@2007.qt: 🤍 #2007qt #onemillionviews #foryoupage❤️❤️ #foryoupage #tiktok

𝟮𝟬𝟬𝟳🪽
𝟮𝟬𝟬𝟳🪽
Open In TikTok:
Region: LK
Saturday 10 October 2026 03:23:59 GMT
126783
15712
190
952

Music

Download

Comments

_z_i_t_h_
Zith 🧿 :
හිත ඇතුලෙ සමනල්ලු තටුගහන හැගීම ඉන් පස්සෙ කිසි දවසක දැනුන් නෑ ❤️‍🩹
2026-10-10 17:19:34
1
.realist01
𝗥𝗲𝗮𝗹𝗶𝘀𝗧. :
මේකට coment එකක් දාන්න හිතිලා. ඒත් ඇයි කියන තැනට පරිනත උනාම ඇතිද🙂‍↕️
2026-10-10 15:12:16
4
mayura_shehan
mayura_shehan :
Mage advice ek thama thamn hariyat survive wenkm affair ekkt yann epa
2026-10-10 05:22:02
178
cinatas_333
Cinatas'333 ⚕️ :
මේ වෙලාව වෙද්දිනුත් කී දෙනෙක්ගේ "Love Breakup" වෙලා ඇති ද ! 🌿💔🙂
2026-10-10 09:42:59
60
dilu_status
dilu_status :
කවදාවත් love එකක් තිබිලා නැ.ඒත් කාටවත් ආදරේ කරන්න හිතෙන්නේ නැහැ අනේ ම්න්දා.මට 20 යි
2026-10-11 00:56:25
9
hirunihirukella
𝐿𝒶𝓁𝒶𝓃𝒾..💕 :
පාසල් ප්‍රේමයක් නිසා අවුරුදු 18න් ආදරෙ කියන වචනෙම එපා උනා 😊💔
2026-10-10 12:22:40
2
vidarsha.g
Ganindu Liyanage :
අවුරුදු 17 පටන් ගත්ත love එක දැන් 21යි තාම ඒ විදියමයි❤️
2026-10-10 15:35:55
3
chathuranga.dilsh527
*** XF KOLLA *** :
1ˢᵗ love ඒක.ස්කුල් කලේ ආදරේ කරපු කෙනා දැන් ජිවතුන් අතර නෑ. 2019.04.21/2022.11.11 end ❤️‍🩹🥀
2026-10-10 07:02:36
11
g..t..p..55
G.T.P.🇱🇰.🇦🇪 :
19න් love කරන්න පටන් අරන් 26 වෙද්දි love කියන එපා වුනා
2026-10-10 05:44:26
40
anu96704
♡𝚊𝚗𝚞 ͩ✈︎♡💋 :
1st love එක18න් පටන් ගත්තේ දැනට අවු03ක් වෙනවා කිසිම ප්‍රශ්නයක් නැ💗 මේ ආදරේ නැති උනොත් කොහොමත් ආයි කෙනෙක් ගැන ආදරයක් ඇති වෙන්නේ නෑ💔 මගේ කොලු පැටියා අඩුවක් නොකර තාමත් පලවෙනි දවසේ වගේම ආදරෙයි…!!🥹🫀✨
2026-10-10 09:25:05
25
gima_0235
햐ㅡㅁ 🥹🖤 :
Ado mewa nam aththa dn 20i ehema hithila thiyenne 🥺💔
2026-10-10 04:05:41
25
meera4077
Meera (මීරා) :
එයාගෙ කලින් gf ලා දෙන්නා කල දේවල් නිසා එයා ආදරේ කරන්නෑ මට , ඒ කෙල්ලො කල දේවල් වලට විදවන්නෙ මම 🙂💔
2026-10-10 07:16:05
9
ex_levin
ᥫ᭡ ~දි ~ලා ~ ⦂ 🐰💫 :
අව්රුදු 18 පටං ගත්ත ආදරේ 20 වෙනි birthday එකට දවස් 8 තියලා අද ඉවර උනා 🙂💔
2026-10-10 06:30:06
4
_gaje_07
gaje🪽 :
Ekagai 🙂❤️‍🩹
2026-10-10 17:05:14
3
_pazzi.d_
_Pazzi..🧸 :
18-22 වෙනකල් කරා දැන් 24යි.ඉස්සර වගෙ ආදරේ කරන්න හිතෙන්නෙ නෑ තනියම ඉන්න තමයි ආසම.Love එකක් හොයා ගන්න උවමනාවකුත් නෑ. love කරන උන් දිහා බලන් ඉන්නවා 😏
2026-10-10 15:31:07
2
kavi_k4
@Kavi _🌈✨️ :
22 vela mm kalpana kareth ekamai 😊😊
2026-10-10 06:12:59
0
rashmi..dissanayake
Rashmi Dissanayake 💐 :
Kenek aththtm adre krnw kiyl dnnw eth kisim hegeemk enne nh dn 🙂❤️‍🩹
2026-10-10 11:44:46
2
barbie.dall02
Lil... Misha 🩸👁️ :
hmm 👐♥️iwarai
2026-10-10 05:24:58
2
chefishara28
𝗖𝗵𝗲𝗳_𝗜𝘀𝗵𝗮𝗿𝗮 👨‍🍳❤️ :
2020-2022 wenakam love karala 2022-2026 wenakam adatath thanikadawa inno... adare hariyana deyak neweyi kiyala therum aran iwarayi dan....amuthuwen mara ganna deyak na marila iwarayi❤️‍🩹❤️‍🩹
2026-10-10 06:57:48
1
_rush___
Rush :
මම හිතුවෙ මේ වගේ දැනෙන්නෙ මට විතරයි කියලා 😩
2026-10-10 06:15:00
2
travelwithbms
bhanuka :
dont depend on someone . love yourself .keep your feelings for right one 💗
2026-10-10 07:42:27
1
cara1denova
Cara de Nova 🧛‍♀ :
ඊට පස්සෙ තමා අපි ආදරෙ කරන්නම ඕනේ ආදරෙ විදින්නම ඔනේ කාලේ
2026-10-10 16:57:45
1
_dhara_23
:) :
almost 18 යි...තාම ලව් කරන්න තියා හිතලවත් නෑ 😭🥀
2026-10-10 17:54:52
0
dineshbulathsinha
Dinna🩵🖤 :
මං හිතුවේ මට විතරයි කියලා 😂
2026-10-10 07:10:54
1
chalanakumara951
Dilu🦹‍♀️ :
Hmmm 🙂
2026-10-10 05:13:55
1
To see more videos from user @2007.qt, please go to the Tikwm homepage.

Other Videos


About