@navi_quotes90: අතාරිනවා කෙසේ වෙතත් තිබුන දුකත් වැඩි උනා වචනයක් වචනයක් ගානේ ඇහෙද්දි..."😓🫀🥀 #creatorsearchinsights #viral #fyp #naveez

Naveez 🧸!
Naveez 🧸!
Open In TikTok:
Region: LK
Saturday 10 October 2026 15:16:41 GMT
17881
2191
91
42

Music

Download

Comments

_snowbell_1111
_𝓢𝓷𝓸𝔀 𝓑𝓮𝓵𝓵 ♡🦋❄️ :
මාත් ඉන්නවා 🙂❤️‍🩹 මේක අහන්න අහන්න ඒ හිතට ඇඳිලා යන එක විතරයි වුණේ 🥀🍂
2026-11-13 10:13:04
1
joelcrisha
×ᴊᴏᴊᴏㅤㅤㅤㅤŋɛꜰ :
ලැබෙන් නැති බව දැන දැනත් මා තවමත් ඔබට ආදරෙයි
2026-11-12 14:26:11
2
bangtan_lover_girl7
𝒚𝒐𝒐𝒏𝒊𝒆𝒈𝒍𝒙𝒚٭ᥫ᭡ :
පලවෙනි crush එක...පලවෙනි ආදරේ...දැකපු පලවෙනි තත්ත්පරෙම හිත ගියපු පලවෙනිම කෙනා...මම හොයන qualities හැම එකක්ම perfect තියන කෙනෙක්...එක වචනෙකින් කිව්වොත් දේවදූතයෙක් වගෙ ලස්සන කෙනෙක්...දැක්ක ගමන් ඕනෙම මනුස්සයෙක්ගෙ හිත නිවන රූපයක් , අහන් ඉන්න ආස හිතෙන කටහඬක් තියන කෙනෙක් එයා....🥹❤️අමතක කරන එක කෙසේ වෙතත් ඕක අහන්න බැරි මට විතරද හිත හදාගෙන...මේ සින්දුව ඇහෙනකොට හිත නිකන් කෑලි කෑලි වලට කැඩිල යනො වගෙ දැනෙන්නෙ...🙂💔 මා යනවා නුඹට අරුතක් මවා නොඑන්න මතක සොයා...💔🥺
2026-10-11 04:16:17
23
madhushikadilruks23
🤍Madhushika🤍 :
අයිති නෑ කියලා දැන දැනත් පලවෙනි දවසෙ වගේම ආදරේ කරන්නෙ මන් හොයපු විදිහෙ ආදරයක් එයා ලග තිබ්බ නිසා අද බල්ලෙක් ගානට දාලා මව ඇතෑරලා එයා තව කෙනෙක් ලග සතුටින් ඉන්නවා මන් මතක එක්ක හැම රෑකම විදවද්දි මේ සින්දුව අහනවා මට මතක අමතක වෙන්නෙ නෑ හැම මතකයක්ම ආයෙත් මතක් වෙනවා😭
2026-10-11 04:34:23
11
dul_mii
𝓓𝓾𝓵☆𐙚" 💋 :
අයිති නැති බව දැන දැනත් බැඳුනේ අතහරින්න නෙමෙයි...ඔබ නැතත් ආත්මෙ පුරාවටම කරන්නම් ආදරේ තනියෙන්ම❤️‍🩹 එය මගේමක් තෝරාගැනීම බැවින් ඔබ එයට බලපෑම් නොකරන්න🌟
2026-11-05 03:58:18
6
keshu_boy7
🐰🌏 ᴋᴇꜱʜᴀɴ_ʟɪyᴀɴᴀɢᴇ 🐼⚡ :
One side හරි ඇත්තටම ආදරේ කරා නම් අත අරින්න බෑ තමයි 🙂🖤
2026-10-29 05:12:39
6
ashen_gihan
𝑨𝒔𝒉𝒆𝒏𝒛 ☁️ :
❤️‍🩹"
2026-11-13 15:21:42
0
shani_idu_
S_H_A_N_I ❤️ I_D_U_😍☺️ :
Matath beri una
2026-11-12 16:27:51
1
thenura15
𝙏𝙝𝙀𝙣𝙐𝙧𝘼 |• ❤️‍🔥 :
අත්හරින්න තියා හිතන්නවත් බෑ එයාට ආදරේ තරම දන්නේ මම. එයා කියන පොඩි වචනේත් මාව අඩවනවා.ඒත් එයාගේ ජිවිතේ මට තැනක් නැතුව නැති.තියෙන යාලුකමත් නැති වෙයි කියලා බයයි ඒ නිසා සදහටම ඒ ආදරේ හිතේ තියං ඉදිවී 🥺💔
2026-10-15 10:47:50
9
tnw788
★. 𝐓 𐙚°🪼 :
ලග නැති භාවයක ආයාචනා නුබෙ නුවන් දිහා ; මා වරනා රැයක හීනෙන් පවා නුඹෙන් නෑ ආරාධනා... 🥺💔
2026-10-11 03:08:43
10
hansani.sandharek
Hansani Sandhareka :
මතක් වෙනවනෙ ඒ සිංදුවට
2026-10-11 03:40:08
6
sithulochana_
S I T H U :
aul 😞❤️‍🩹
2026-11-09 16:31:49
1
mr.kalu341
It's me :
atta math thama bh
2026-10-11 16:10:17
1
vyvn_99
vyvn_99🇱🇰 :
2026-11-04 15:43:06
1
pawani.hansika47
Sathruwani 🥀🙂 :
❤️‍🩹😔🥀😭
2026-10-11 03:22:45
2
sorryforyouhead
sorry :: :
me too still think it
2026-10-11 15:57:38
1
_..hasii.._
Hasii 🕊️🖤 :
🥺
2026-11-10 04:18:29
1
cake.by.heveen
ViHa :
Same
2026-10-11 09:24:00
1
sarani803
Saranyy-- 🦋 :
2026-10-11 08:29:55
1
ranaliyomal__234
±RANAL IYOMAL† :
sira
2026-10-11 10:41:57
1
ime_2004
𝗜𝗠𝗘𝗦𝗛 8484 :
මේක අහනකෝට මතක් වෙන්නෙ මට විතරද 🙂❤️‍🩹
2026-10-11 03:05:39
3
madu78125
Madu ❤💋 :
2026-10-11 12:07:20
1
disni_bbh_21
𝐃𝐢𝐬𝐧𝐢 💋🍻💸 :
2026-10-10 18:18:05
1
shhhh..76
shhhh.... :
eth thama ba 🙂
2026-10-11 02:16:02
1
ozhada_anuhas
O'zhada ❕ :
නුඹ ලියූ කවි ගී පොතක නොලියූනු කවියයි මා 🙁❤️‍🩹
2026-10-11 15:46:37
2
To see more videos from user @navi_quotes90, please go to the Tikwm homepage.

Other Videos


About