@chelseadiaries6: 🎄💗 Christmas stocking filler ideas on a budget! P.Louise beauty products for just £5 EACH 😍 From lip oils to blushers and body mists, these would make the cutest little gifts for beauty lovers! 🎁🛍️ @PLOUISE #PLouise #ChristmasStockingFillers #ChristmasGiftIdeas #TikTokShopFinds #BeautyTok

chelseadiaries
chelseadiaries
Open In TikTok:
Region: GB
Saturday 10 October 2026 09:34:23 GMT
410
8
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @chelseadiaries6, please go to the Tikwm homepage.

Other Videos

මෙව්වනේ ගැහිලි🔥🥵 ඉන්දියන් බෝලර්ස්ලා වඩාගත්තා..ඉන්දියාටම ගහන්න ඉපදුන රියල් වැඩ්ඩෙක් 🏏 ශායි හොප් ..! 🙌😍 මෙන්න මැච්...🔥 මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 250ක දැවැන්ත ඉලක්කයක් කොදෙව්වන්ට ලබාදෙනවා. කොදෙව් මුල් කඩුලු දෙකම ලකුණු 5කට දැවී යනවා. හැමෝම හිතුවේ ස්කෝර් බෝර්ඩ් ප්‍රෙෂර් එකත් එක්ක කොදෙව්වෝ මේක අනාගත්තා කියලා...  හැබැයි ඊට පස්සේ වුනේ කාටවත් හිතාගන්න බැරි දෙයක්... ශායි හෝප් එක්ක රදර්ෆර්ඩ් එකතු වෙලා කොදෙව් ඉනිම පන්දුවාර 14ක් වෙද්දී වෙනම ලෙවල් එකකට ගෙනියනවා. රදර්ෆර්ඩ් අවුට් වෙද්දී කොදෙව්වන් පන්දුවාර 14ට ලකුණු 178යි. රදර්ෆර්ඩ් අවුට් වුනාට හෝප් ගේම අතහැරියේ නැ... අන්තිම වෙනකල් ගේම් එක ඇදගෙන ගිහින් අන්තිමට කොදෙව් ක්‍රිකට් ඉතිහාසයේ හොඳම විස්සයි විස්ස හඹායාම අද සිදුකරනවා. ඒ ප්‍රබල ඉන්දියාවට එරෙහිව ඔවුන්ගේ මව්බිම තුලම ලකුණු 250ක දැවැන්ත ඉලක්කයක් සාර්ථකව හඹා ගිහිල්ලා... හෝප් අදත් කොදෙව් බලාපොරොත්තුව වුනා. ඒ වගේම හෝප් කොදෙව් වැසියන්ගේ හෝප් ඉටු කරා.  අදත් කන්ඩායමේ කොදුනාරටිය තමන් වෙමින් පන්දු 45කදී නොදැවී ලකුණු 102ක් ලබාගෙන සිය දෙවෙනි ජාත්‍යන්තර විස්සයි විස්ස ශතකය සම්පූර්ණ කරා. ඒකත් ඓතිහාසික ජයග්‍රහණයක් තහවුරු කරලා.. හතරේ පහරවල් 6ක් හයේ පහරවල් 9කින් හෝප් මේ ඉනිම හැඩකරා.  මේ තියෙන්නේ හෝප් ඉන්දියාවට එරෙහිව දියත්කල අවසන් ඉනිම් 4, - 104 (94) - 162* (143) - 52 (37) - 102* (45) තරගයේ දිනුම පැරදුම අපිට නතර කරන්න බෑ කියන නායකයෝ දකින්නම ඕනි ඉනිම් මෙව්වා..😍🔥 #creatorsearchinsights #shaihope #indvswi #fypシ゚viral__ #onemillionaudition

About