@loans.with.himashi: 🏡🇦🇺 Australia වල Property එකක් ගන්න ඉන්නවද? මේ වැරැද්ද නම් කරන්න එපා! Especially මගේ First Home Buyers ලට මේක ගොඩක් වැදගත්! ❤️ ඔයා Property එකකට $650,000ක offer එකක් දානවා කියලා හිතන්න. පැය 24ක් යන්නත් කලින් Real Estate Agent call කරලා කියනවා, “Another buyer has offered $660,000. Would you like to increase your offer?” දැන් ඔයා කලබල වෙලා $670K, $680K කියලා offer එක වැඩි කරන්න හදනවා. හැබැයි පොඩ්ඩක් හිතන්න! Competing offer එක genuine වෙන්න පුළුවන්. හැබැයි Agent එහෙම කිව්වා කියලා විතරක් ඔයා කලබල වෙලා offer එක වැඩි කරන්න ඕනේ නෑ. Especially property එක දවස් 60ක්, 90ක් market එකේ තිබිලා, ඔයා offer එක දැම්ම ගමන් තවත් offer එකක් ආවා කිව්වොත්, කලබල නොවී හොඳට හිතලා තීරණයක් ගන්න. ✅ Property එකේ market value එක ගැන research කරන්න. ✅ ඔයාට comfortably afford කරන්න පුළුවන් maximum price එක කලින් decide කරගන්න. ✅ ඔයාගේ maximum borrowing capacity එක Real Estate Agentට reveal කරන්න අවශ්ය නෑ. ✅ Another offer එකක් තියෙනවා කියලා ඔයාගේ comfortable budget එක ඉක්මවා යන්න එපා. ✅ Property එකක් miss වෙයි කියන බයට හදිසි financial decisions ගන්න එපා. මතක තියාගන්න, Property එකක් ගන්න එක ඔයාගේ ජීවිතේ ගන්න ලොකුම financial decisions වලින් එකක් වෙන්න පුළුවන්. 🏠 ඒ නිසා property එකකට emotionally attached වෙලා, අවුරුදු ගාණක් financial stress එකක් ඇති කරගන්න එපා. Emotion එකෙන් නෙවෙයි, NUMBERS වලින් Property එක buy කරන්න! 🏡 ඔයා Australia වල First Home එක ගන්න, Next Home එක ගන්න, Investment Property එකක් ගන්න හෝ දැනට තියෙන Home Loan එක Refinance කරන්න බලාපොරොත්තු වෙනවා නම්, අපිට කතා කරන්න! ❤️ #mortgagebrokeraustralia #srilankansinaustralia #firsthomebuyeraustralia #homeloansaustralia #firsthomebuyersaus
Loans with Himashi
Region: AU
Saturday 10 October 2026 03:18:17 GMT
Music
Download
Comments
Loans with Himashi :
🏡🇦🇺 ඔයා Australia වල First Home එක ගන්න, Next Home එක ගන්න, Investment Property එකක් ගන්න හෝ දැනට තියෙන Home Loan එක Refinance කරන්න බලාපොරොත්තු වෙනවා නම්, අපිට කතා කරන්න! We’re happy to help! 😊
2026-10-10 03:20:35
6
dulakshipereraa :
If a real estate agent says there’s another higher offer, can we actually ask them to show proof of it?
2026-10-10 04:22:57
3
Lashini Perera :
Why does another buyer always seem to appear right after we make an offer? 😂
2026-10-10 04:09:11
2
Adeesha :
👏👏👏
2026-10-10 03:25:37
3
To see more videos from user @loans.with.himashi, please go to the Tikwm
homepage.