@thewebeats: ජීවිතේ කියන්නෙම සැලසුම් කරන හැමදේම ඒ විදියට සිද්ද නොවෙන එකට! ♥️☁️ මොන දේ නැතිවුණත්, ජීවිතේ බිංදුවටම වැටුණත්, කවදාවත් වෙනස් නොවෙන එක ආදරණීය හිතකට පුලුවන් ආපහු බිංදුවෙන් පටන් අරගෙන ඒ ගමන හිතාගන්න බැරි තැනකට යනකම් ගෙනියන වාරුවක් වෙන්න. ආදරෙයි, ජීවිතේදි එන හැම දුකක් සතුටක්ම දරාගෙන ඒ වගේ හයියට ඉන්න ආදරණීය හදවත් වලට! ☁️🕊️ -@thiwafilmmaker Suneera Sumanga - Numba Tharam
WeBeats
Region: LK
Saturday 10 October 2026 11:06:21 GMT
Music
Download
Comments
🇱🇰🍃 Padmal 🍃⚡ :
❤️❤️❤️
2026-10-10 11:19:17
0
To see more videos from user @thewebeats, please go to the Tikwm
homepage.