@hhranjankrishantha: මාර්ග ඵල #buddha #පංසල #බුදුදහම #ධර්මදනය #shraddhatv

Ranjan Krishantha
Ranjan Krishantha
Open In TikTok:
Region: LK
Saturday 10 October 2026 06:20:43 GMT
6764
598
5
40

Music

Download

Comments

djztharu4
…꧁𝓣𝓗𝓐𝓡𝓤꧂ᚘ🇱🇰 :
"තිරිසන් ආත්ම තුල , ප්‍රේත ආත්ම තුල , නිරය තුල , ඉපදෙමින් මියයමින් මේ සංසාරය ගෙවා පැමිණි වාර ප්‍රමාණය මෙනෙහි කරන්න පිංවතුනී.. අපගේ අමාමෑණී ලොව්තුරා සම්බුදුරජාණන් වහන්සේ අපගේ දෑසින් දැක බලා සැනසෙන්නට තරම් කුසල් රැස්කර නැතත්.. ඒ මහා ශාන්තිනායකයාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය කියවා, අසා, බලා, සිතේ කෙලෙස් දුරුකොට ගෙන සංසාර ගමන් මඟ කෙටිකර ගැනීමටම තමා පෙර කුසලයකට තමා මේ බුදු සසුනේ මනුසත් ලබා විශේෂයෙන්ම බෞද්ධයෙකු වී ඉපදුනේ..මනුෂ්‍ය ලෝකෙන් නැවත තිරිසන්, ප්‍රේත ආත්ම වලටම යනවද? නිරයට යනවද?? නැතිනම් අමාමහ නිර්වානය අවබෝධ කරගැනීම පිනිස මාර්ගය සකසා ගන්නවද?
2026-10-10 16:04:06
0
msanjeewa7
m,sanjeewa :
❤️❤️❤️🙏🙏🙏
2026-10-10 12:28:06
1
dilshanroks2
🔥❤️…[*dilshan😈roks*]❤️🔥 :
🙏🙏🙏
2026-10-13 13:16:25
0
suraj69892
" S u R a J.."💪 :
🙏🙏🙏
2026-10-25 06:17:23
0
To see more videos from user @hhranjankrishantha, please go to the Tikwm homepage.

Other Videos


About