@n.i.h.o.n.02: 🥺❤️ මට තාමත් මතක් වෙන්නෙ අම්මයි තාත්තයි මට එන්න සල්ලි හොයලා දෙන්න කොච්චර මහන්සි උනාද කියලා .එදා ඉදන් දුක් මහන්සියෙන් හොයා ගත්තු හැමදේම විකුනලා මට එන්න ඕනෙ කරන හැමදේම කරලා දුන්නා . Visa ආවට පස්සෙ ඉතුරු සල්ලි ටික හොයලා දුන්න විදිහ අදටත් මට හිනයක් වගේ 🤍🥺.හැමවෙලෙම කිව්වෙ තියෙන දෙයක් විකුණලා කොහොම හරි රට යවනවා කියලා .කොච්චර නැති බැරි උනත් කවදාවත්ම අපි ආස කරපු දෙයක් නොදී ඉදලා නෑ .මොන තරම් ප්‍රශ්න ආවත් කවදාවත්ම අපිව අත් ඇරලා නෑ .හොද පුරුදු කියලා දීලා , ජිවිතේ යහ මගට යන්න පාර පෙන්නලා දුන්න ආදරණීය මගෙ අම්මෙ...තාත්තේ.. මතු බුදු වෙන්න ඕනෙ ඔයාලා දෙන්නම 🥺🤍#viral_video #memories #for #foryoupag #motivation 👔🤍

N I H O N 🌸
N I H O N 🌸
Open In TikTok:
Region: JP
Saturday 10 October 2026 04:27:24 GMT
19146
1719
29
70

Music

Download

Comments

_hazi_0
𝙃𝙖zi_🥀🤍 :
අදත් කිවුව මගෙ පුතා අනිවාරෙන්ම යනව සල්ලි ගැන කිසි දේකට බය වෙන්න එපා කියල🥺🫂ඒ තමයි තාත්ත🌎♥
2026-10-11 12:45:58
9
dilshan_adhikari05
Toni🇱🇰🇯🇵 :
මට හදපු හෙදර විකුනලා මගේ හීනේ හැබෑ කරේ 🥺❤️
2026-10-11 08:00:35
1
sandyagayanthi
Sendii 🌸🌷🌸 :
Mage thaththath ahemai 😔
2026-10-11 02:30:54
1
sethumidahamdi
セテュウ 💋🍓 :
ඉතිම් මහන්සි නොවී කෝමද .. හීන තාත්තගෙ වෙද්දි 🥺❤️
2026-10-11 09:05:08
0
imeshaniayeshika
imeshani🪐🦋🩶 :
🥺🥺🥺 කියන්න වචන නැ 🌏♥️🥺
2026-10-11 09:17:30
0
anjanajayakody22
Anjana Jayakody 🇦🇪🛬 :
ඒ තමා බන් අපේ තාත්තා කොච්චර මොනා උනත් අපිව කවදාවත් අතෑරලා දැන්මේ නෑ.අදටත් අපේ හයිය ඒ දෙන්නා.ඒ දෙන්නාව රජ කරවන්න ඔනී අනිවාර්යයෙන් දවසක 🥺🥺🥺
2026-10-10 06:05:33
0
nelkageethanjali
Nethu girl :
Mage thaththath ehemaiiii kiweeeee 🥺💗adareiiiii 🌏
2026-10-11 07:46:29
0
gaya.fdo
Gayathri :
@shashikadilukshi 😳
2026-10-12 03:29:56
1
cielnight1
NETHMA🇯🇵 :
🥺
2026-10-11 15:19:38
0
adithya8004
🧚‍♀ アディティヤ🦋🧸 :
❤️‍🩹🥺
2026-10-10 22:46:29
0
upavanshika
upavanshika :
[Crying]
2026-10-11 03:54:00
1
ashan28292138
Ashan Nimantha :
❤️
2026-10-10 06:14:32
0
lakshan573
ලකා💔 :
🥺🙏
2026-10-11 08:35:25
0
ashley__jc
___Janiya____ :
🥹
2026-10-13 02:19:59
0
malideslivaa
🇱🇰mali🇮🇱 :
🥺
2026-10-11 04:18:59
0
shashiweerasekara21
෴ 🇯🇵 𝖘𝖍𝖆𝖘𝖍𝖎_シャシ🇱🇰 ෴ :
😭
2026-10-11 04:42:52
0
nilanga121
🌸ダヌしか🌸 :
❤️❤️❤️
2026-10-12 03:52:13
0
chefsanu5
chefsanu5🇲🇻🇱🇰🇱🇰👨‍🍳 :
❤️❤️❤️
2026-10-13 18:48:11
0
diluswmfbip
හදවත ❤️🫀🫀 :
[Big heart hug][Big heart hug][Big heart hug][Big heart hug]
2026-10-10 07:46:48
0
To see more videos from user @n.i.h.o.n.02, please go to the Tikwm homepage.

Other Videos


About