@viraj__perera: “මගේ නොවන මගේ සිංදු part 1 කාටවත් නොකිව්වාට කතෘභාගය නොඉල්ලුවාට “මගේ නොවන මගේ සිංදු” ගොඩක් සහ මගේ සිංදු ගායනාකරල මගේ සහොදරයෝ සහ රසිකයෝ ගොඩක් ගොඩගියා..දුකින් හිටපු අය හිත හදාගත්තා..විරහවෙන් හිටපු අය එකතු උනා,ආදරේ කරපු අය තවත් ලං උනා,වැරදි කරපු අය වැරදිත් හදාගත්තා.ඒ සතුට මට ඇති හිත සතුටින් මියැදෙන්න Music and melody - viraj perera Lyrics - Kushan Maneendra First vocals - Manjula Pushpakumara #virajperera #manjulapushpakumara #fyp #viral
Viraj perera | vip
Region: LK
Saturday 10 October 2026 12:28:20 GMT
Music
Download
Comments
Eshal Perera :
අලුත් Music Arrangement එක හොඳයිද කියමු කට්ටිය... 😁✨ - Music Re-Arranged | Eshal Perera ✨
2026-10-10 15:18:56
150
𝒟𝒶𝒹 & 𝒜𝓂𝑒𝒶𝓁𝒾𝓎𝒶 🇸🇦 :
මුගෙ voice එක තමයි voice එක.. අනිකා බාචී💥🫡❤️
2026-10-10 21:15:53
45
𝘛𝘏𝘈𝘙𝘐𝘕𝘋𝘜🤸 :
ආදේශක නැති වොයිස්🥰
ඉන්දීයාවේ වගේ හිටියනම් අද ඉන්න තැන හිතාගන්නවත් බැරි වෙයි...🥹
2026-10-11 18:41:37
1
shani @madu :
කතෘ බාගේ ඉල්ලයි 😁😁 ලස්සනයි ලස්සනයි 💓💓💓🥰🥰
2026-10-10 15:32:09
47
⛓️⛓️Action Styler⛓️⛓ :
එදත් අදත් කවදත් ආසම ගායකයා කවුද කියලා ඇව්වම කියන එකම නම
VIRAJ PERERA🥰
2026-10-11 15:57:53
1
☸️☠𝓜𝓡 𝓟𝓐𝓢𝓐 🇦🇪✈️🎙️ :
මොක කිව්වත් රහයි [Red heart]
2026-10-10 14:26:54
21
Aruna Gimhana :
මේක ලිව්වේ Mr.kushan.
Music කරේ විරාජ් අයියා.
2026-10-11 16:04:57
5
lakmali (sudu) :
ඔයාගෙ සිංදු අහ අහ අඩ අඩා හිත හදා ගත්තු වාර අනන්තයි...අවංක අයට හැමදාම දුක.අවංක කෙනාට අවංක කෙනෙක් ලැබෙන්නෙ නැත්තෙ මෙ ලොකෙ හැටිද කොහෙද.
2026-10-11 12:28:27
1
kavee ❤ :
හෙමින් සැරේ ඇවිත් ඔයා සින්දුව අහපු දවස්වල ඉදන්ම කැමතිම කටහඩක්.හැම සින්දුවක්ම එක වගේ ලස්සනයි.
2026-10-11 03:34:19
14
RႮ ___ᥫᩣ 💋 :
එ voice eka 🥺
2026-10-11 16:09:31
3
🐶shely girl 🐶 :
නඩු දායි ඇ 😁
2026-10-10 14:02:09
16
🎀 𝒟𝑒𝓌 🎀 ⋆ :
ලස්සනම සිංදු අදටත් අහනවා❤️🥺
2026-10-10 15:48:47
11
vagee :
ලස්සනයි ❤️🩹❤️🩹❤️🩹❤️🩹
2026-10-10 14:13:13
1
LAST EMPIRE :
eka lassana manjula ayyge voice eken
2026-10-10 14:02:29
16
supunsamantha94 :
හදවතේ ගායකයා......viraj
2026-10-11 00:36:50
1
🌕✨️𝕄ℕ𝕊🎻🎼🎶🎶🎶 :
✨🥰හරිම ලස්සනයි සහෝදරයා,✨👌 මම ඉතාමත් කැමතිම සිංදුවක් ✨👏👏👏
2026-10-10 20:45:35
1
Mathisha Sachinthana :
ආසම සින්දුවක් ආසම ගායකයගේ හඩින්💗💗
2026-10-10 22:44:24
4
Priyashan :
Manjula pushpakumara😳♥️
2026-10-10 12:43:56
5
Shemil Pathmika :
Manjula bosa nadu dan na🔥best of the best❤️🔥
2026-10-10 15:16:35
6
🇱🇰🌻🔥A_s_H_i🔥🌻🇱🇰 :
woow 💗💐
2026-10-10 15:26:55
4
Prithika Fernando :
lassnai
2026-10-10 13:11:31
4
*® ISURANGA *®`🖤😉 :
මොන සිංදුව කිව්වත් ඔය වොයිස් එකෙන් ඒක සුපිරි
2026-10-11 02:21:10
3
🖤𝐁𝐨𝐥𝐞🖤𝐬𝐡𝐞𝐧𝐮🖤 :
එදත් අදත් ඇඩෙන සින්දු❤️🩹🙃
2026-10-10 19:27:12
2
S♥️🫰 :
mama🥰♥️
2026-10-10 14:08:30
1
𝙎𝘼𝙉𝘿𝘼_𝙍𝙐𝙐__❤️🩹🍀📸 :
The greatest singer in my heart ❤️❤️Best of Luck Brother 🖤
2026-10-10 14:10:21
2
To see more videos from user @viraj__perera, please go to the Tikwm
homepage.