@hirunews: #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Saturday 10 October 2026 05:28:13 GMT
77945
4348
617
214

Music

Download

Comments

sachinsuranga
suranga🇱🇰 :
ආණ්ඩුව යන්ඩ කාලෙ හරි
2026-10-10 05:58:21
127
x__chami__x
Chami Official 🇦🇪 :
ඇත්තට මිනිස්සුන්ට මේ වගේ හමුදුරුවො හින්දා තමයි පන්සලකට යන්නත් එපා කරවනවා 🥲
2026-10-10 05:35:48
91
rathnayaka197506
Rathnayaka Rathnayaka :
අන්ඩුවෙි කාලය ඉවරයි වගේ
2026-10-10 06:01:22
107
voice_of_truth.lk
The Voice of Truth :
දේශපාලන වරදාන වෙනුවෙන් නෙහ් මේ නැටුම් ඔක්කොම 😅😅 රට බංකලොත් උනා මිනිස්සු දුක් වින්දා එදා මෙයලා එලියට බැස්සාද.. මොලෙන් හිතපල්ලා
2026-10-10 11:07:28
13
tilaka497
Tilaka.. :
එක ඇත්ත අපේ හමුදුරුවනේ මෙි අපේ රට බුදු සසුන බැබලේවා 🙏🙏🙏
2026-10-10 07:48:02
9
sharleygangodawila
වාහන කුලේ දැවන්තයෝ🚦💥💫 :
ඔයාලා ඔක්කොම එකතු උනත් ආණ්ඩුව ගෙදර යවන්න සාමාන්‍යයෙන් ජනතාව ඉඩ තියන්නේ නෑ
2026-10-10 06:38:14
40
user6684340718447
කොරියන් අහස යට :
මාලිමාවට ජයවේවා...👍👍👍👍
2026-10-10 06:50:41
41
dineshmangalaweer
Dine@sh :
මෙයත් කරන්නේ ගරු අධිකරනයේ තීන්දුවට නිගා කිරීමක් නෙවේද..
2026-10-10 07:07:20
19
jayasekara77
manju :
අපේ හාමුදුරුවනේ ශාසනය සුරක්ෂිත කිරීම අනිවාර්යයෙන්ම කරන්න ඕනෙ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-10-10 07:27:16
7
sri.lanka5805
sri lanka :
හාමුදුරුවෝ කියන්නෙ අහිංසක මිනිස්සු දෙන දානේටික වලදලා ඒ මිනිස්සුන්ට බන බවනාවක් දෙසනා කරන්න එක. ඒ උනාට මුන් කරන්නෙ දේසපාලනේ
2026-10-10 10:56:19
5
thbarathnayaka4
Th ba Rathnayaka :
ඉස්සරලම සංඝයාගේ ගරුත්වය තියාගන්න
2026-10-10 07:53:59
6
sugath.pathirana05
Sugath Pathirana :
බුදුසරණයි අපේ හාමුදුරුවනේ
2026-10-10 05:46:03
35
saman.gunarathna
Saman Gunarathna :
අනිවාර්යයෙන් ... අපේ හාමුදුරුවෝ .. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-10-10 06:10:38
14
santhupatiya
santhu :
මේ හාමුදුරුවරු හැමදාම කරේ බෞද්ධකම පෙන්නලා ආගම ඉස්සරහට දාලා මුන් සැප වින්දා බලය ලබා ගත්තා..මුන්ට ඕන දේශපාලකයෝ ඉස්සරහට ගෙන ආවා තමන්ගේ වාසිය වෙනුවෙන්..
2026-10-10 08:35:00
6
lohithaidunil
lohithaidunil :
මාලිමාවට ජයවේවාාා ාාාාාාා
2026-10-10 06:18:04
19
dineshkumara7018
Dinesh Kumara :
දැන්වත් තේරුම් ගනිල්ලා
2026-10-10 05:59:12
20
samanthamangala21
samantha wijaya Mangala :
හොදයි හොදයි පරිස්සමින් කටයුතු කරන්න අපෙ හාමුදුරුවනේ
2026-10-10 07:30:05
6
user808067704
කුමාරි. කුමාරි :
2026-10-10 06:19:43
7
mujahiddcruz7
Muja0712 :
Akd 🥰
2026-10-10 06:17:16
6
thusithkumara122
Thusith Kumara anuradapura :
Horu Tika kediri ganawa
2026-10-10 06:16:48
6
mudlige
mud@lige ❤️❤️❤️❤️ :
අනිවාර්යෙන් අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි
2026-10-10 06:42:11
7
m..kobi
M. kobi :
2026-10-10 13:46:46
0
wgj4688
WGJ :
ඥානසාරගේ මල්ලි අවදිවෙලා
2026-10-10 14:24:02
0
nuwam1990
N U W A🇱🇰 :
සිවුරට නෙමෙයි ගරු කරන්න ඕනි.. ඒක දරාගෙන ඉන්න මනුස්සයාගේ ගුණවලට.... සිවුරට ගරු කරන්වනම් කඩේ තියෙන සිවෘවලට වදින්න එපයි...
2026-10-10 08:25:00
4
chathuworld7
Chathu World :
බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏
2026-10-10 07:05:56
4
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About