@chutikki2138: ජීවිතේ වැඩියෙන්ම රිදෙන්නෙ, අපි බලාපොරොත්තු නොවුණු දේවල් සිද්ද වෙනකොටයි… විශ්වාස කරපු හිතවල් වෙනස් වෙනකොට, හෙට ගැන දැකපු හීන බිඳ වැටෙනකොට, හිත නිහඬවම කෑලි කෑලි වෙලා යනවා…. කාලය කියන්නෙ හොඳ ගුරුවරයෙක්. අද රිදෙන මේ හිත, හෙට දවසක තවත් ශක්තිමත් හදවතක් හදලා තියේවි…!! 🥀
𝐂𝐇𝐔𝐓𝐈𝐊𝐊𝐈..🎀
Region: KW
Saturday 10 October 2026 08:48:00 GMT
Music
Download
Comments
viraj madhushanka :
🥰🥰🥰
2026-10-10 15:26:41
1
To see more videos from user @chutikki2138, please go to the Tikwm
homepage.