@pusat_caracara: Parfum mobil paket 6 botol murah banget #parfummobil #pewangimobil #pengharummobil #carfreshener

PusatCaraCara
PusatCaraCara
Open In TikTok:
Region: ID
Saturday 10 October 2026 11:39:00 GMT
174
2
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @pusat_caracara, please go to the Tikwm homepage.

Other Videos

මං හැමදාමත් ආදරේ දුන්නෙ… මට වටින දේවල් නැතිවෙයි කියන බයත් එක්ක, ඔයාවත් ඒ අතරට යන්න දෙන්න හිතක් නැති ලෝභකමට. ඔයා නොකිව්ව ආදරේ, ඔයාගෙ ඇස්වලින් කියපු හින්දා, මං විශ්වාස කරලා ඔයාව තදින් අල්ලගත්තෙ. ඒත් කාලය යද්දි, ඔයා හිමින් හිමින් වෙනස් වුනා… මං තවත් ලං වෙන්න යද්දි, ඔයා මාව තවත් දුරට තල්ලු කලා. කප්පරක් ආදරේ දුන්න, විශ්වාසෙන් හිටපු මට, එහෙම කරන්න හිත හදාගත්තෙ කොහොමද කියලා අදටත් හිතාගන්න බැහැ Mni… හැමදාමත් ලඟින් ඉන්නව කියපු ඔයාට, අද මාව මතක් වෙන්නෙත් අහම්බෙන්… දවසම කතා කරපු අපි, වචන දෙකකින් දවස ඉවර කරන තත්ත්වයට ආවෙ කොහොමද කියලා මං අදටත් හොයනවා… ඔයා වචන දෙකකින් හැමදේම ඉවර කරපු වෙලාවේ, මට තේරුනේ එක දෙයක් විතරයි… මං ආදරේ කරලා තියෙන්නෙ, ඔයාට නෙවෙයි… මං හිතාගෙන හිටපු “ඔයා”ට කියල. 🥀  #quote #sansarini #fyyyyyyyypppppppppppp  #onemillionaudition #shenx999

About