Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@methsiri.de.silva: සිරගතවූ වැරදිකරුවන් සමානය . දඩුවමද සිර මැදිරි ඇදුමද සමානය...
Methsiri De Silva
Open In TikTok:
Region: LK
Saturday 10 October 2026 05:11:46 GMT
72876
4862
434
195
Music
Download
No Watermark .mp4 (
10.53MB
)
No Watermark(HD) .mp4 (
9.24MB
)
Watermark .mp4 (
19.31MB
)
Music .mp3
Comments
Surangani Gunarathna :
ඔව් ඒකේ ඇත්තේ සිවුරට ගරු කරන හින්දා සිවුර ගලවලා පැත්තකින් තියලා අදාල ඇඳුම ඇද ගත්ත එකේ මොකක්ද තියෙන වරද කිසිම වරදක් නෑ. හාමුදුරුවරු ඉන්න ඕන හාමුදුරුවරු විදිහට
2026-10-10 19:18:44
7
chamuditha perera :
2018ත් සිවුර ගැලෙව්වා. ගොඩක් අයට ඒවා මතක නෑ😂
2026-10-10 06:23:44
111
🇦🇪ranjane🇦🇪 :
අනිවර්යෙන්ම කාටත් නිතිය එකයි
2026-10-11 04:56:07
7
𝑴𝒂𝒏𝒐𝒉𝒂𝒓𝒂 🙃❤️ :
මොකෙක් උනත් කරෙ වැරැද්දක්නම් දඩුවම දඩුවමමයි 🥲👍
2026-10-10 14:10:27
40
nimesh Shamali :
නියමයි.කෙටියෙන්ම කියල දුන්නා
2026-10-10 15:50:13
8
මාලා :
සහතික ඇත්ත
2026-10-10 12:11:11
12
abdhallah :
කලබල වෙන කට්ටිය ට හොද පාඩම්.
2026-10-10 13:28:42
5
කුමාරි. කුමාරි :
ඇත්ත කතාව
2026-10-10 07:10:33
12
pethum tharaka :
වැරදි කරානම් තාරාතිරම නොබලා දඬුවම් විදිනම ඔන එච්චරයි......
2026-10-10 07:28:49
38
canto do mar :
2026-10-10 06:59:16
40
බෝධි🔊 :
ස්වාමීන් වහසේ කෙනෙකුට සිර දඩුවම් නියම කලොත් උන්වහන්සේ සිර කරුවෙක් .එවිට අධිකරනයකින් . නැවත උන්වහන්සේ අධිකරනයකට ඉදිරිපත් කරන්ඩ උනොත් කිසිම සිර හෝ සැක කරුවෙක් බන්ධනාගාරයෙන් පිටතට ගෙනියන්ඩ තහනම් මාන්චු නැතිව .ස්වාමීන්වහසේ කෙනෙකුට මාන්චු දාන්ඩ බෑ මොකද බුද්ධ චීවරය නිසා චීවරයට තිබෙන ගෞරවයනිසා එනිසා නිලදාරීන් අරගෙන තිබෙන පියවර සාදාරනයි සහ නිවැරදියි
2026-10-10 09:20:17
12
Viral Cutz :
වැරැද්ද කරා නම් කවුරු වුණත් දඬුවම් විඳින්න ඕනා😁
2026-10-10 07:09:34
18
ප්‍රමෝද් :
ඔබ හරි 👍
2026-10-10 05:20:14
19
⚙️ Sampath Bandara :
වැරද්දනම් වැරැද්ද එච්චරයි
2026-10-10 14:07:30
12
Sudath Fernando :
එ්කනේ කියන්නෙ
2026-10-10 11:48:46
6
ro :
හරියට හරි මහත්තයෝ ඒක තමා නීතියේ වැරැද්ද කරා නම් කවුරු වුණත් දඬුවම් විඳින්න ඕනා
2026-10-10 06:40:50
7
Faizal Mohamed :
2026-10-10 07:39:35
11
S❤️S❤️P🌹 :
2026-10-10 06:03:13
6
suduaraliua :
ඔව්,ඇත්ත, කතාව,
2026-10-10 06:39:12
5
Salon Thushari :
මේ සේරමලා උඩ පනින්නේහොරු කංඩායමේ අය...සත්‍ය මිනිස්සු දකිනවා..ඔයවැනි විදිහට මිනිස්සු දැනුවත් කරන්න බුද්දිමත් අය විදිහට
2026-10-10 06:41:02
5
සුනිමල් :
ඇත්තටම ජනතාවගේ අවධානය වෙන අතකට යොමු කරලා, අනවශ්‍ය ප්‍රශ්නයක් මවා පාල ජනතාව නොමග යවලා ආන්ඩුවට යම්කිසි බලපෑමක් කරන්න හදන්නේ... බොහෝ දුරට මහරජානෝගේ මාලිගාවෙන් මේකට බලය සපයනවා වෙන්න පුලුවන්...
2026-10-10 09:15:07
5
ආදි බ්‍රො :
පොඩ්ඩක් බලන්න මහත්තයා සෙව්වන්දි ගෙනාපු විදිය හා මේ හාමුදුරුවෝ ගෙනාපු විදිය
2026-10-11 06:21:23
0
Muhseen :
2026-10-10 07:27:09
2
Mr OMERDEEN :
Great aka aththa sir
2026-10-11 01:43:33
2
🤍🕊️🍀 උඩරට පොඩි සාදු 🍀🤍🕊️ :
රණ්ඩු වෙන එක නෙවෙයි . සම්වුද්ධ සාසනේ රැක ගන උස්සහා කරන්න. මොකද මේ රට බුදුන්ගේ බුද්ධ භූමියක් . බුද්ධ ශ්‍රාවකයො ඉන්නේ ඒ නිසා හාමුදුරුවො කියන කෙනා හරියට හදුන ගන්න මොකද හැම හාමුදුරුවො නමක්ම එක විදිහට නෑ වෙනස් . බුද්ධ චීබරෙ ගලවන්න අයිතිය තියෙන්නෙ ගිහ්හ්‍යට නෙවෙයි සංඝයාට පමණයි.. ගිහියට සිවුරු ගලවන්න බෑ.. ❤️
2026-10-10 16:29:31
0
To see more videos from user @methsiri.de.silva, please go to the Tikwm homepage.
Other Videos
##اكسبلورexplore #انفنكس_احلي_جهاز_محمول😎😎😂😂😂😂😂 #مالي_خلق_احط_هاشتاقات🦦 #العراق
Les meilleurs des amitiés ça @_blackbeng_
#powerstation #fyp #uganda #kampala
This took a turn… 🤯
ころころ転がる柴犬と赤ちゃん #赤ちゃん #柴犬 #犬 #癒し #dog #かわいい #baby [3zTvlNY_NDc]
About
Robot
API
Legal
Privacy Policy