@save_kawanthissa_kingdom: කාවන්තිස්ස ඇතාත් පරාදයි වගේ මෙයාට. හැබැයි කාවන්තිස්ස තරන් ගැම්මක් නෑ Graphics design by:@කලා #fyp #foryorpage #tusker #elephant #viral

save_kawanthissa_kingdom
save_kawanthissa_kingdom
Open In TikTok:
Region: LK
Saturday 10 October 2026 04:15:33 GMT
355970
44408
213
222

Music

Download

Comments

sumithkumara936
Sumith Kumara :
ඔය ඇත්තු ප්‍රසිද්ද කරන එක නැවතුනනම් අදටත් කවන් තිස්ස ඉන්නවා
2026-10-17 06:44:24
389
.b_a_d_wolf_
❍𝐂𝐇𝐀𝐓𝐇𝐔𝐖𝐀ツ :
කඩොල් /නැදුන්ගමුවේ /පනාමුරෙ/කාවන්තිස්ස/ඉන්දිරාඡා/දළ පුට්ටුවා/මිල්ලන්ගොඩ රාඡා/මහසේන් රාඡා/අග්බෝ/භාතිය/ 👑🙏 ඉතිහාසයේ රනි අකුරින් පිදුම් ලැබු රාඡ හසිතින්
2026-10-16 16:00:50
505
.bus.pissa
🍓sanju╝◻◮❤️‍🔥 :
කාවන්තිස්ස කැලේ රජා නම් එකෙක්ටවත් පදිරි නෑ 🦣
2026-10-17 03:10:38
158
yasi_wageesha
Yasiru wageesha :
මෙ භංගේශ්වර්. ඉන්දියාවෙ හිටියේ.නැදුන් නැති වුන කාලෙ මෙයත් නැති වුනා වගේ මතකයි. හැඩරුවත් වයසත් එක්ක එකම රැලේ දෙන්නෙක් වෙන්න පුලුවන් කියලත් කතාවක් ගියා මතකයි. දකුණු ආසියාවෙ හිටපු ලොකුව දල ඇතා වෙන්න ඕන. ඊට පස්සෙ කාවන්තිස්සද කොහෙද. වැරදිනම් නිවැරදි කරන්න 😁
2026-10-17 16:43:53
0
dinushasyamali.di
namal :
කරුනාකර මේ අහිංසක සත්තු මෙහෙම පෙන්නන්න එපා. එයාලගෙ ජීවිතය අනතුරේ
2026-10-17 15:09:20
2
hirle79
HIRLIE :
ඉලග ඉලක්කය 🤔
2026-10-17 15:07:20
1
nisalsubasinghe
Nisal subasinghe :
දල් දෙකෙ දිගෙන් බෑ මචන්. සටනට හරියන්නෙ කාවන්තිස්සගෙ දල පිහිටීමයි ඇගයි. ලග ලග පහර එල්ල කරන්න පුල්වන් කාවන්තිස්සගෙ දල පිහිටීම අනුව. ඒ වගේ තමයි යාල සැන්ඩො
2026-10-12 12:11:08
126
duma20152
Duma💫❤️” :
ඇත්ත😩
2026-10-17 03:24:55
0
achinimadhusha
💜AM🎼 :
අලි ඇතුන්ව Video කරලා Photos කිසිම දෙයක් සමාජ මධ්‍යයට දාන්න එපා...[Pleading] ආයේ මෙහෙම වෙන්න දෙන්න එපා[Teary eyed]
2026-10-17 09:34:06
1
ganidumalinga10411
ganidumalinga10411 :
මේවා පෙන්නන්න එපා යකෝ
2026-10-17 05:33:58
1
hiruwa927
𓆩ᥫ᭡𓆪 Hiru ᥫ᭡ x♡🦕 :
Kawanthissa dan na me dan tikakata kalin nathi une 😔❤️‍🩹
2026-10-16 15:36:18
34
kavishdenuwan660
Kavish Denuwan :
meya kwda ethkota
2026-10-16 19:48:14
12
navo_aluthgamage
navo :
දන්නැති නිසා අහන්නෙ... ඔය ඇත්තුන්ට නම් දාන්නෙ කව්ද?
2026-10-16 20:19:02
8
sudarshana027
අරුණ සුදර්ශන :
mew danna apa mewa hemadam kelawata hengila tiyenna one dewala ...🙏🙏🙏🙏
2026-10-16 17:34:20
5
jani_20_5k
"R" Ja ni_🐼🍓,, :
🫡👍
2026-10-10 13:59:25
39
vihangi900
🖤"සඳු ( संदु )"🖤 :
හැම මොහොතෙම මේ අහිංසක සතුන්ව ප්‍රදර්ශනය නොකර ඉන්න. සැරින් සැරේ මේ අහිංසකයින් යන්නේ කොහෙද ඉන්නේ කොහෙද කියලා පෙන්වන එකෙන් වෙන්නෙ තව තවත් පපතරයින්ට දඩයම ලගටම ගෙනත් දෙන එක. 😒
2026-10-17 08:22:34
6
shakyathisera
shark :
lankaweda mokadda nama
2026-10-10 06:27:12
32
fairytale.feels1
🌸 Senali 💕 :
කඩොල් king
2026-10-10 06:57:58
18
sayurusithija4
@Sayu4_° :
ඇතා said: හා හා අපි අතර ජාති බේද නැහැ සුද්දා
2026-10-11 04:51:16
19
ra.shi.ni63
Ra Shi Ni :
කාවන්තිස්ස නැති උනානෙ ඉතින් 🙂
2026-10-16 14:52:12
6
nuwangalgepitiya98
එක එක දැනුම :
බංගේෂ්වර් .මෙයා මැරුණා
2026-10-10 13:59:03
6
user162667288
M.G.S Gayashan 🍻 :
kawanthissage mara thegasak thiyenne ❤️
2026-10-15 09:56:32
5
r___e_f_l_e_x
L_A_K_S_H_A_N :
මොනවද බන් මෙ Comparisons 😅👍
2026-10-10 07:53:43
6
save_kawanthissa_kingdom
save_kawanthissa_kingdom :
meya indiyawe nama bogeshwara
2026-10-10 09:38:58
26
teshankarunarathna
Teshan Karunarathna :
King of Khabini forest. Bageshwar ❤️unfortunately he is no more
2026-10-10 15:03:09
5
To see more videos from user @save_kawanthissa_kingdom, please go to the Tikwm homepage.

Other Videos


About