූ ❤️🥰
2026-10-11 04:49:19
1
enos.x.x.4
sudu rv nedda mt 🥺❤️
2026-10-15 10:03:38
1
podiya3054
RIYel podiya :
lassanai sudu 🤗❤️😘😘
2026-10-18 16:57:35
0
pradeep.pradeep4628
💘ප්‍රදිප්💘 මැල්සිරිපුර 😘😘 :
ලස්සනයි
2026-10-15 16:48:02
1
shehan0381
🪢. Sheha BoY..☠️🫀💐. 03-28 :
පැටියා ❤️💫
2026-10-10 02:49:24
1
rash__xx_x
rash🐳🥀 :
💗💗💗
2026-10-10 02:45:03
2
tharuka.bimsara
Tharuka Bimsara :
❤️😘
2026-10-11 20:44:43
1
isuruprabath698
I🫀🤫 :
😚💓
2026-10-16 07:39:45
1
kuveesha___xxx
kuveesha 2010 :
❤️‍🩹
2026-10-14 18:23:54
1
idurangayasith
Yasith Indurang :
❤️
2026-10-23 11:17:59
1
geeth_heshan0
꧁༺sudda༻꧂ :
❤️
2026-10-12 03:30:40
1
mihizara1
ᴍɪʜɪsᴀʀᴀ🐰 :
🌚
2026-10-10 09:24:24
1
kelumnt83gmail.comthusar
♥️🥰🙏 :
@♥️🥰🙏:නිදහස් වෙලාවක යන නිමාවක් කරා අතරතුරදී... මඳහාසයක් දරා සිටි අහිංසක සිත්තමක් වෙනුවෙන්... 🤍🌸 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 සමහර වෙලාවට තත්පරයක් පමණක් දකින්න ලැබෙන සිනහවක්, දිගු වේලාවක් හිතේ රැඳී ඉන්න පුළුවන්. එහෙම මඳහාසයකට උරුමකම් කියන අහිංසකාවියක් දකිද්දී, මොහොතක් නතර වෙලා බලන් ඉන්න හිතෙනවා. ✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️ඔබ ගැන හිතෙන පළමු වචන තුන නම් නංගී… .... ලස්සනයි....... අහිංසකයි....... පිවිතුරුයි... .... ඒ වචන කියන්නේ තොල්වලින් විතරක් නොවෙයි, හදවතින්මයි. මොකද සැබෑ ලස්සන තියෙන්නේ මුහුණේ පමණක් නොවෙයි, හිතේ තියෙන යහපත්කම, අවංකකම සහ ඔබේම මනුෂ්‍යත්වය තුළයි. 🐥❤️❤️❤️❤️❤️❤️❤️🌞🌞🌞🌞🌞🌞 ඔබ කරන රැකියාව ලෙහෙසි දෙයක් නොවන බව දන්නවා. අනිත් අය වෙනුවෙන් වෙහෙසෙමින්, ඔබේ තාරුණ්‍යයේ ලස්සනම කාලය පවා කැප කරන සේවයක් ඒක. ඒ කැපවීමට ගෞරවයක් දෙන එක ඔබට ලැබිය යුතුම දෙයක්. ඒ නිසාම ඔබේ ලස්සනට වගේම ඔබේ කැපවීමටත්, හදවතේ වටිනාකමටත් ගෞරව කරන්න හිතුණා. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ජීවිතයේ මඟ හැමදාම මල් පාවඩක් නොවෙන්න පුළුවන්. සමහර වෙලාවට ගල්, වැලි, කටු පිරුණු මාවත් හමුවෙයි. ඒත් නොනැවතී ඉදිරියට යන අයට, අවසානයේ මල් පිපුණු මාවතක් අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ නිසා කිසිම සිහිනයක් අතහැර දාන්න එපා. අද සිහිනයක් වගේ පෙනෙන දේ, හෙට ඔබේ ජීවිතයේ ලස්සනම යථාර්ථය වෙන්න පුළුවන්. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 ලස්සන කියන දේ ඔබට උරුමයි. අවංකකම කියන දේ ඔබේ හදවතේ සැරසිල්ලයි. අහිංසකකම කියන දේ ඔබට ලැබුණු මිල කළ නොහැකි දායාදයක්. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 මේ ගුණ තුනම රැකගෙන ඉදිරියට යන ඔබට, ජීවිතය කියන්නේ දිනෙන් දින තවත් ලස්සන වෙන ආභරණයක් වේවි. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 හැමදාම ඔය සුන්දර මඳහාසය නොමැකී තියේවා. හදවතේ අහිංසකකම කිසිදා වෙනස් නොවේවා. ඔබේ සියලු සිහින එකින් එක සැබෑ වෙලා, සතුට, සැනසීම, ගෞරවය සහ ආදරය පිරුණු සුන්දර ජීවිතයක් ඔබට හිමිවේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. නංගී… 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 හැමදාම ඔය වගේම ලස්සනින්... අවංකකමින්... අහිංසක සිනහවෙන් ලෝකයම ලස්සන කරන්න. 🤍🌹 ඔයාගෙම ලෝකයේ වාසනාවන්ත කෙල්ල වන්නට පුලුවන් නංගී… .....❤️🌞🌹🥰
2026-10-18 14:52:36
1
To see more videos from user @gayesha.gayathmi, please go to the Tikwm homepage.

Other Videos


About