@angela.mendez58:

Angela Mendez
Angela Mendez
Open In TikTok:
Region: US
Saturday 10 October 2026 11:45:22 GMT
192
17
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @angela.mendez58, please go to the Tikwm homepage.

Other Videos

මේ කවුද මොනවද කරන්නේ? සොයා බලන්න සිද්ධ වෙයි. ඇත්තටම මේ ස්වාමීන් වහන්සේ නමක්ද එහෙම නැත්නම් රතු පාට රෙදි කෑල්ලක් ඇඳගත්ත කහ පාට ින් රෙදි කෑල්ලක් හරි එදාගෙන නටන ගිහියෙක්ද යන එක සොයා බලන්න වගකීතු තැන්වල අවධානය යොමු කරලා මේ පිළිබඳව සොයා බලන්න පුළුවන් කවුද මෙම වීඩියෝ එක මෙම මාධ්‍ය සමාජ මාධ්‍යයට ඒකක කළේ කවුද උඩුගත කළේ කියලා හොයාගන්න ඔයාගෙන ගියා නම් හොයාගන්න පුළුවන් වෙයි. ඔයා එකට මේ ඇත්තටම ස්වාමීන් වහන්සේ නමක් නම් එය ගරු සංගාධිකරණයකට පුළුවන් හෝ ස්වාමීන් නායක ස්වාමීන් #වහන්සේලාට බාර දීලා මෙවැනි දේවල් කරන අය සාසනයෙන් නෙරපා දැමිය යුතුයි. නැත්නම් ගිහියෙක් විසින් හාමුදුරුවෝ නමක් ලෙස ඉඳගෙන රඟපාමින් මෙම ඉදිරිපත් කිරීම කර ඇත්නම් මෙය කරන්නේ සාසනයට මහා විනාශකාරී අප කීර්තිකාරී වැඩපිළිවෙළක් ඒ ගැන සොයා බලා කවුද මේ පිටුපස සිටින්නේ යයි සොයා බලා වගකීයුතු අයගේ අවධානය යොමු කරන ාරුණුකව ඉල්ලා සිටිමි හැකි සෑම දෙනා මෙවැනි වීඩියෝවලට මෙවැනි ප්‍රතිචාර වගකීම් අංශවලින් ලබා ගැනීමට කාර්මික වෙමු තෙරුවන් සරණ#SriLanka #NewsUpdate #srilankan_tik_tok🇱🇰 #trending

About