@manowanamama_lk: part 01 - සිංහල තේරුම සහිතව සමන්තපට්ඨානය ආරම්භක ගාථා හා උද්දේස වාරය... බොහෝ ආනිසංස සහිතයි.. #පට්ඨානය #පට්ඨානසජ්ඣායනාව #buddhism #buddha #foryoupagе

මා නොවන මම
මා නොවන මම
Open In TikTok:
Region: LK
Saturday 10 October 2026 06:37:01 GMT
137359
10102
411
2061

Music

Download

Comments

kaluthara.renu
꧁༺🇦🇪𝐑𝐞𝐧𝐮 🇱🇰༻꧂ :
සිංහල තේරුම එක්ක pdf නැද්ද
2026-10-10 16:28:08
5
chathusudeshi0
🇱🇰Chathu Sudeshi 🇯🇵 :
පුදුම හාස්කමක් තියෙන පිරිතක්..මගේ දුවට අවුරුදු එක හමාරයි..එයාගේ ඔලුවේ ඔපරේශන් දෙකක් කලා..වම් පැත්තේ ඇහැ වැහිලා තිබ්බේ.ඩොක්ටර්ලා කිව්වේ එයාට ඒ ඇහැ අරින්න බෑ කියලා.මම එයා ලගට වෙලා පට්ටාන සූත්‍රය දේශනා කර කර හිටියේ.එක පාරටම එයා ඒ අරින්න බෑ කියපු ඇහැ ටික ටික ඇරියා..එදා දවසෙම මගේ අම්මලා. රුවන්වැලි මහා සෑයට ගියා දුවට ආශිර්වාද කරන්න. එදා මං අම්මලට කිව්වා පට්ටාන සූත්‍රය රුවන්වැලි මහා සෑය ලග ඉදන් දේශනා කරන්න කියලා pdf එක දැම්මා.ඒත් අම්මලාට ඒක ඕපන් කරගන්න සිග්නල් තිබිලා නෑ.හරියටම ඒ වෙලාවෙම මල්ලිලා වාගයක් ඇවිත් පට්ටාන සූත්‍රය තියෙන පොත බෙදලා තියනවා අම්මලාට.මගේ දුව තාමත් රෝහලේ ඉන්නේ.රෝහලේ ඉන්න මාස 4ක ඉදන් මේ සූත්‍රය හැමදාම අහන්න දාලා තියෙන්නේ අපි.උදේ ඉදන් රෑ වෙනකන්ම එයාට මේක ඇහෙනවා..
2026-10-14 01:06:59
15
prasannalalmalden
sadun :
සාදු සාදු සාදු🙏🙏🙏 අවබෝධය පිණිසම පවතීවා......!🙏 ධර්ම දානයක් පිණිසම විශ්වයට එකතු වේවා.
2026-10-11 01:39:37
5
dumbara.menike278
Dumbara menike278 :
නිවන් දකිනතාක් සසරේ මේ උතුම් පට්ඨාන ධර්මය ඇසේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-10-14 16:34:08
1
ramaniliyanage556
ramaniliyanage556 :
සාදු සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය වන්දණියියකරැණාගුණසාගර ස්වාමින්වහන්සේ මාගෙ නමස්කාරයවෙිවා සාදු 🙏🙏🙏පිං
2026-10-12 06:50:39
1
user15602638305101
🇱🇰 🥰🥰 නිහඩ ආදරේ 🥰🥰 🇰🇼 :
උතුම් ත්‍රිවිධ රත්නයේ පිහිටයි 🙏🙏🙏🙏🪷🪷🪷🪷
2026-10-13 05:46:01
1
rushifashion0
Rushi Fashion :
pdf දෙන්න පුලුවන්ද ?
2026-10-11 04:29:37
1
sampaths582
sampath :
ධර්ම දානමය පින නිවන පිණිසම හේතු වේවා...!!!
2026-10-11 11:19:59
1
punchiponiyo9672
PunchiPoniyo 9672 :
මටත් ඔනේ pdf එක
2026-10-12 05:25:47
1
chandikaashen
Tharindu Chandika :
මටත් එවන්න..🙏🙏🙏
2026-10-11 20:31:40
1
lakshi037
user6772623915675 :
සාදු සාදු
2026-10-30 04:41:09
1
dilanamarasinghe2
🪬𝐃𝐈𝐋𝐀𝐍🪼❤️🇱🇰🤍🇰🇼💙 :
"තෙරුවන් සරණයි...!!!🙏🙏🙏🤍🤍🤍
2026-10-10 12:01:04
1
user3651971303079
user3651971303079 :
namo buddaya
2026-10-10 17:54:18
1
sathsarani0901
sathsarani😍 :
🙏🙏🙏🙏🙏🙏
2026-10-30 19:24:09
1
glamour.wear8
methu :
ithuru tikath danna puluwanda godak pin
2026-10-11 11:34:49
1
priyankaperera40
Priyanka :
Sadu Sadu Sadu
2026-10-10 11:36:41
1
gamenhjoiuo
NICOLE :
2026-10-14 05:19:42
1
dinushadinushalakmmhal
Lakmal :
තෙරුවන් සරණයි
2026-10-11 05:39:40
1
user8744217103838
Isuru lakmal :
අනේ මටත් ඔනි පුළුවන් නම් දෙන්න 🙏🙏🙏
2026-10-11 06:35:20
1
tharushawijesunda3
tharushawijesunda3 :
pdf please🙏
2026-10-11 21:05:21
0
bike.ride055
bike ride :
meya sammpurna ekada 🙏
2026-10-12 02:51:37
1
sudeshi.ranasingh
Sudeshi__Ranasingha 💫🧿 :
සිංහල තේරුම එක්ක pdf නැද්ද
2026-10-11 17:16:34
0
tharumayavicreations
Tharu Mayavi Creations :
ane matath one සිංහල theeruma
2026-10-12 04:16:13
0
user2968104062023
user2968104062023 :
ane pin sidda wenawa matath mema sinhala teruma ewanna
2026-10-12 17:22:59
0
h.priyadarshani
Hemamala ....1984.❤❤ :
🙏🙏🙏🙏🙏
2026-10-26 05:44:25
1
To see more videos from user @manowanamama_lk, please go to the Tikwm homepage.

Other Videos


About