@sanjeewakapuge: ොඳම දේ ලැබෙන්නේ හරිම වෙලාවට… සමහර දේවල් අපි කොච්චර ආසාවෙන් බලාගෙන හිටියත්, අපිට ඕන වෙලාවට ලැබෙන්නේ නැහැ. ඒත් ඒ වෙනුවෙන් හිත රිද්දගෙන ජීවිතේ ලස්සන දවස් මඟහැරගන්න එපා. මොකද ජීවිතේ සමහර පරක්කු වීම් පිටුපස, අපිට තවමත් නොතේරෙන ලස්සන හේතු තියෙනවා. අද ඔයාට නොලැබුණු දේ හෙට ඔයාගේ වෙන්න පුළුවන්… අද ඔයාට අහිමි වුණු දේටත් වඩා වටින දෙයක් ජීවිතේ ඔයා වෙනුවෙන් ඉතුරු කරලා තියෙන්න පුළුවන්. ඒ නිසා ඉවසන්න… හිතේ බලාපොරොත්තු මරාගන්න එපා. දවසක ඔයාටත් හිතෙයි, “එදා මට ඒ දේ නොලැබුණු එක හොඳයි… මොකද මගේ ජීවිතේට මීටත් වඩා ලස්සන දෙයක් එන්න තිබුණා” කියලා. 🤍� @suneerasumanga #trending #capcut #onemillionaudition #Love
Sanjeewa Kapuge
Region: LK
Saturday 10 October 2026 03:48:49 GMT
Music
Download
Comments
34dinu :
හැම කෙල්ලම කොල්ලන්ගෙ සල්ලි බලා පොරොත්තු වෙන්නැ එයාගෙ දියුණුව විතරක්ම බලාපොරොත්තු වෙන අයත් ඉන්නවා 😇❤️
2026-10-10 12:30:55
14
Ma Du Sha Ni 🤍 :
මට මේ සිංදුව අහද්දී මාර දුකයි.. මාත් එයාගේන් මුකුත් බලාපොරොත්තු නොවි එය දියුණු වෙනකම් බලන් ඉඳියා.. එත් අන්තිමට 🤍🥹
2026-10-10 17:13:26
1
Anu🌸 :
මාත් එහෙම හිතනවා"හොදම දේවල් හරිම වෙලාවට ලැබෙයි "කියලා❤️🌸
2026-10-10 17:32:14
1
𓍢ִ໋🌷͙֒ ℙ𝕚𝕦 𓍢ִ໋🌷͙֒ :
🩵💯caption eka gannada
2026-10-10 08:43:26
1
Lahiruuuuuuu :
මෙහෙම කෙල්ලො ඉන්නවද අයියේ.....
2026-10-10 15:03:03
1
Shanuka janith :
29k tisse labunnaa thawa iwassana oneda😒😖🥹
2026-10-10 14:03:35
2
D🌵 :
එහෙම කෙනෙක් 🥹🌵🌵🤍
2026-10-10 10:53:49
1
zaara 🍓 :
Mn wishwsha karana deyak eeka. Hodama dewal harima welawata labei 🥺
2026-10-10 12:48:28
1
Anuji Liyanaarachchi :
Aiye Oyage words dakkama Attatama kadulu piruna.. wishwasa karanawa ikmnta hoda dawas jiwitheta ei kiyala. 🥺🥺
2026-10-10 18:45:53
0
ThaRu🪬✨️. :
🥹❤️
2026-10-10 10:08:41
1
himashi :
🥰🥰🥰
2026-10-10 05:47:17
1
saviduiroshan :
❤️
2026-10-10 15:16:15
1
Sew🧿💙 :
😁😁😁
2026-10-10 13:32:24
1
Sapna Nirangi 💗 :
❤️
2026-10-10 12:28:13
1
bhasu9 :
🥰🥰🥰
2026-10-10 14:16:35
1
Dinuth | දිනුත් | 🗣🤍 :
💗
2026-10-10 15:20:06
1
Gayya :
[Red heart][Red heart]
2026-10-10 08:43:36
0
it's.tharuka :
[Red heart]
2026-10-10 12:50:43
1
Free Walk :
🥹❤️
2026-10-10 09:39:36
0
ʟ ᴀ ᴋ ɪ |ලකි| லக்கி🌬 :
@~𝓥𝓲𝓷𝓾.♥︎~ 🤍
2026-10-10 16:31:01
1
To see more videos from user @sanjeewakapuge, please go to the Tikwm
homepage.